EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආ... ගල් කපන තැනක්ද ?
    funnie_by_luckygay-d41az5e.gif

    මම කිව්වෙ මැණික් ගල් කපා ඔප කරන තැනක් ද කියල ඇහුවෙ
    හේ හේ ඔව් බන්:yes::yes:
    ගල් කපන්න ආසනම් වරෙන්
    ;););)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol:
    ඉස්සර මෙහෙට අපු දවස් වල ගල් කපන කතා ඇහෙද්දී මට පට්ට හිනා;);)
    දෑන් පුරුදුවෙලා බන් ;);)

    Rangauගේ ගෙවල් පැත්තේ සිදුවීමක්
    මැදිවියේ කාන්තාවක් සිය නාඹර දියණියන් දෙදෙනෙකු සමග ගමන් කරයි.
    ඔවුන්ට අතරමගදී Rangau මුණ ගැසේ..
    කාන්තාව - ආ පුතා කොහොමද.. දැන් කොහෙද වැඩ කරන්නේ?
    Rangau - ඇන්ටි මම ගල් කපන තැනක වැඩ කරන්නේ?

    ඒ ක්ෂණයෙන් අන්තරස්ධාන වූ දියණියන් දෙදෙනා සහ කාන්තාව ආගිය අතක් සොයා ගැනීමට මේ දක්වා Rangauට හැකියාව ලැබුනේ නැත.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    Rangauගේ ගෙවල් පැත්තේ සිදුවීමක්
    මැදිවියේ කාන්තාවක් සිය නාඹර දියණියන් දෙදෙනෙකු සමග ගමන් කරයි.
    ඔවුන්ට අතරමගදී Rangau මුණ ගැසේ..
    කාන්තාව - ආ පුතා කොහොමද.. දැන් කොහෙද වැඩ කරන්නේ?
    Rangau - ඇන්ටි මම ගල් කපන තැනක වැඩ කරන්නේ?

    ඒ ක්ෂණයෙන් අන්තරස්ධාන වූ දියණියන් දෙදෙනා සහ කාන්තාව ආගිය අතක් සොයා ගැනීමට මේ දක්වා Rangauට හැකියාව ලැබුනේ නැත.
    අඩෝ අම්ම පල්ල මට ඔය වගේ සීන් එකක් උන ලගදී...:(
    මන් කිවේ ජේම් කටින් කරන තැනක IT කියල

    ඒ මොකක්ද කියල අපහු ඈහුව ඉතින් සිංහලෙන්ම කියල දුන්නම කින්ඩියට හිනාවක් දාල ගියා මට
    :sorry: ලස්සන කෙලි පැටික්කියෙකුත් හිටිය:sorry:
    මට පොලව පලයන් යන්න හිතුනා
    :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ අම්ම පල්ල මට ඔය වගේ සීන් එකක් උන ලගදී...:(
    මන් කිවේ ජේම් කටින් කරන තැනක IT කියල

    ඒ මොකක්ද කියල අපහු ඈහුව ඉතින් සිංහලෙන්ම කියල දුන්නම කින්ඩියට හිනාවක් දාල ගියා මට
    :sorry: ලස්සන කෙලි පැටික්කියෙකුත් හිටිය:sorry:
    මට පොලව පලයන් යන්න හිතුනා
    :(:(

    :lol: හිකිස්.... කෙලි පොඩ්ඩගෙන් අහපන් නංගි මම ගල් කපන තැන වැඩට ඔයාටත් ගල් කපන්න දාන්නද කියල..:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol: හිකිස්.... කෙලි පොඩ්ඩගෙන් අහපන් නංගි මම ගල් කපන තැන වැඩට ඔයාටත් ගල් කපන්න දාන්නද කියල..:lol:
    හේ හේ එදායින් පස්සේ එකීව කොහෙද කියලවත් දෑක්කේ නෑ බන් :sorry::sorry:
    පවු මම:sorry::sorry::sorry: