ආ... ගල් කපන තැනක්ද ?
![]()
මම කිව්වෙ මැණික් ගල් කපා ඔප කරන තැනක් ද කියල ඇහුවෙ
හේ හේ ඔව් බන්

ගල් කපන්න ආසනම් වරෙන්




ගල් කපන්න ආසනම් වරෙන්



ආ... ගල් කපන තැනක්ද ?
![]()
මම කිව්වෙ මැණික් ගල් කපා ඔප කරන තැනක් ද කියල ඇහුවෙ





![]()
ඕක බලල හිත ගනින්

උබලගේ ඔෆිස් හරියෙ තියෙනවා නේද ඔඩිට් ෆර්ම් එකක්, එවෙන්ට් මෑනේජ්මන්ට් කරන කම්පෑනි එකක් එහෙම

ඔයා හරි වල් මෙයා..
![]()







ඉස්සර මෙහෙට අපු දවස් වල ගල් කපන කතා ඇහෙද්දී මට පට්ට හිනා
දෑන් පුරුදුවෙලා බන්
ඕකට ඉතින් මොකට බය වෙනවද සහෝ කෙලින්ම විනිල් මෑනික් කියලා කිව්වානම් ඉවරනේ
හරි හරි මීටර්![]()




ඔය ඉතින් බෑනේවිනිල් නෙවෙයි බන්
වෙන එකක්
Rangauගේ ගෙවල් පැත්තේ සිදුවීමක්
මැදිවියේ කාන්තාවක් සිය නාඹර දියණියන් දෙදෙනෙකු සමග ගමන් කරයි.
ඔවුන්ට අතරමගදී Rangau මුණ ගැසේ..
කාන්තාව - ආ පුතා කොහොමද.. දැන් කොහෙද වැඩ කරන්නේ?
Rangau - ඇන්ටි මම ගල් කපන තැනක වැඩ කරන්නේ?
ඒ ක්ෂණයෙන් අන්තරස්ධාන වූ දියණියන් දෙදෙනා සහ කාන්තාව ආගිය අතක් සොයා ගැනීමට මේ දක්වා Rangauට හැකියාව ලැබුනේ නැත.

ලස්සන කෙලි පැටික්කියෙකුත් හිටිය


ඔය ඉතින් බෑනේ
සුදු කරලා තියෙන ටික දෑක්කේ නෑතෙයි

අඩෝ අම්ම පල්ල මට ඔය වගේ සීන් එකක් උන ලගදී...
මන් කිවේ ජේම් කටින් කරන තැනක IT කියල
ඒ මොකක්ද කියල අපහු ඈහුව ඉතින් සිංහලෙන්ම කියල දුන්නම කින්ඩියට හිනාවක් දාල ගියා මටලස්සන කෙලි පැටික්කියෙකුත් හිටිය
මට පොලව පලයන් යන්න හිතුනා
හිකිස්.... කෙලි පොඩ්ඩගෙන් අහපන් නංගි මම ගල් කපන තැන වැඩට ඔයාටත් ගල් කපන්න දාන්නද කියල..
මොකක්ද එකේ නම මොකක්ද සහෝ?
ප්‍රේමදාස?
..ලංකාවේ විකුනන්නේ නෑ බන්
ඔක්කොම

bonda ekek hoya ganda baruwa mama dan parana yaaluwekta call kala..uh enawa kiwwa kellath ekkayanda thanak kiyapanko
හිකිස්.... කෙලි පොඩ්ඩගෙන් අහපන් නංගි මම ගල් කපන තැන වැඩට ඔයාටත් ගල් කපන්න දාන්නද කියල..
![]()




