පලයං උට්ටියේ යන්න... අහගන්න එපා මගෙන්.. කොට්ටලුවා....![]()
umbala ekektawath bonda unanduwak nehe![]()
එන්න බයයි නේ...
තනූජකයාගේ සීන් එක නිසා...
පෙන්නන්න එපා පෙරා..![]()


තියෙනවා....![]()

will put it to action බොන්ඩ ඕනි.. බීල ගෙදර යන්ඩ බැහැ සහෝ

මම යන්නයි හදන්නේ කුකුලනි
බායි කුකුලනි අපි යනවා
පෙරා කුකු අපි ගිය

thota okkoma kuppa wada karanda puluwan, beela gedara yanda behe?![]()
කුප්ප වැඩ.. මේ මම.. කව්ද කිව්වේ සහෝ.. මම සිරිමත් වගේ අහින්සක පොරක්.. ඇල් වතුරත් නිමලයි බොන්නෙ..
මම යනවා සහෝ..
සැමට සුබ රාත්රියක්..
හෙට මුණ ගැසෙමු..

ගා....යිස්.මම නම් 5:30 වෙනකොට ගෙඩරත් අවා...බොලාලා තාම කබුරන තැන්වලද?