EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1500_posts.gif

    :eek:
    මේ මොකද්ද මේ???
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එන්න බයයි නේ...
    තනූජකයාගේ සීන් එක නිසා...

    පොර තොපිල සෙට් එකටම ඇතුලටම දායි..
    මම කිව්වේ පොර හිරේ දායි කියල..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thota okkoma kuppa wada karanda puluwan, beela gedara yanda behe? :growl:

    කුප්ප වැඩ.. මේ මම.. කව්ද කිව්වේ සහෝ.. මම සිරිමත් වගේ අහින්සක පොරක්.. ඇල් වතුරත් නිමලයි බොන්නෙ..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කුප්ප වැඩ.. මේ මම.. කව්ද කිව්වේ සහෝ.. මම සිරිමත් වගේ අහින්සක පොරක්.. ඇල් වතුරත් නිමලයි බොන්නෙ..

    මම යනවා සහෝ..
    සැමට සුබ රාත්‍රියක්..
    හෙට මුණ ගැසෙමු..

    good night kuppa kumar :)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගා....යිස්.මම නම් 5:30 වෙනකොට ගෙඩරත් අවා...බොලාලා තාම කබුරන තැන්වලද?