අපි කුණුහරප කියන ගොඩාක් ඒවා කුණුහරුප නෙමේ.
සමාජය විසින් ඒවට විවිධ අර්ථකථන දීලා අද වෙනකොට.
" ඇත්තෝ කති බොති සුකති
නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය ! "
![]()
දැන් අලුත්ම ත්රෙන්ඩ් එක හෙළුවෙන් වනන එක...මම දැක්කා ඊයේ අල්ලපු ගෙදර පේර ගහේ ගෙඩි තියෙනවා පැහිලා..අද හවසට ඇන්ටිගේ දුවට ඒ ගැන හෙළුවෙන් දැනුම් දෙන්න ඕනේ බන්දුල සර් ගේ වචන ටික ආදේශ කරලා..දෙන්නම් නංගිට ඇට්ටි හැලෙන්න හෙළුවෙන් අද මම..


wade kiyanne mun wage ela harak parliament yawanna minissu kathire gahana ekai...

