ප*යා_තේරුම_බන්දුල_සර්ගෙන්

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපි කුණුහරප කියන ගොඩාක් ඒවා කුණුහරුප නෙමේ.
    සමාජය විසින් ඒවට විවිධ අර්ථකථන දීලා අද වෙනකොට.

    " ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
    එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය ! "

    :lol:

    දැන් අලුත්ම ත්රෙන්ඩ් එක හෙළුවෙන් වනන එක...මම දැක්කා ඊයේ අල්ලපු ගෙදර පේර ගහේ ගෙඩි තියෙනවා පැහිලා..අද හවසට ඇන්ටිගේ දුවට ඒ ගැන හෙළුවෙන් දැනුම් දෙන්න ඕනේ බන්දුල සර් ගේ වචන ටික ආදේශ කරලා..දෙන්නම් නංගිට ඇට්ටි හැලෙන්න හෙළුවෙන් අද මම..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජන්තු අයියා;18406662 said:
    දැන් අලුත්ම ත්රෙන්ඩ් එක හෙළුවෙන් වනන එක...මම දැක්කා ඊයේ අල්ලපු ගෙදර පේර ගහේ ගෙඩි තියෙනවා පැහිලා..අද හවසට ඇන්ටිගේ දුවට ඒ ගැන හෙළුවෙන් දැනුම් දෙන්න ඕනේ බන්දුල සර් ගේ වචන ටික ආදේශ කරලා..දෙන්නම් නංගිට ඇට්ටි හැලෙන්න හෙළුවෙන් අද මම..

    ඇන්ටිගෙ දුවට හෙළුවෙන්ම වනහන්.....:P
    සිංහල බස රැකගන්න,පෝෂණය කරන්න "හෙළ හවුල" කියලා සංවිධානයක් තියෙනවා

    http://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%99%E0%B7%85_%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BD

    https://www.facebook.com/HelaHavula
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    අපේ පැත්තේ තියෙනවා ගමක් වල්ගම කියලා. අහලත් ඇති. කොළඹ සමහර එවුන්ට වල්ගම කිව්වම හිනා වෙනවා හූ තිය තියා. තව හන්දියක් තියෙනවා අත ගහපු හන්දිය කියල. නම හැදුනු විදිය නම් දන්නේ නෑ...

    හරි නේ ගම අහුවුනා උඹේ. උඹ මාතර නේ..?;););););););)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හීන් පුතා;18410146 said:
    හරි නේ ගම අහුවුනා උඹේ. උඹ මාතර නේ..?;););););););)

    මාතර තියෙන්නෙ වැලිගම, වල්ගම කියල ඇමති කෙනෙක් ඉන්න්ව:frown:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    pakaya.jpg