වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔටෝ ගියර් වාහනේක නම් ඔයිල් කූලර් දෙකක් එනවා. එකක් ගියර් ඔයිල් කූලර් එක. අනික එන්ජින් ඔයිල් කූලර් එක.. පරණ වාහන වලනම් එන්ජින් ඔයිල් කූලර් එකක් එන්නේ නැහැ සමහර මොඩල් වල.. මේ ඔයිල් කූලර් දෙකෙන්ම කරන්නේ එකම කාර්යක්.. එන්ජිම ඇතුලේ දුවන එන්ජින් ඔයිල් හෝ ගියර් බොක්ස් එක ඇතුලේ දුවන ගියර් ඔයිල් වල උෂ්ණත්වය පාලනය කරන එකයි.. ඔයිල් අනවශ්‍ය තරමට රත්වීමෙන් ඔයිල් වල තත්වය ඉක්මනින් බාල වෙන නිසා සහ තවත් හේතු කාරනා කීපයක් නිසා ඔයිල් වල උෂ්ණත්වය යම් සීමාවකින් ඉහලට යන එක නවත්වන්න තමයි මේක තියෙන්නේ. මේකෙන් කරන්නේ රේඩියේටර් එකේ එන වතුර ලයින් එකක් ඔයිල් කූලර් එක හරහා යවන එකයි.. වැනට් එකේ එන්ජින් ඔයිල් කූලර් එක තියෙන්නේ එන්ජිමට ලඟින්.. එත් ඔටෝ වාහන වල ගියර් ඔයිල් කූලර් එක තියෙන්නේ රේඩියේටර් එක ඇතුලෙ . එක පිටතට පේන්නෙ නැහැ..මැනුවල් ගියර් පොඩි වාහන වල ගියර් ඔයිල් කූලර් එකක් එන්නේ නැහැ..

    මේ තියෙන්නේ බොහෝදුරට වැනට් එකේ ඔයිල් කූලර් එක.. එන්ජිමේ විශාලත්වය අනුව මේකේ ප්‍රමාණය සාපේක්ෂව විශාල වෙනව. විසාල වාහන වල වෙනම රේඩියේටර් එක වගේම ෆෑන් හයි කරලා එනවා ඔයිල් කූලර් එකට.

    560368681_186.jpg
    Tank U පොල් පැහැදිලි කරාට
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දොරක් තියමු වැඩේ ඉවරයි‍නේ :):cool:;)

    පස්සෙ දොරට අමතරව ඉස්සරහ ලයිට් දෙකත් VX එකක් තියන්න වෙනව.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ara micro panda thread eka kiywala math micro panda ekak gann hituna shinhalu. :lol::lol::P:P

    nuke karalane unwa puw kiyla hitenawa.:yes::lol::P

    පව් බන් panda ගතපු එවුන්.. ඔව්ව අවුරුදු 5ක් 10ක් දුවල විකුනන්න හොයනකොට තමයි හීනෙ එලිවෙන්නෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔටෝ ගියර් වාහනේක නම් ඔයිල් කූලර් දෙකක් එනවා. එකක් ගියර් ඔයිල් කූලර් එක. අනික එන්ජින් ඔයිල් කූලර් එක.. පරණ වාහන වලනම් එන්ජින් ඔයිල් කූලර් එකක් එන්නේ නැහැ සමහර මොඩල් වල.. මේ ඔයිල් කූලර් දෙකෙන්ම කරන්නේ එකම කාර්යක්.. එන්ජිම ඇතුලේ දුවන එන්ජින් ඔයිල් හෝ ගියර් බොක්ස් එක ඇතුලේ දුවන ගියර් ඔයිල් වල උෂ්ණත්වය පාලනය කරන එකයි.. ඔයිල් අනවශ්‍ය තරමට රත්වීමෙන් ඔයිල් වල තත්වය ඉක්මනින් බාල වෙන නිසා සහ තවත් හේතු කාරනා කීපයක් නිසා ඔයිල් වල උෂ්ණත්වය යම් සීමාවකින් ඉහලට යන එක නවත්වන්න තමයි මේක තියෙන්නේ. මේකෙන් කරන්නේ රේඩියේටර් එකේ එන වතුර ලයින් එකක් ඔයිල් කූලර් එක හරහා යවන එකයි.. වැනට් එකේ එන්ජින් ඔයිල් කූලර් එක තියෙන්නේ එන්ජිමට ලඟින්.. එත් ඔටෝ වාහන වල ගියර් ඔයිල් කූලර් එක තියෙන්නේ රේඩියේටර් එක ඇතුලෙ . එක පිටතට පේන්නෙ නැහැ..මැනුවල් ගියර් පොඩි වාහන වල ගියර් ඔයිල් කූලර් එකක් එන්නේ නැහැ..

    මේ තියෙන්නේ බොහෝදුරට වැනට් එකේ ඔයිල් කූලර් එක.. එන්ජිමේ විශාලත්වය අනුව මේකේ ප්‍රමාණය සාපේක්ෂව විශාල වෙනව. විසාල වාහන වල වෙනම රේඩියේටර් එක වගේම ෆෑන් හයි කරලා එනවා ඔයිල් කූලර් එකට.

    වෑන් එකක් වගේ වාහනේක ඔයිල් කූලර් එකක් නැතුව හදිසි අවශ්‍යතාවයකට ධාවන කරාට ලොකු ප්‍රශ්නයක් නැත්තේම නැති උනත් ලොකු හානියක් නැහැ.. එත් දීර්ඝකාලීනව දුවන එක එන්ජිමට හොඳ නැහැ..

    ටැංකු ටැංකු මාමේ :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹේ මේ කෙලවෙලා තියෙන්නේ ඔටෝ ගියර් බොක්ස් එකේ ඔයිල් කුලර් එකට.. මගේ එකේ කෙල උනේ එන්ජින් ඔයිල් කූලර් එකට.. ඔටෝ ඔයිල් කූලර් එකට කෙල උනා කියන්නේ ගානකට තට්ටු වෙනවා තමයි ඉතින්..

    අයියා මම ලියපු එක බාගෙට කියවලා... හරි නාකයි:(:(

    දෙකටම එකපාර කෙල උනේ....

    එකක් නිසා අනික සවුත්තු උනා.. කව් රු ඉස්සර උනාද කියලා අපේ අල්ලා තමා දන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පව් බන් panda ගතපු එවුන්.. ඔව්ව අවුරුදු 5ක් 10ක් දුවල විකුනන්න හොයනකොට තමයි හීනෙ එලිවෙන්නෙ

    හා හා කට වරද්දගන්න එපා
    ඒවා බ්‍රෑන්ඩ් නිව්... බ්‍රෑන්ඩ් නිව්... :lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පස්සෙ දොරට අමතරව ඉස්සරහ ලයිට් දෙකත් VX එකක් තියන්න වෙනව.
    දොරක් 40න් එහා දෙන්නේ නැ මචන් දොර ගත්තාත් වැඩක් නැ එකටම එන ටෙල් ලයිට් 2ක් ගන්න ඹනා එක වෙනස් උඩින් කලු පටියක් තියෙනවා අපේ අය දොර දැම්මාට ලයි‍ට් 2 දාන්නේ නැ වැඩේ මාට්ටු :shocked::shocked::lol::lol:

    පෙනවාද ‍ගොනයි මි හරකයි ව‍ගේ වෙනස
    DSC_0556.jpg

    මේ තියෙන්නේ ඹය කියන ලයිට් එකක්
    1993_Nissan_Vanette_Van_VX_VUJNC22_4.jpg

    ඉස්සරහා ලයිට් දාලා බෙරෙන්න බැ මචො බපර් එකත් දාන්න එපැ:sorry::sorry:
    BF37225_1.jpg

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18410334 said:
    අයියා මම ලියපු එක බාගෙට කියවලා... හරි නාකයි:(:(

    දෙකටම එකපාර කෙල උනේ....

    එකක් නිසා අනික සවුත්තු උනා.. කව් රු ඉස්සර උනාද කියලා අපේ අල්ලා තමා දන්නේ

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    අඩේ මම හිතුවේ ඔටෝ එක විතරයි කියල.. කරුම වෙලාවම තමයි...ඇමෙරිකන් කාරයොත් europian වාහන පදින්නේ වොරන්ටි එක තියෙනකම් විතරයි බහුතරයක් .. වොරන්ටි එක ඉවර වෙනකොටම අලුත් එකක් ගන්නවා පරණ එක dealer ට දීල.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පව් බන් panda ගතපු එවුන්.. ඔව්ව අවුරුදු 5ක් 10ක් දුවල විකුනන්න හොයනකොට තමයි හීනෙ එලිවෙන්නෙ

    ow ban mage yaluwekuth ara geely(micro) MX7 mark2 ekak gahthta 2013 gatthe uta eka salli hadisiyak wela me langadi weikunana una u eka dunne 13.50 kata ban ekath dunne sell karayek ta uth dan eka gaththa eka padui kiya kiya inawa.:lol::lol: eka duwala tibbe 20K KM eke yata suspension bushes sha anek bushes tika serama danna una ita kalin. e kale FB15 ekak aran tibanam uta wadima unoth padu wenne 2 kak hari 3 nak hari meka wage kelinma 8.25 padu wenne na ita wada fb15 eka 1000 gunayak hondai MX7 ekata wada driving karanan.:yes::yes: dan yaluwata MX7 hari micro hari kiuwa gaman tada wenawa.:lol::lol: :P:P

    puw ban mun danne nathi kamta ara gan dan windawanwa.:(:(:yes::yes:
     
    ඕක තමයි චීන හුචක්කු වල තිත්ත ඇත්ත..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕක තමයි චීන හුචක්කු වල තිත්ත ඇත්ත..

    :yes::yes::yes:

    oka wahana gana danimak tiyna ayata terenawa saho nodanan eunta owa terum karann ba eaya hithanne api thrahata irisiyawata kiynawa kiyla eka athwindama thami terenne api kiypu dewal ethakan terenne na loweth habi etha kota salli nasthi wela iwarai puw thami eth karanna deyak na.:yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    පස්සෙ දොරට අමතරව ඉස්සරහ ලයිට් දෙකත් VX එකක් තියන්න වෙනව.

    VX karanna giyahama kohen kelawara wennada kiyala hithaganna ba machan... Caravan eke nam.. Isaraha buffer, shell, light, buffer bracket, doors okkoma, glasses, interior, dashboard ita amatharawa front AC eke bower eka, heater eka steering column eka, speed sensor eke idan wenas karanna one..

    meda door eka enne auto door ne.. godak kattiya DX ekata tiyanakota door ekata nikanma power line ekak witharai denne.. eth ape van eka genawa mul dawas wala ape auto door ekata power awe nethi nis mama direct line ekak deela tibba tika kalekin wire eka unu una..

    passe mama beluwa moko kiyala moko thama.. body eke tibba switch ekak.. meka sensor ekak hetiyata thama weda karanne.. door eka a position eka lagata awata passe driver seat ekata passen thiyenawa timer ekak... a timer eka on wela winadi 2 kata witharai power eka denne..

    door eka open karahama power eka enne na.. hithanna hoor eka open karata passe ara door eketa power yana point deke mokak hari wedunoth short wela winasayak wenawa.. hematissema door ekata power giyoth ekath hoda neti nisa wenna athi japana mehema karala tiyenne..

    caravan ekak wage VX karanawa nam.. aduma gane GL model ekak wath, power door, power mirrors tiyena ekak karanna one.. GL-L eke nam sunroof enawa.. ethakota ekath hari.. eth hadala iwara karanna ba lesiyen keli danna one laksha 5ka witara..
     
    උඹ කියන කතාව 100% ක් ඇත්ත..සාමාන්‍ය DX එකක් VX කරන එක සල්ලි අපරාදයක් බන්. අපි මේ කතා කරේ එළියෙන් විතරක් VX පෙනුම ගන්න එක ගැන. DX එකක් අරන් සම්පුර්ණ VX කරනවට වඩා ලාභයි ඔරිජිනල් VX එකක් ගන්න එක..
     
    • Like
    Reactions: prabo22

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    උඹ කියන කතාව 100% ක් ඇත්ත..සාමාන්‍ය DX එකක් VX කරන එක සල්ලි අපරාදයක් බන්. අපි මේ කතා කරේ එළියෙන් විතරක් VX පෙනුම ගන්න එක ගැන. DX එකක් අරන් සම්පුර්ණ VX කරනවට වඩා ලාභයි ඔරිජිනල් VX එකක් ගන්න එක..

    :yes::yes: menna mehema thama ara sensor eka tiyenne... meke.. ara uda tiyena beading eka original eka newe.. mata hoyaganna beri una.. ara hil dekak tiyenne original eke clip dekak wadinna.. mama den meka hoyanawa.. japan inna ekekta kiyanna inne..

    IMG_4111.jpg

    kattiya danne onna oya palleha tiyena kella witarai.. eka dala direct input ekak denne timer eka enne body eke nisa eka danne na..

    IMG_4113.jpg

    meke terminal 4 tiyenne power door eke power ekatai central locking walatai.. meke dekak ena eka witarak tiyenawa central locking walata witarak..

    api door eka danakota me.. kellath denma mokada parana eke me terminals tiyenne ekama peliyata.. but aluth eke menna me shape ekata nisa door eke awe menna me shape eka..

    ape parana eka ganna manussayek awa.. mama uta kiwwa danawanam timer ekakuth one kiyala mama uta pennuwath ekka.. u kiyanawa ewa one na.. meka tibbama athi lu.. mamath ithin katawahagena hitiya uta hoda nam mata moko kiyala.. japanata wada pora dannawa man hithanne..
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    ane ban katha thiyenwa ewage page numbers dendako,, pages 500 ganak thiyenwane
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කටු ත්‍රෙඩ් එකේ සියල්ලන්ගෙන්ම ඔන්න සමාව භාජනය කරන්න වෙනවා කටුවක් දාන්න මේ තරම් කාලයක් ප්‍රමාද වීම සම්භන්ධව..

    ඔන්න මේ කටුවත් වැනට් එක ගැනම තමයි ඕන් ...

    එල කට්ටක් දාලානේ පොල් ලොක්කා... :D
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ape ekekuth micro eke ena ara every wage podi van ekak hoyanawa.mama mulin kiwwa ganna epa kiyala.mu atharinnemana.mamath ithin dan u wale watanna hadana ekane kiyala full support eka denawa uwa kohoma hari wale danna.
     
    Status
    Not open for further replies.