ඕකෙ මචන් දෙගොල්ල දෙගොලට බැන ගන්නවා. කොන්කොර්ඩ් කාරයෝ කියනවා රශියන් උන් උන්ගේ එක කොපි කලා කියලා , රශියන් උන් කියනවා ප්රංශ උන් උන්ගේ එක කොපි කලා කියලා - හැබැයි මුලින්ම වැඩේ, ෆ්ල්යි කරේ රශියන් එක. ඊට පස්සේ ප්රංශ Air show එකකදි Tu-144 on air destroy වෙනවා.ඒකට රශියන්ලා කියනවා, උන්ට නොදන්වා ප්රංශ අය ප්ලේන එක උඩට ඇරලා Tu-144 පයිලට් ඩිස්ට්රැක්ට් වෙලා ඒ ඇක්සිඩන්ට් එක බේරන්න එක්ස්ට්රීම් මැනූවර් එකක් කරන්න ගිහින් destroy වුනේ කිය්ලා. ඇතටම ඒ වෙලාවේ තව පොඩි ප්ලේන් එකක් අහසේ මේක ලගම තිබිලා ටිහ්යෙනවා. කවුරු හරිද දන්නේ නෑ. තරඟේ(business) හදිස්සියට, එක්කෝ රශියන් Tu-144 එකට ඔරොත්තු නොදෙන සෙල්ලම් පයිලට් දැම්ම වෙන්නත් පුලුවන්design eka nm fighter jet ekak wage thama..supersonic speed eka lesiyen ganna thamai ehema design karala thibbe..tu-144 ekath concord ekamai bn..copy karalada manda![]()

(බෝයින්ලා හදන්න පටන්ගත්ත එකත් ඔය විදිහමයි)





හිතුන වෙලාවක කාර් එකේම ගියා ආවා මිස.!
) A350 order karapu airline ekak thiyana SL walata enna na 
mungen aya aircraft ganna hoda na lankawata adu salakili mun 


