EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    I had work that required my expertise :)

    අද එනවද මේ පැත්තේ..
    qubaa එකේ සෙට් වෙමු..;)
    පෙරාත් නැහැනෙ අද.. කොහොමත් පොරව හලල යන එක හොදයි..
    දැන් පැය ගානකට පස්සෙ ඇවිත් මේක දැකල රිදිලහ් සමයං කියවයි :lol:
     
    Last edited: