අපිත් ගියා මීමුරේ - Meemure
ඔන්න මචන්ලා කාලයක් තිස්සේ plan කරලා අපිත් ගියා මීමුරේ. පට්ට fun.
අපි උදේ 6 ට වගේ තමයි colombo වලින් පිටත් උනෙ, එහෙට යද්දී කොහොමත් දවල් 2 වගේ උනා. මගදී පොඩි පොඩි අතල් දැම්මා එකයි ටිකක් පරක්කු උනේ. මම නම් කියන්නේ පුළුවන් තරම් උදෙන් යන එක ඉතා හොදය. අපි Package ක්‍රමේට ගිය නිසා වැඩිය බඩු භාණ්ඩ අරන් ගියේ නැත.
යන අතර මග.
ඔන් අපි කොහොම හරි ගියා මීමුරේට.
මේ තියෙන්නේ ලකේගල මුහුදු මට්ටමේ ඉදන් අඩි 2300 උසලු.
අපි ගිය ගමන් අපිට දවල් කෑම දුන්නා. ඊට පස්සේ අපිව එක්කන් ගියා 3KM Trecking එකක් කැලේට ගිහිල්ල අන්තිමට අපිට දෙනවා නාන්න.
යන අතරමග
ඉන්පසු අපි කෙලින්ම අවේ අපේ නවාතැන් පොලට, කුඩාරම් තමා හැබැයි Fixed.
මේ තියෙන්නේ
අපිට රෑට BBQ එහෙම දාල දෙනවා. (Chicken,Fish,Sausages & Egg)
තව ඊට අමතරව ගිනි මැලයක්.
අපි ඉතින් දේශීය දේවල් අගය කරනවනේ පොඩ්ඩක් කිතුල් රා ටිකක් තොල ගාල බැලුව ඉතින්.
අපගේ 1st Day එක එතනින් ඉවරයි.
ඔන්න ඊලග දවසේ උදෙන්ම අපිට කෑම ගේනවා, ඉදි අප්ප සමග රොටි. මතක් වෙද්දීත් කටට කෙල එනවා.
ඊට පස්සේ තමයි Water Activities. ජල ක්‍රීඩා
Video එක නරබන්න.
මේ තියෙන්නේ එක තැනක් අපි පැන්න.
කොහොමද ලස්සන???
කට්ටිය එහෙනං Video එකත් බලන්නකෝ.
අපි ගියේ මචන් package එකකට එක්කෙනෙක්ට Rs.3800 (Min 8Pax)

Video එක නරබන්න.මේ තියෙන්නේ එක තැනක් අපි පැන්න.

Discovery 3 ද 