අපිත් ගියා මීමුරේ - Meemure

charutha1

Member
May 17, 2007
2,856
102
0
Hmmm No Idea... :P
Marune! :D

2OH0hmR.jpg

methana nanna puluwan athi hodata..

ඔව් මචන් ඔතන අඩි 18 වගේ ගැබුරුය්, අපි ඉතින් lifejacket දාගෙන වැඩ කාරයෝ වගේ නැව.:lol::lol::lol:
 
charutha1

Member
May 17, 2007
2,856
102
0
Hmmm No Idea... :P
paatta lassanai..antimata jump eka danna tiyena tena nam maru..kawada hari yanna onaa :cool:
+8

අපිට ඕක අන්තිම එක උනාට මචන් වැස්ස අඩු කාලෙට ඕකට පල්ලෙහා තව එකක් තියෙනවා එක තමය මැරුම. වතුර වැඩි නිසා අපිව එක්කන් ගියේ නැහැ. යන්න හොදම කලේ මචන් August.
 
charutha1

Member
May 17, 2007
2,856
102
0
Hmmm No Idea... :P
kollo sira ban lankawata awama kollo sat ekath ekka trip ekak yanna ona ban. koheda ban meemure thiyenne? package widiyata witharada yanna puluwan? , ape wahana wala yanna barida? wisthara tikak denna balanna?

මචන් යන root එක තමා Kandy වලට ගිහින් හුන්නස්ගිරිය පාරේ හුන්නස්ගිරිය town එකටම යන්න එතනින් වමට Boards ඔක්කොම ගහල තියෙනවා. එතනින් මචන් 30Km යන්න ඕනේ පාර නම් සවුත්තුය් මචන් 4X4 recommended.

package නැතුව යන්න පුළුවන් මචන් හැබය් ආරක්ෂාව ගැන කල්පනා වෙන්න ඕනේ මොකද කැලේ සහ නාන්න එහෙම යද්දී. මොකද ගොඩක් අය එහෙම දන්නේ නැතුව ඇවිල්ල නාන්න ගිහින් මැරිලා තියෙනව. :(:(:(

අපේ වාහන වල යන්න පුළුවන් මචන් අපිත් ගියේ මගේ දුප්පත් වාහනේ තම.
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේ උබලට අපේ මීමුරේ අයියාව එහෙම හදිගැහුනේ නැද්ද බං ?
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එල එල
    යන්න අසාවක් තියෙනවා බන්
    විස්තර පසුවට අහන්නම්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මචන් යන root එක තමා Kandy වලට ගිහින් හුන්නස්ගිරිය පාරේ හුන්නස්ගිරිය town එකටම යන්න එතනින් වමට Boards ඔක්කොම ගහල තියෙනවා. එතනින් මචන් 30Km යන්න ඕනේ පාර නම් සවුත්තුය් මචන් 4X4 recommended.

    package නැතුව යන්න පුළුවන් මචන් හැබය් ආරක්ෂාව ගැන කල්පනා වෙන්න ඕනේ මොකද කැලේ සහ නාන්න එහෙම යද්දී. මොකද ගොඩක් අය එහෙම දන්නේ නැතුව ඇවිල්ල නාන්න ගිහින් මැරිලා තියෙනව. :(:(:(

    අපේ වාහන වල යන්න පුළුවන් මචන් අපිත් ගියේ මගේ දුප්පත් වාහනේ තම.

    තව පාරක් තියනව. තෙල්දෙනියෙන් හැරිල යන්න. බයික් වල යනව නම් මරු :cool:

    අපි එනකොට ආවෙ ඒ පාරෙන්. :yes: වාහන යන්න නම් ලේසි නෑ :D
     
    gsg0400

    Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    මෙන්න මචංලා මිමුරේ යනවනම් පට්ට තැනක් තියෙනවා මුන් කරන ට්‍රිප් එකක් ආයි කාටවත් කරන්න බැ පොඩ්ඩක් බලන්නකෝ
    https://www.facebook.com/yamantours
     
    Last edited:

    charutha1

    Member
    May 17, 2007
    2,856
    102
    0
    Hmmm No Idea... :P
    තව පාරක් තියනව. තෙල්දෙනියෙන් හැරිල යන්න. බයික් වල යනව නම් මරු :cool:

    අපි එනකොට ආවෙ ඒ පාරෙන්. :yes: වාහන යන්න නම් ලේසි නෑ :D

    සිරාවට මරුනේ. තව පාරක් යන්න ඕනේ බන්