✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    eka nea ban

    ungen ganne nathuwa api kagen gannada bn :sorry::sorry:..me yana widihata boeing lagen gannath bane

    :(:(

    ෆිලිපීන් එයාර්ලයින් මාකට් එක හොඳයි මචන් අපිට වැඩිය. එකයි ඔය. ඔය ඒරියා එකේ බජට් එයාර්ලයින් වැහි වැහැලා. ප්ලේන් හදන උන්ටත් ඕනේ උන්ගේ ඒවා දීගන්නනේ මචන්.

    :dull::dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Air China මොකටද මේ එන්න හදන්නේ :rolleyes::rolleyes:

    උන් මුලින්ම Chengdu – Colombo අතර ගුවන් ගමන් පටන් ගත්තා මේ අවුරුද්දේ පෙබරවාරි වල ඉදන්

    මෙයාගෙන් තමා පටන් ගත්තේ A320 සතියකට දවස් හතරක්
    Airbus_A320-232,_Air_China_JP7489355.jpg

    ඊට පස්සේ මෙයාව දැම්මා A300 200 ඉල්ලුම වැඩි නිසා වෙන්න ඇති :yes::yes:

    111208-AirChinaA330200-01.jpg

    මේකන් නොනැවති Air China Dialy nonstop service එකක් Beijing >>Colombo >> Male >> Beijing අතර ආරම්භ කිරිම සුදානමින් ඉන්නවා ලු :dull:

    මේ සදහා Boeing 777-300ER ගුවන් යානයක් යොදා ගැනීමට නියමතයි ලු

    B-2086-Air-China-Boeing-777-300_PlanespottersNet_271533.jpg

    Air China ආක්‍රමනය නිසා Sri Lankan Airline චින ගමනාන්ත වලට කෙල වෙයි ද :confused::confused:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    900 miles thibba gedara indalama. Habai maara lassanai. EU wenna one na ban, schengen visa gattama athi. Ferry eke car eka daagena enna thiyenne

    I know machan, but, Schengen visa machan normally ganna giyahama, ube UK (or in that case any European Country) visa yana dine idan maasa thunak athulatha expire wenawaa nam un schengen thiyaa wena European ratawala (Ireland pawaa) visa wath denne ne - uba dannawa athine eka , ekayi mama ehema kiiwe!;)
    mamath yanna inne - drive karanawada nethida kiya kiyaa hitha hithaa innea!:confused:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Air China මොකටද මේ එන්න හදන්නේ :rolleyes:
    Air China ආක්‍රමනය නිසා Sri Lankan Airline චින ගමනාන්ත වලට කෙල වෙයි ද :confused::confused:

    මම මුලදිම කීවේ ඕකෙන් අන්තිමට ශ්‍රීලංකන් එකට කෙල වෙනවා කියලා! කියමන සැබැවෙන පාටක් නේද තියෙන්නේ! ලන්කාවෙ ඉන්න් චීන්නුන්ගේ ගානේ හැටියට අනිවාර්යයෙන් ඕක ලාභ ඇති. අනික අපෙ රටෙ උන් වගේ නෙවෙයි, චීන්නු
    සියරට දේ සිරිසැප දේ තමා බැරිම වෙලාවලට ඇරෙන්න (ජපන්, කොරියන්, අරාබි ඉදියන් ඔය හුගක් රටවල උන් තමන්ගේ රටේ ඒවගේ තමයි ෆර්ස්ට් චොයිස්, නැත්නම් තමයි වෙන රටක ඒවගේ යන්නේ, මාත් එක්ක මෙහෙ වැඩ කරන් උන් කියන ඒවගෙන් තේරෙනවා උන්ගෙ තමන්ගේ රට ගෑන් තියෙන ආදරේ - අපේ උන්ට හුගක් වෙලාවට නැති ) ඉතින් අපේ උන් ශ්‍රි ලංකන් තියෙද්දි අරාබි ඒවගේ යද්දි, මෙහෙම චීන්නු ඇවිත් මාර්කට් අදිද්දී, ශ්‍රී ලනකන්ලට කෙලවෙන එක ශුවර් තමයි!
    :(
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    A350 Asia Tour eka Philippine walatath yanawa ( Philippine mona ratak da :dull:) A350 order karapu airline ekak thiyana SL walata enna na :angry::angry: anika Sri lankan Airline okkoma Airbus aircraft thiyanne :growl: mungen aya aircraft ganna hoda na lankawata adu salakili mun :frown:
    ape ithin podi market ekakne. un world tours yannea aluth maarket nAthnam potentially , market share eka wadi karaganna puluwan than walata. anika api all Airbus nisa saha apen unta loku market ekaka aaye alla ganna nathi nisa un mehe ennea nathi weyi. Philippine kohomath apata wadaa loku market ekak. anika unge philipine Airlines, issara henama loku ekak , dan nam e hati lokuwak ne. fleet size ehema apata wadaa lokuyi kilo gaanata
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    A350 Asia Tour eka Philippine walatath yanawa ( Philippine mona ratak da :dull:) A350 order karapu airline ekak thiyana SL walata enna na :angry::angry: anika Sri lankan Airline okkoma Airbus aircraft thiyanne :growl: mungen aya aircraft ganna hoda na lankawata adu salakili mun :frown:

    Menna thawa reason ekak PAL CEO ge plan eka, ekayi mun ikmanata oheta gihin thiyennea:lol:

    "Philippine Airlines president and Chief Operating Officer Jaime Bautista is currently studying the potential replacement for the Airbus A340. Plans call for a Boeing 787 Dreamliner or Airbus A350 as the replacement. Jaime Bautista says, “We are in the process of preparing a long term fleet plan for PAL. What we have finalized is for domestic and regional only but for long haul, we have yet to finalize our fleet plan,” he continues, “We will change the A340 over time because they are 12-year old airplanes. Maybe over the next five years.”http://en.wikipedia.org/wiki/Philippine_Airlines#cite_note-72
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මම මුලදිම කීවේ ඕකෙන් අන්තිමට ශ්‍රීලංකන් එකට කෙල වෙනවා කියලා! කියමන සැබැවෙන පාටක් නේද තියෙන්නේ! ලන්කාවෙ ඉන්න් චීන්නුන්ගේ ගානේ හැටියට අනිවාර්යයෙන් ඕක ලාභ ඇති. අනික අපෙ රටෙ උන් වගේ නෙවෙයි, චීන්නු
    සියරට දේ සිරිසැප දේ තමා බැරිම වෙලාවලට ඇරෙන්න (ජපන්, කොරියන්, අරාබි ඉදියන් ඔය හුගක් රටවල උන් තමන්ගේ රටේ ඒවගේ තමයි ෆර්ස්ට් චොයිස්, නැත්නම් තමයි වෙන රටක ඒවගේ යන්නේ, මාත් එක්ක මෙහෙ වැඩ කරන් උන් කියන ඒවගෙන් තේරෙනවා උන්ගෙ තමන්ගේ රට ගෑන් තියෙන ආදරේ - අපේ උන්ට හුගක් වෙලාවට නැති ) ඉතින් අපේ උන් ශ්‍රි ලංකන් තියෙද්දි අරාබි ඒවගේ යද්දි, මෙහෙම චීන්නු ඇවිත් මාර්කට් අදිද්දී, ශ්‍රී ලනකන්ලට කෙලවෙන එක ශුවර් තමයි!
    :(

    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Menna thawa reason ekak PAL CEO ge plan eka, ekayi mun ikmanata oheta gihin thiyennea:lol:

    "Philippine Airlines president and Chief Operating Officer Jaime Bautista is currently studying the potential replacement for the Airbus A340. Plans call for a Boeing 787 Dreamliner or Airbus A350 as the replacement. Jaime Bautista says, “We are in the process of preparing a long term fleet plan for PAL. What we have finalized is for domestic and regional only but for long haul, we have yet to finalize our fleet plan,” he continues, “We will change the A340 over time because they are 12-year old airplanes. Maybe over the next five years.”http://en.wikipedia.org/wiki/Philippine_Airlines#cite_note-72

    ආ මේ නිසා තමා කඩාගෙන බිදගෙන ගියේ :lol::lol:
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    apith annouce kara nam hari ape fleet eken bagayak boeing walin replace karanna yanne kiyala :lol::lol::lol:

    :rofl::rofl:

    ehama nam A350 witharak nemi A380 ekakuth enawa :rofl::rofl:

    මොන!:dull:
    අපි එහෙම කීවත් උන් ගනන් ගන්නේ නෑ. දන්නවා අපිට ඒ තරම් හයියක් කරන්න බැරි විත්තිය:lol:

    ow ban meha un boeing kiyapu gaman bayai nea ;) aluth management eka wath oya gena hithala baluwoth hodi :yes:

    තනිකර ශ්‍රීලන්කන් විදිහට තියෙද්දි අපේ වගේ පුංචි කම්පැනියකට එක ජාතියක ප්ලේන් පාවිච්චි කරන එකෙන් රනින් කොස්ට් අඩුකරගන්න පුලුවන් වෙනවා නේ- ඒකයි ඔය. ජාති දෙකම දාගත්තොත් මේ පාඩු අස්සේ (සහ ලාභ ලැබුවත් පස්සේ) පුංචි ආයතනයක් නිසා වියදම වැඩිවෙනවා, ස්ටාෆ් කන්ටිනුවස් ට්‍රේනින් වලට වියදම වැඩිවෙයි, මේන්ටනන්ස් රන් කරන එක තව කම්ප්ලිකේට් වෙයි, ගොඩක් හේතු මත එක ජාතියකයට ස්ටික් වෙන එක පොඩි ආයතන වලට හොදයි මට තේරෙන විදිහට!:dull:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    https://www.facebook.com/lalantha.d...000452128213/1007420692616325/?type=2&theater

    මෙන්න අපේ රටේ immigration officers ලා FB like දාන ගමන් තමා වැඩ :lol::lol:
    :frown::frown::frown: මම මේ දැන් ඕක මෙතන් දාන්න ආවා විතරයි උබ දාලා මලේ!:frown::frown::frown::growl::growl:
    වෙලේ සුදාලා මහ දවල රටි යායි මෙහෙම වෙනකොට!:lol::lol:
    ඕකනේ අපෙ පාස්පොර්ට් එක මොකෙක් වට්ත් ගනන් ගන්නෙත් නැත්තේ
    :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :frown::frown::frown: මම මේ දැන් ඕක මෙතන් දාන්න ආවා විතරයි උබ දාලා මලේ!:frown::frown::frown::growl::growl:
    වෙලේ සුදාලා මහ දවල රටි යායි මෙහෙම වෙනකොට!:lol::lol:
    ඕකනේ අපෙ පාස්පොර්ට් එක මොකෙක් වට්ත් ගනන් ගන්නෙත් නැත්තේ
    :(

    ඒක නේ මූ බලන්නේ වත් නෑ හරියට පාස්පොර්ට් එක ඔහේ සීල් එක ගහලා දෙනවා :frown:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    I know machan, but, Schengen visa machan normally ganna giyahama, ube UK (or in that case any European Country) visa yana dine idan maasa thunak athulatha expire wenawaa nam un schengen thiyaa wena European ratawala (Ireland pawaa) visa wath denne ne - uba dannawa athine eka , ekayi mama ehema kiiwe!;)
    mamath yanna inne - drive karanawada nethida kiya kiyaa hitha hithaa innea!:confused:

    Drive karapan machan, maarama lassanai. Eye giya italy indan swiss, geneva. One day trip ekak.