දත් ටික සුදු කරගන්න Teeth whitening

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දත් ටික සුදු කරගන්න Teeth whitening

    එන්න ඇතුලට ..... බය වෙන්න දෙයක් නෑ

    මචන්ස්ලා මම Aliexpress එකෙන් ගෙන්නුවා දත් සුදු කරන්න ජෙල් එකක්.මෙන්න මේකක්

    Free-Shipping-Popular-White-Teeth-Whitening-Pen-Tooth-Gel-Whitener-Bleach-Remove-Stains-oral-hygiene-HOT.jpg_350x350.jpg

    Free-Shipping-Popular-White-Teeth-Whitening-Pen-Tooth-Gel-Whitener-Bleach-Remove-Stains-oral-hygiene-HOT.jpg_50x50.jpg


    තාම ඔන්ද වේ . මේකක් පාවිච්චි කරපු කස්ටිය ඉන්නවද?මේකේ අතුරු ප්‍රතිපල තියනවද?වෙන විකල්ප තියනවද? කියල දන්නා කියන අය කියන්න
    මම උදේට රෑට දත් මදිනවා .එත් දත් ටික ටිකක් කහ පාටයි
    මේකට කරන්න වෙන මොනාහරි දෙයක් තියද ?​

    දන්නේ නැත්තන් බම්ප් එකක් හරි දාගෙන යන්න.උදව් කරන අයට සලකනු ලැබේ

    gPuCpCR.png
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කලින් දොස්තර කෙනෙක්ගෙන් දත් ටික සුද්ද කරගත්තෙ නැද්ද

    සුද්ද කරන්න ඕන නෑ කිවුව බන්.කිසි අවුලක් නෑ දත්වල කිවුවා .පොඩි අවුලකට තියෙන්නේ දත් දේක තුනක් පුරවන්න තියනවා කියල විතරයි කිවුවේ :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,733
    2
    115,656
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුද්ද කරන්න ඕන නෑ කිවුව බන්.කිසි අවුලක් නෑ දත්වල කිවුවා .පොඩි අවුලකට තියෙන්නේ දත් දේක තුනක් පුරවන්න තියනවා කියල විතරයි කිවුවේ :(
    දත්වල කහට වගේනම් සුද්ද කරනව(පොලිෂ් කරනව වගේ)Signal දත් සුදු කරන ටූත් පේස්ට් එකක් තියෙනව ඒකත් පාවිච්චි කරල බලපන්..
     
    • Like
    Reactions: thilan996

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    අඟුරු වලින් දත් මැදපන්.සතියකින් දත් සුදු වෙනවලු
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම බෙනා;18417772 said:
    උඹ ඕර්ඩර් කලාද..වතුර වලටත් ඔය මගුල් වෙනවා බන්

    ඔව් මචන්.ඕඩර් කලා .ලබන සතියේ වගේ එයි


    ස්තුතියි

    කිවුල් වතුර වලටත් ඕම වෙනව බං..:dull:

    මම ඉන්නේ ලංකාවේ අගනගරේ බන් ;)මෙහෙ කිවුල් වතුර නෑ .මටත් හේතුව හිතාගන්න බෑ :confused:

    දත්වල කහට වගේනම් සුද්ද කරනව(පොලිෂ් කරනව වගේ)Signal දත් සුදු කරන ටූත් පේස්ට් එකක් තියෙනව ඒකත් පාවිච්චි කරල බලපන්..

    මොකද්ද ඒ ටුත්පෙස්ට් එක.මම පාවිච්චි කරන්නේ සිග්නල් හර්බල් එක.මට හරියන්නේ එක

    අඟුරු වලින් දත් මැදපන්.සතියකින් දත් සුදු වෙනවලු

    බෑ බන්.අඟුරු වලට එනමල් එකට හානි වෙනව:no:එක හොඳ නෑ දත් වලට


    අඟුරු වලට එනමල් එකට හානි වෙනව:no:එක හොඳ නෑ දත් වලට

    bump machan , kimbul aiyagen ahala balanna .

    කිඹුලට PM එකක් දැම්ම .රිප්ලයි නෑ :(
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    1.දත් සුදු කරන්න දෙහි බික්කක් අරගෙන දත් වල අතුල්ලපන්
    2. ලුනු කැටයක් අරගෙන දත් වල අතුල්ලපන්
    3.අඟුරු වලින් දත් මැදීම
    4.බේකින් සෝඩා වතුරවල දියකරලා කර කට හෝදපන්
    5.ඇපල් සයිඩර් විනාගර් වලින් දත් මැදපන්
    6.දොඩම් පොත්තැන් දත් ඇතිල්ලීම
    7.කෙහෙල් පොත්තෙන් දත් ඇතිල්ලිම
    8.ස්ට්‍රොබෙරි වලින් දත් ඇතිල්ලීම
    9.බුලත් කහට නම් සිනිදුම වැලි කඩදාසියකින් තදට ඇතුල්ලපන්
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    මම සිග්නල් හර්බල් එක තමයි පාවිච්චි කරේ.ඊට පස්සේ මාස දෙකක් විතර ඕක පාවිච්චි කළා.එත් ප්‍රතිපල නෑ.එනිසා අයෙත් හර්බල් එක පාවිච්චි කරනවා
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    1.දත් සුදු කරන්න දෙහි බික්කක් අරගෙන දත් වල අතුල්ලපන්
    2. ලුනු කැටයක් අරගෙන දත් වල අතුල්ලපන්
    3.අඟුරු වලින් දත් මැදීම
    4.බේකින් සෝඩා වතුරවල දියකරලා කර කට හෝදපන්
    5.ඇපල් සයිඩර් විනාගර් වලින් දත් මැදපන්
    6.දොඩම් පොත්තැන් දත් ඇතිල්ලීම
    7.කෙහෙල් පොත්තෙන් දත් ඇතිල්ලිම
    8.ස්ට්‍රොබෙරි වලින් දත් ඇතිල්ලීම
    9.බුලත් කහට නම් සිනිදුම වැලි කඩදාසියකින් තදට ඇතුල්ලපන්:shocked:

    1-8 ඔක්කොම සාමන්යෙන් කරන ඒවාද බන් ?
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    1.දත් සුදු කරන්න දෙහි බික්කක් අරගෙන දත් වල අතුල්ලපන්
    2. ලුනු කැටයක් අරගෙන දත් වල අතුල්ලපන්
    3.අඟුරු වලින් දත් මැදීම
    4.බේකින් සෝඩා වතුරවල දියකරලා කර කට හෝදපන්
    5.ඇපල් සයිඩර් විනාගර් වලින් දත් මැදපන්
    6.දොඩම් පොත්තැන් දත් ඇතිල්ලීම
    7.කෙහෙල් පොත්තෙන් දත් ඇතිල්ලිම
    8.ස්ට්‍රොබෙරි වලින් දත් ඇතිල්ලීම
    9.බුලත් කහට නම් සිනිදුම වැලි කඩදාසියකින් තදට ඇතුල්ලපන්

    කට අතුල්ලන විදිහද පක අතුල්ලන විදිහද මේ උඹ දාලා තියෙන්නේ... :growl:

    මේ කියලා තියෙන ඒවන බාගෙට බාගයක් දතේ එනමලේට කෙලින ඒවා කරන්ඩ එහෙම එපා... ;)
     
    Last edited:
    • Like
    Reactions: thilan996

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේවායින් දත් මැදපන් සති 6 න් ලප කැළැල් නැති සුදෝ සුදු දත් දෙපැලක් ලැබෙයි ,
    Fair-and-Lovely-Cream-Review.jpg
     
    • Like
    Reactions: thilan996