දත් ටික සුදු කරගන්න Teeth whitening
එන්න ඇතුලට ..... බය වෙන්න දෙයක් නෑ
මචන්ස්ලා මම Aliexpress එකෙන් ගෙන්නුවා දත් සුදු කරන්න ජෙල් එකක්.මෙන්න මේකක්
දන්නේ නැත්තන් බම්ප් එකක් හරි දාගෙන යන්න.උදව් කරන අයට සලකනු ලැබේ
එන්න ඇතුලට ..... බය වෙන්න දෙයක් නෑ
මචන්ස්ලා මම Aliexpress එකෙන් ගෙන්නුවා දත් සුදු කරන්න ජෙල් එකක්.මෙන්න මේකක්
තාම ඔන්ද වේ . මේකක් පාවිච්චි කරපු කස්ටිය ඉන්නවද?මේකේ අතුරු ප්රතිපල තියනවද?වෙන විකල්ප තියනවද? කියල දන්නා කියන අය කියන්න
මම උදේට රෑට දත් මදිනවා .එත් දත් ටික ටිකක් කහ පාටයි
මේකට කරන්න වෙන මොනාහරි දෙයක් තියද ?
මම උදේට රෑට දත් මදිනවා .එත් දත් ටික ටිකක් කහ පාටයි
මේකට කරන්න වෙන මොනාහරි දෙයක් තියද ?
දන්නේ නැත්තන් බම්ප් එකක් හරි දාගෙන යන්න.උදව් කරන අයට සලකනු ලැබේ

මෙහෙ කිවුල් වතුර නෑ .මටත් හේතුව හිතාගන්න බෑ 
එක හොඳ නෑ දත් වලට