මේවායින් දත් මැදපන් සති 6 න් ලප කැළැල් නැති සුදෝ සුදු දත් දෙපැලක් ලැබෙයි ,
![]()

මේවායින් දත් මැදපන් සති 6 න් ලප කැළැල් නැති සුදෝ සුදු දත් දෙපැලක් ලැබෙයි ,
![]()

මේවායින් දත් මැදපන් සති 6 න් ලප කැළැල් නැති සුදෝ සුදු දත් දෙපැලක් ලැබෙයි ,![]()

මම බෙනා;18417975 said:කට අතුල්ලන විදිහද පක අතුල්ලන විදිහද මේ උඹ දාලා තියෙන්නේ...
මේ කියලා තියෙන ඒවන බාගෙට බාගයක් දතේ එනමලේට කෙලින ඒවා කරන්ඩ එහෙම එපා...![]()
මම බෙනා;18417975 said:කට අතුල්ලන විදිහද පක අතුල්ලන විදිහද මේ උඹ දාලා තියෙන්නේ...
මේ කියලා තියෙන ඒවන බාගෙට බාගයක් දතේ එනමලේට කෙලින ඒවා කරන්ඩ එහෙම එපා...![]()

ඔවා ගාන්න එපා දත් දිරනවා

මේවායින් දත් මැදපන් සති 6 න් ලප කැළැල් නැති සුදෝ සුදු දත් දෙපැලක් ලැබෙයි ,![]()

No need mcn.. upathinma sudui kollo.. thaama deiyane kiyala hodata thiyenawa..![]()

මම කීවේ දත් සුදු කරගන්න ක්රම.

chemicals monawada?
Wathura walata dath kahapaata wenawa bn.

ඕක උඹට මැරෙනතුරාවට පාවිච්චි කරන්න වෙයි.. දත් ටික කහ කෑල්ල වගේ සුදු වෙනවා ටික දවසක් යනකොට..

Oita hondai gopaala tikak dala dath medahsn![]()

පිස්සුද මීමො තොට ?
ඕව ගාල තත්ටික තිහපනින්නත් ඉස්සෙල්ල දිරෝගනින්..
අගුරුවලින් සතියක් විතර මැදපන් සුදු වෙනව..
සිග්නල්,ක්ලොගාර්ඩ් වලට නම් සුදු වෙන්නෙ නෑ..
close up පට්ට.. මැදපන් අනිවාරෙන් සුදු වෙනව..
එක පාරක් මැද්දත් මාර කික් එකක් එනව..

sigarat bona 1 nawaththapan

දොස්තරලා දත් සුදු කරන්න ගන්නේ මොනාද බන්?
තිලානයො....දොස්තරලා දත් සුදු කරන්න ගන්නේ මොනාද බන්?
තිලානයො....
ඕක හරියන්නේ උඹට ෆ්ලෝරෝසිස් නැත්තං විතරයි.
විදුරුමහේ ගෑවෙන්නේ නැති වෙන්න ගාපං.
කීප විටක් කරන්න වෙනවා. කෙමිකල් එක ෆ්රිජ් එකේ තියපං.....
අර නල්ල මලේ පොන්ස් කෙනෙක් කියල තියනව දත් වලට වැලි කඩදහි අල්ලපං කියලා. ඒ වගේ නපුංසකයන් ගේ ගොං පාර්ට් ඉග්නෝර් කරපං...

ඔය හෝම් බ්ලීචින් වල තියෙන්නේ බේරියම් පෙරොක්සයිඩ්...ෆ්ලොරෝසිස් නම් නෑ
ඒ කියන්නේ මේ ජෙල් එක අවුලක් නැද්ද?
මේකේ ෆ්රිජ් එකේ තියන කතාවක් කියල නෑනේ.එවන්නෙත් තැපෑලෙන්
අතුරු ආබාධ නැද්ද මේකේ ?