දත් ටික සුදු කරගන්න Teeth whitening

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    මේවායින් දත් මැදපන් සති 6 න් ලප කැළැල් නැති සුදෝ සුදු දත් දෙපැලක් ලැබෙයි ,

    Fair-and-Lovely-Cream-Review.jpg

    :lol::lol:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මම බෙනා;18417975 said:
    කට අතුල්ලන විදිහද පක අතුල්ලන විදිහද මේ උඹ දාලා තියෙන්නේ... :growl:

    මේ කියලා තියෙන ඒවන බාගෙට බාගයක් දතේ එනමලේට කෙලින ඒවා කරන්ඩ එහෙම එපා... ;)

    මම කීවේ දත් සුදු කරගන්න ක්‍රම.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක උඹට මැරෙනතුරාවට පාවිච්චි කරන්න වෙයි.. දත් ටික කහ කෑල්ල වගේ සුදු වෙනවා ටික දවසක් යනකොට..:lol:
     
    • Like
    Reactions: thilan996

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පිස්සුද මීමො තොට ?
    ඕව ගාල තත්ටික තිහපනින්නත් ඉස්සෙල්ල දිරෝගනින්..

    අගුරුවලින් සතියක් විතර මැදපන් සුදු වෙනව..
    සිග්නල්,ක්ලොගාර්ඩ් වලට නම් සුදු වෙන්නෙ නෑ..

    close up පට්ට.. මැදපන් අනිවාරෙන් සුදු වෙනව..
    එක පාරක් මැද්දත් මාර කික් එකක් එනව..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම බෙනා;18417975 said:
    කට අතුල්ලන විදිහද පක අතුල්ලන විදිහද මේ උඹ දාලා තියෙන්නේ... :growl:

    මේ කියලා තියෙන ඒවන බාගෙට බාගයක් දතේ එනමලේට කෙලින ඒවා කරන්ඩ එහෙම එපා... ;)

    :rolleyes::D:lol:

    ඔවා ගාන්න එපා දත් දිරනවා

    එකත් එහෙමද බන් ?:(

    මේවායින් දත් මැදපන් සති 6 න් ලප කැළැල් නැති සුදෝ සුදු දත් දෙපැලක් ලැබෙයි ,
    Fair-and-Lovely-Cream-Review.jpg

    දත් වල කුරුලෑ ටිකකුත් තියනවා.යයිද ඕකට :confused::lol:

    No need mcn.. upathinma sudui kollo.. thaama deiyane kiyala hodata thiyenawa.. :)

    :confused:

    මම කීවේ දත් සුදු කරගන්න ක්‍රම.

    :eek:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    chemicals monawada?

    දන්නේ නැහැ මචන්.අයිටම් එක ආවම තමයි බලන්න ඕන .ලබන සතියේ වගේ එයි.මේවා ගාල දත් දිරයි කියල බයයි බන්

    Wathura walata dath kahapaata wenawa bn.

    ඒ වතුර වල ෆ්ලෝරයිඩ් තිබ්බොත් නේ .මේ වතුර වල එහෙම කිවුල් ගතියක් නෑ බන්.
    කැළණි ගඟේ ජලය ;)

    ඕක උඹට මැරෙනතුරාවට පාවිච්චි කරන්න වෙයි.. දත් ටික කහ කෑල්ල වගේ සුදු වෙනවා ටික දවසක් යනකොට..:lol:

    කහ කෑල්ල වගේ සුදු වෙනවා :confused:
    මට බය දත් දිරන්න මොනාහරි මේකේ දාලද කියල.කිරිය කවුරුත් පාවිච්චි කරපු අය නැද්ද කියල බලන්න තමයි මේක දැම්මේ

    Oita hondai gopaala tikak dala dath medahsn :P

    ගෝපාල ද ජාපාල ද :D

    පිස්සුද මීමො තොට ?
    ඕව ගාල තත්ටික තිහපනින්නත් ඉස්සෙල්ල දිරෝගනින්..

    අගුරුවලින් සතියක් විතර මැදපන් සුදු වෙනව..
    සිග්නල්,ක්ලොගාර්ඩ් වලට නම් සුදු වෙන්නෙ නෑ..

    close up පට්ට.. මැදපන් අනිවාරෙන් සුදු වෙනව..
    එක පාරක් මැද්දත් මාර කික් එකක් එනව..

    දිරයි කියන බය නිසා තමයි බන් ත්‍රෙඩ් එක දාල පාවිච්චි කරපු අය ඉන්නවද කියල ඇහුවේ :(
    අගුරුවලට දතේ එනමල් එක හිරෙනවා නේ :confused:
    ක්ලෝස් අප් පාවිච්චි කරලා බැලුවා හරිගියේ නෑ :(

    sigarat bona 1 nawaththapan

    මම බොන්නේ නෑ බන් :D;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දොස්තරලා දත් සුදු කරන්න ගන්නේ මොනාද බන්?
    තිලානයො....
    ඕක හරියන්නේ උඹට ෆ්ලෝරෝසිස් නැත්තං විතරයි.
    විදුරුමහේ ගෑවෙන්නේ නැති වෙන්න ගාපං.
    කීප විටක් කරන්න වෙනවා. කෙමිකල් එක ෆ්‍රිජ් එකේ තියපං.....

    අර නල්ල මලේ පොන්ස් කෙනෙක් කියල තියනව දත් වලට වැලි කඩදහි අල්ලපං කියලා. ඒ වගේ නපුංසකයන් ගේ ගොං පාර්ට් ඉග්නෝර් කරපං...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    තිලානයො....
    ඕක හරියන්නේ උඹට ෆ්ලෝරෝසිස් නැත්තං විතරයි.
    විදුරුමහේ ගෑවෙන්නේ නැති වෙන්න ගාපං.
    කීප විටක් කරන්න වෙනවා. කෙමිකල් එක ෆ්‍රිජ් එකේ තියපං.....

    අර නල්ල මලේ පොන්ස් කෙනෙක් කියල තියනව දත් වලට වැලි කඩදහි අල්ලපං කියලා. ඒ වගේ නපුංසකයන් ගේ ගොං පාර්ට් ඉග්නෝර් කරපං...

    ෆ්ලොරෝසිස් නම් නෑ:D
    ඒ කියන්නේ මේ ජෙල් එක අවුලක් නැද්ද?
    මේකේ ෆ්‍රිජ් එකේ තියන කතාවක් කියල නෑනේ.එවන්නෙත් තැපෑලෙන් :confused:
    අතුරු ආබාධ නැද්ද මේකේ ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆ්ලොරෝසිස් නම් නෑ:D
    ඒ කියන්නේ මේ ජෙල් එක අවුලක් නැද්ද?
    මේකේ ෆ්‍රිජ් එකේ තියන කතාවක් කියල නෑනේ.එවන්නෙත් තැපෑලෙන් :confused:
    අතුරු ආබාධ නැද්ද මේකේ ?
    ඔය හෝම් බ්ලීචින් වල තියෙන්නේ බේරියම් පෙරොක්සයිඩ්...
    කොහොමත් ෆ්‍රිජ් එකේ තියපං.
    විදුරුමහේ ගෑවෙන්නේ නැති වෙන්න ගාපං....

    එක කිට් එකකින් බලාපොරොත්තු වෙන පාට එන ගැන නම් නෝ වොරන්ටි මචං....