EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පෙරා කොහොමත් ගේ වගේ තමයි බන්.. ඔය ටුවිස්ට් කියන හාදය එක්ක මොකක් හරි පැටලැවිල්ලක් තියෙනවා... මම කිව්ව කියල කාටවත් කියන්න එපා.. පොඩ්ඩක් හොයල බලපන්...:baffled:

    සිරාද? අම්මෝ වටෙන් ගොඩෙන් ආවා ටෝක දාගෙන.මම ගනන් ගත්තේ නෑ. තෑන්ක්ස් මචන් කිව්වට.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයිසේ.. තමුසෙල වැඩට එන්නේ කීයටද ආහ්.. බලනවා අයිසේ දැන් වෙලාව.. 9 ත් පහුවෙලා.. මෙහෙම කොහොමද ඕයි වැඩ කරන්නේ....? ඒ උනාට වෙලාවට පඩි ඉල්ලනවා වැඩි කරල... නිවාඩු ගන්නවා මාසෙට 5,6 ක්...
    බලනවා.. මෙහෙම කොහොමද අයිසේ පෝස්ට් 2000 දාන්නේ අද ගෙදර යන්න කලින්?

    - මීට එලකිරි ඔෆිස් ටෝල්ක් සභාපති
    පෙරේරා බොසා

    :dull: වෙලා ඉන්නෙ සිංහලු...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තූ..තූ...ටුවිසය බයික් වල ගිහින් අත පය කඩාගන්න කතා කිව්ව විතරයි අන්න පෙරා බයික් එකෙන් වැටිල....:(:(

    නෑ.... අනිවා කොල්ලෙක් දිහා බලන්න ඇති පාරේ යන. moko case eka/:eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තූ..තූ...ටුවිසය බයික් වල ගිහින් අත පය කඩාගන්න කතා කිව්ව විතරයි අන්න පෙරා බයික් එකෙන් වැටිල....:(:(

    වැටුනේ නෑ... නූලෙන් බේරුනා.. අත පය කකුල් නම් රිදෙනව... :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාද? අම්මෝ වටෙන් ගොඩෙන් ආවා ටෝක දාගෙන.මම ගනන් ගත්තේ නෑ. තෑන්ක්ස් මචන් කිව්වට.

    උඹ බේරිල වෙලාවට.. අර ටුවිස්ට් අහුවෙලා පොරගේ ගේ ටෝල්ක් වලට.. පව් අසරණය..:no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ.... අනිවා කොල්ලෙක් දිහා බලන්න ඇති පාරේ යන. moko case eka/:eek::eek:

    හිනා වෙන්න හොද නැහැ සහෝ ඒ වගේ දුක් සීන් වලට.. ඒත් උඹ කියපු එකට හිනා යනව සිංහලු..:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    sira? :(:( how is he? can you pm me his number?

    වැටුනේ නෑ ඩාලින්.. කකුලේ වැදුනා බයික් එක හිර වෙලා.. චේන් එක හිර උනා පැනලා රොදේ අස්සේ... ගල් ගෙඩිය වගේ හිර උනා... කකුල පොඩ්ඩක් වැදුනා විතරයි බයික් එකේ... පට්ටම කට්ටක් නම් කෑවා.. හොල්ලගන්නවත් බෑ බයික් එක...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹ බේරිල වෙලාවට.. අර ටුවිස්ට් අහුවෙලා පොරගේ ගේ ටෝල්ක් වලට.. පව් අසරණය..:no:

    ඔව් ඔව් මම දක්කා පෝන් නම්බරෙත් ඉල්ලලා තිබ්බා. අනේ කාලේ වනේ වාසේ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔන්න ඇවිත් ඉන්නවා දැන්.. තොරනේ විස්තරේ අහගනින් පොරගෙන්ම..

    :):)

    වැටුනේ නෑ ඩාලින්.. කකුලේ වැදුනා බයික් එක හිර වෙලා.. චේන් එක හිර උනා පැනලා රොදේ අස්සේ... ගල් ගෙඩිය වගේ හිර උනා... කකුල පොඩ්ඩක් වැදුනා විතරයි බයික් එකේ... පට්ටම කට්ටක් නම් කෑවා.. හොල්ලගන්නවත් බෑ බයික් එක...

    baby you have to take better care of yourself. :(

    ඔව් ඔව් මම දක්කා පෝන් නම්බරෙත් ඉල්ලලා තිබ්බා. අනේ කාලේ වනේ වාසේ

    bitch
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් මම දක්කා පෝන් නම්බරෙත් ඉල්ලලා තිබ්බා. අනේ කාලේ වනේ වාසේ

    :baffled::baffled: පට්ට සයිස් ළිදකට ටුවිසය ඇදල දාපු ඔබට ප්‍රණාමය... :baffled::baffled:

    hetalia_afv_11__by_sydneya-d5lfpgc.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් 10ක් විතර මාරු කරලා බැලුව ඒක වගේ සෙට් උනේ නැ එකෙක්වත්
    ඉතින් යේ දැම්ම :)

    එලස්.. මේක පට්ට ඕයි.. අරූ මේකටත් නඩු දායිද දන්නෙ නැහැ උඹට....:baffled: