පෙරා කොහොමත් ගේ වගේ තමයි බන්.. ඔය ටුවිස්ට් කියන හාදය එක්ක මොකක් හරි පැටලැවිල්ලක් තියෙනවා... මම කිව්ව කියල කාටවත් කියන්න එපා.. පොඩ්ඩක් හොයල බලපන්...![]()
සිරාද? අම්මෝ වටෙන් ගොඩෙන් ආවා ටෝක දාගෙන.මම ගනන් ගත්තේ නෑ. තෑන්ක්ස් මචන් කිව්වට.
පෙරා කොහොමත් ගේ වගේ තමයි බන්.. ඔය ටුවිස්ට් කියන හාදය එක්ක මොකක් හරි පැටලැවිල්ලක් තියෙනවා... මම කිව්ව කියල කාටවත් කියන්න එපා.. පොඩ්ඩක් හොයල බලපන්...![]()
අයිසේ.. තමුසෙල වැඩට එන්නේ කීයටද ආහ්.. බලනවා අයිසේ දැන් වෙලාව.. 9 ත් පහුවෙලා.. මෙහෙම කොහොමද ඕයි වැඩ කරන්නේ....? ඒ උනාට වෙලාවට පඩි ඉල්ලනවා වැඩි කරල... නිවාඩු ගන්නවා මාසෙට 5,6 ක්...
බලනවා.. මෙහෙම කොහොමද අයිසේ පෝස්ට් 2000 දාන්නේ අද ගෙදර යන්න කලින්?
- මීට එලකිරි ඔෆිස් ටෝල්ක් සභාපති
පෙරේරා බොසා
වෙලා ඉන්නෙ සිංහලු...තූ..තූ...ටුවිසය බයික් වල ගිහින් අත පය කඩාගන්න කතා කිව්ව විතරයි අන්න පෙරා බයික් එකෙන් වැටිල....![]()

how is he? can you pm me his number?තූ..තූ...ටුවිසය බයික් වල ගිහින් අත පය කඩාගන්න කතා කිව්ව විතරයි අන්න පෙරා බයික් එකෙන් වැටිල....![]()

තූ..තූ...ටුවිසය බයික් වල ගිහින් අත පය කඩාගන්න කතා කිව්ව විතරයි අන්න පෙරා බයික් එකෙන් වැටිල....![]()

sira?how is he? can you pm me his number?
සිරාද? අම්මෝ වටෙන් ගොඩෙන් ආවා ටෝක දාගෙන.මම ගනන් ගත්තේ නෑ. තෑන්ක්ස් මචන් කිව්වට.

නෑ.... අනිවා කොල්ලෙක් දිහා බලන්න ඇති පාරේ යන. moko case eka/![]()

sira?how is he? can you pm me his number?
උඹ බේරිල වෙලාවට.. අර ටුවිස්ට් අහුවෙලා පොරගේ ගේ ටෝල්ක් වලට.. පව් අසරණය..![]()
ඔන්න ඇවිත් ඉන්නවා දැන්.. තොරනේ විස්තරේ අහගනින් පොරගෙන්ම..

වැටුනේ නෑ ඩාලින්.. කකුලේ වැදුනා බයික් එක හිර වෙලා.. චේන් එක හිර උනා පැනලා රොදේ අස්සේ... ගල් ගෙඩිය වගේ හිර උනා... කකුල පොඩ්ඩක් වැදුනා විතරයි බයික් එකේ... පට්ටම කට්ටක් නම් කෑවා.. හොල්ලගන්නවත් බෑ බයික් එක...

ඔව් ඔව් මම දක්කා පෝන් නම්බරෙත් ඉල්ලලා තිබ්බා. අනේ කාලේ වනේ වාසේ
ඔව් ඔව් මම දක්කා පෝන් නම්බරෙත් ඉල්ලලා තිබ්බා. අනේ කාලේ වනේ වාසේ

පට්ට සයිස් ළිදකට ටුවිසය ඇදල දාපු ඔබට ප්රණාමය... 

ඇයි බන් අවතාර් එක මාරු කරේ.. අපරාදෙ..![]()
එතකොට එලකිරි ඔෆිස් ටෝල්ක් එක උඹල වෙනුවෙන් නැගී සිටිනවා.. අනිවා...![]()
ඔව් බන් 10ක් විතර මාරු කරලා බැලුව ඒක වගේ සෙට් උනේ නැ එකෙක්වත්
ඉතින් යේ දැම්ම

මාරු ඕයි ඇඩේන්න වගේ
![]()
පට්ට සයිස් ළිදකට ටුවිසය ඇදල දාපු ඔබට ප්රණාමය...
![]()

එලස්.. මේක පට්ට ඕයි.. අරූ මේකටත් නඩු දායිද දන්නෙ නැහැ උඹට....![]()