මට smart watch එකක් ගන්න හිතුනා . iPhone එකට තමයි බලන්නේ. iPhone එකත් එක්ක compatible smart watches මොනවද? දැනට use කරන අය ඉන්නවද? මම බැලුවේ Pebble Steel එකක් ගන්න . 
https://getpebble.com/pebble_steel?gclid=CNHctd3p5sUCFQkFwwodyEMAfA
help එකක් දෙන්න

https://getpebble.com/pebble_steel?gclid=CNHctd3p5sUCFQkFwwodyEMAfA
help එකක් දෙන්න