Apr 29, 2015
13
5
0
All around the world!!!
මට smart watch එකක් ගන්න හිතුනා . iPhone එකට තමයි බලන්නේ. iPhone එකත් එක්ක compatible smart watches මොනවද? දැනට use කරන අය ඉන්නවද? මම බැලුවේ Pebble Steel එකක් ගන්න . :yes:

https://getpebble.com/pebble_steel?gclid=CNHctd3p5sUCFQkFwwodyEMAfA

help එකක් දෙන්න :D