[FONT="]දවසට රුපියල් 1250 ට විතර දවස් පඩියට කතාකරගත්තොත් සමහරවිට ලාභ වෙනවා. අපේ ගේ කොන්ත්රාත් ක්රමයට කරන්න රුපියල් 120000 ක් ඉල්ලුවා. අපි දවස් පඩියට රුපියල් 30000 කට කරගත්තා. අපට රුපියල් 25000 ක් විතර ගෙවලා ඉනිමගක් ගන්න වුණා. කෑම හා නවාතැන් පහසුකම් දෙන්න වුණා.[/FONT]