▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

Criss Angel

Member
Dec 21, 2014
76
25
0
අධික ලෙස දහදිය දැමීම වෛද්‍යය විද්‍යයාවට අනුව Hyperhidrosis කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් මෙය විවිධ හේතුන් මත සිදුවිය හැකියි. සාමාන්‍යයෙන් මනුස්සයෙකුගේ ශරීරයේ BMR (Basal metabolic rate) හෙවත් මූලික පරිවෘතීය වේගය වැඩි නම් ඔහුට අතිශය දහදිය දැමිය හැකියි. මීට අමතරව ආර්ථව හරණය, ගර්භනී කාලය තුලද අධික ලෙස දහදිය දැමීම සිදුවිය හැකියි. නමුත් මීට අමතරව නිතරම මධ්‍යයසාර ගැනීමෙන්ද එවැනි තත්තවය්න් ඇතිවේ. රෝගී තත්වයන් අනුව ගත් කල තයිරොයිඩ් ග්‍රන්තිය සම්බන්ධ ගැටලු තරුණ වයසේ සිටම ඇතිවිය හැක. මේ ගැන නැවත පසුව සටහන් කරමි. වයසට යෑමත් සමග හෘදය අකර්මණ්‍යය වීම (Heart Failure) , දිය වැඩියාව, රුමැටොයිඩ් සන්ධි සම්බන්ධ රෝගී තත්වය, ලියුකේමියා හෝ ලිම්පෝමා වැනි පිලිකා රෝගී තතවයන්ද, ක්ෂය රෝගය වැනි තතවයන්ද ඇතිවිය හැක. මීට අමතරව මානසික රෝගී තතවයක් වන Anxiety හෙවත් නොරිස්සුම් ස්වභාවය මත සමාජයේ මිනිසුන් සමඟ ගැවසීමේදී, බස් වල තනිව යෑමේදී, විවිද මකුලුවන්,සර්පයින් වැනි සතුන් දැකීමේදී ආදී විවිධ වූ එදිනෙදා සාමාන්‍යය තැති ගැනීම් වලට ලක්ව නොසන්සුන් භාවයට පත්විය හැක. එවැනි තත්ත්වයන් Secondary Hyperhydrosis ලෙස හඳුන්වයි.

ඔබට නිතට නිතර බඩ බුරුල්ව මළ පහ පිට වේනම්, වෙනදාට වඩා දැන් දැන් අධික ලෙස දහදිය දැමීම හෝ රස්නය දැනීම සිදුවේනම්, කොච්චර ආහාර ගත්තද මහත් නොවී කෙට්‍ටු වේනම්, අත් වල වෙව්ලිලි ගතියක් දැනේනම් බොහෝවිට ඔබට තයිරොක්සීන් රුධිරගත සාන්ඩ්‍රණය ඉහල යෑමේ රෝගී තත්තවය හෙවත් Hyperthyroidism තිබිය හැක. ඔය ලක්ෂණ තිබේනම් රුධිරගත TSH සාන්ද්‍රණට පරීක්ෂාකර ගැනීම අනුමත කරමු.

නමුත් බහුල වශයෙන් එලෙස අධික ලෙස දහදිය දැමීම සිදුවන්නේ ඉහලින් සඳහන් කල පරිදි BMR අගය ඔබගේ ඉහළ වීමයි. එයට හුරුවීම මැනවි. ඔබට කිසිම රෝගී ත්ත්ත්වයක් හෝ ඔබ කිසිදු ඖෂධයක් නොගනීනම් එලෙස රෝගී තත්ත්වයක් ඔබට ඇතැයි සිත කුණු වලින් පුරවා ගැනීම අනුමත නොකරමි. ඔය සාමාන්‍යය තත්තවය Primary Hyperhidrosis ලෙස හැඳින්වේ.

මම නිතර මධ්‍යයසාර ගන්නෑ :no: BMR එක නිසනේ මෙහම වෙන්නේ එක treatment එකක් අරන් හරිගස්සගන්න පුළුවන්ද ? :confused:
මට මේක කොහොමහරි සුව කරගන්න ඕන.
.:sorry:
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mage atha awurudu 3kata kalin innek hitapu thanaka asid daala pichchuwa athath pichchuna dn ethana scar eka thiyanawa kiloid scar ekak eeka makaaganna plastic cergery ekak karannada onada bn

    samahara wita owa iken tika scar makenawa macho
    surgery ekakata wada ayuruweda ehema karala balapan macho
    ape akka kiyala thiyanawa eyalage hosp eke leddu ayuruweda treatment walin passe scar makala yawanawalu
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අදික ලෙස දාඩිය දැමීම...:sorry:
    මට පොඩි වැඩක් කලත් මාර විදියට දාඩිය දානවා, නිකන් ඇවිද්දත් දාඩිය දානවා, bus එකේ යනකොටත් වටේ ඉන්න අයට වඩා මට අසාමන්‍ය විදියට දාඩිය දානවා:sorry::sorry::sorry:, මට මේක ලොකු ප්‍රස්නයක් :confused:.
    මට මෙහම අසාමාන්‍ය ලෙස දාඩිය දන්නේ ඇයි :confused:
    මේක ලෙඩක්ද :confused:
    මේක හරිගස්ස ගන්නේ කොහොමද :confused:
    මට මේකට treatment කරගන්න රජයේ රෝහලක නම් කොහෙද කරගන්නේ
    නැත්තන් private කරනවනං කොහෙද කරගන්නේ හොද තැනක් මට කියනවද
    pls answer...:sorry:

    dahadiya dana eka witharad aumbata thiyenne????????
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම නිතර මධ්‍යයසාර ගන්නෑ :no: BMR එක නිසනේ මෙහම වෙන්නේ එක treatment එකක් අරන් හරිගස්සගන්න පුළුවන්ද ? :confused:
    මට මේක කොහොමහරි සුව කරගන්න ඕන.
    .:sorry:

    BMR eka nise nemei bn.ek doc kiyanne hyperthyroidism nam ehema kiyala.serum TSH check ekak dalama balahan
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ugure amaruwak thiyenawa machan ugura ridenawa monawa hari patalenawa wage duwilla gihinda manda :( mekata karanna ona mokadda ?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hodama advise eke ugura amaru hadigena nam enne hadaganin macho
    owata beheth aran sema kara unama puduma dukak minissu windinne

    අප්පට සිරි එහෙමත් එකක්ද දොස්තර මහත්තයෝ. දැන් සෙම කර උනාම මොනාද බං වෙන්නේ. පොඩ්ඩක් කියහන්කෝ අපිටත් දැනගන්න. මේ දන්නේ නැති නිසා ඇහුවේ??? :confused::confused:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අප්පට සිරි එහෙමත් එකක්ද දොස්තර මහත්තයෝ. දැන් සෙම කර උනාම මොනාද බං වෙන්නේ. පොඩ්ඩක් කියහන්කෝ අපිටත් දැනගන්න. මේ දන්නේ නැති නිසා ඇහුවේ??? :confused::confused:
    :frown::frown::frown:
     

    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    මම නිතර මධ්‍යයසාර ගන්නෑ :no: BMR එක නිසනේ මෙහම වෙන්නේ එක treatment එකක් අරන් හරිගස්සගන්න පුළුවන්ද ? :confused:
    මට මේක කොහොමහරි සුව කරගන්න ඕන.
    .:sorry:

    මම කියලා තියෙන දේ ආයේ කියවන්න. ඔබට තයිරෝක්සීන් සාන්ද්‍රණය වැඩිවීමේ අනිකුත් රෝගී ලක්ෂණ තිබේනම් පමණක් Hyperthyroidism විය හැක. එබැවින් එසේනම් පමණක් TSH පරීක්ෂණයක් කරගන්න.

    එසේ නොමැතිනම් අධික හිසරදයක්, පපුව නිතරම ගැහෙන බවක් දැනේනම් Pheochromocytoma වැනි තත්ත්වයක් විය හැක. එසේනම් normetanephrine, dopamine, and vanillylmandelic acid (VMA) වැනි රුධිරගත සාන්ඩ්‍රණයන් බැලීමට පරීක්ෂණ කල යුතුය.

    නමුත් ඔබට කිසි ඉහෙන් බහින අසනීපයක් හෝ ඉහත සඳහන් කල කිසිදු රෝගී ලක්ෂණයක් නොමැතිනම් බොහෝ විට ඔබගේ BMR අගය වැඩි නිසා එසේ විය හැක. එයට කල හැකි දෙයක් නොමැත. එයට හුරුවීම මැනවී.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අප්පට සිරි එහෙමත් එකක්ද දොස්තර මහත්තයෝ. දැන් සෙම කර උනාම මොනාද බං වෙන්නේ. පොඩ්ඩක් කියහන්කෝ අපිටත් දැනගන්න. මේ දන්නේ නැති නිසා ඇහුවේ??? :confused::confused:

    mata methana comment ekak damma kiyala labena labbak na bn
    ma gawata kenek awama mn kiyanne ohoma thama
    una tharen natiwwenna loku talk deela mawa loku minihA kara ganna mn dagalan na bn
    mn danna deyak kiwe
    umba eka dan na kiyala umba maha pandithayada bn?
    mata kahana hinda nemei kohomath hacker aiya kiyapu hinda awe
    math dan nathi hinda ahanne piriton walin sema washpa karala danawa da bn
    umba umbe danuma tiya ganin machan
    maanussayonta ohoma karanna epa
    man meke mokektawath line deela na
    a hinda mata mage paduwe inna puluwan hodata
    thread ekama epa una umba wage ekek hinda
    mn mage paduwekiriye hitiye
    issarahatat ehemama innam


     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    mata methana comment ekak damma kiyala labena labbak na bn
    ma gawata kenek awama mn kiyanne ohoma thama
    una tharen natiwwenna loku talk deela mawa loku minihA kara ganna mn dagalan na bn
    mn danna deyak kiwe
    umba eka dan na kiyala umba maha pandithayada bn?
    mata kahana hinda nemei kohomath hacker aiya kiyapu hinda awe
    math dan nathi hinda ahanne piriton walin sema washpa karala danawa da bn
    umba umbe danuma tiya ganin machan
    maanussayonta ohoma karanna epa
    man meke mokektawath line deela na
    a hinda mata mage paduwe inna puluwan hodata
    thread ekama epa una umba wage ekek hinda
    mn mage paduwekiriye hitiye
    issarahatat ehemama innam


    :sorry::sorry::sorry::sorry: එක එච්චර ගණන් ගන්න එපා බන් අපි අපිනේ
    ඔය හිතා මතාම තරහා ගස්වන්න වූ හිත හොද එකා
    අවුලක ගන්න එපා මචන් :yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    HIV aids hadunama badu gahanna berida?
    gahanna pluwan but jiwithe wadi kal na
    හෙම්බිරිස්සවකින් උනත් කෙලවෙනවා
    අනික එහෙම තියෙධ්ධි ගැහුවොත් බඩු එක පැතිරෙනවා :(

    අනාරක්ෂිත ලිංගික හැසිරීම් ඔබගේ ජීවිතය විනාස කරයි
    එක් සහකරුවෙකුට හෝ සහාකාරියකට සිමා කරන්න ;)