~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Xiaomi Redmi 2

wTqPItF.jpg

ado patta bn :cool::cool:

siraa pics tikak :):)
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Xiaomi Redmi 2

    V5Dv1qF.jpg

    ඒ බන් nvidia .. බලපන් මේකේ cam එක සුපිරි නෙ .. දැන් මේකේ ගානටම note 4g එකේ cam එකත් කොලිටි ද ? නැත්තන් ඊට වඩා අඩුද ?

    මට නං පෙන්නේ redmi 2 එකේ සෙන්සර් එක note 4g එකේ සෙන්සර් එකට වඩා හොඳයි වගේ ...
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    ඒ බන් nvidia .. බලපන් මේකේ cam එක සුපිරි නෙ .. දැන් මේකේ ගානටම note 4g එකේ cam එකත් කොලිටි ද ? නැත්තන් ඊට වඩා අඩුද ?

    මට නං පෙන්නේ redmi 2 එකේ සෙන්සර් එක note 4g එකේ සෙන්සර් එකට වඩා හොඳයි වගේ ...

    machan mama use karanne redmi 2.note 4g quality nam danne na.macho budget phone ekak widiyata redmi 2 cam quality eka godak hondai.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,395
    22,039
    113
    Gotland
    ඒ බන් nvidia .. බලපන් මේකේ cam එක සුපිරි නෙ .. දැන් මේකේ ගානටම note 4g එකේ cam එකත් කොලිටි ද ? නැත්තන් ඊට වඩා අඩුද ?

    මට නං පෙන්නේ redmi 2 එකේ සෙන්සර් එක note 4g එකේ සෙන්සර් එකට වඩා හොඳයි වගේ ...

    xiaomi has Sony sensor
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඒ බන් nvidia .. බලපන් මේකේ cam එක සුපිරි නෙ .. දැන් මේකේ ගානටම note 4g එකේ cam එකත් කොලිටි ද ? නැත්තන් ඊට වඩා අඩුද ?
    මට නං පෙන්නේ redmi 2 එකේ සෙන්සර් එක note 4g එකේ සෙන්සර් එකට වඩා හොඳයි වගේ ...

    machan mama use karanne redmi 2.note 4g quality nam danne na.macho budget phone ekak widiyata redmi 2 cam quality eka godak hondai.

    Redmi 2 eka quality :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    redmi 2 එකේ 8mp වෙලත් සුපිරි ෆොටෝස් ... colors පට්ටනෙ ... note 4g එකේ 13mp තිබිලත් අර තරන් colors,low light cam එක කොලිටි නෑ ... :eek:
    note 4g eke thiyenne omnivision sensor ekak :D
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    එතකොට redmi 2 එකේ 2GB version එක දැන්වත් ඇවිල්ලද ? :angry:

    na enne na :P
    redmi 2 එකේ 8mp වෙලත් සුපිරි ෆොටෝස් ... colors පට්ටනෙ ... note 4g එකේ 13mp තිබිලත් අර තරන් colors,low light cam එක කොලිටි නෑ ... :eek:

    hethu dekak thiyenawa

    ekak camera jaathi dekak
    and note 4G ekata ROM side eke un hariyata hadanne na utta..
    apima fixes tika daala thamai tweak karanna one..
     
    Status
    Not open for further replies.