ලක්ෂ 20-25 ත් අතර SUV type වාහන උදව්?

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
ලක්ෂ 20-25 ත් අතර SUV type වාහන උදව්?

මචංලා මං වාහනයක් ගන්න යන්නෙ මට SUV type එකෙ වාහනයක් ගන්න ඹන බජට් එක 20-25. indian වාහන නෙමෙයි. මං ලන්කාවේ නෙමෙයි ඉන්නේ අනික.

මං වාහන ටිකක් බැලුවා මේ වෙන කොට. (English Number) මගේ ගානට වාහන තියනවා. seen එක මට මෙවා ගැන දැනුමක් නෑ.. මෙවා තමා බලපු වාහන ටික,


HONDA HRV - (23-25 laks)

2000-model-honda-hrv-nb27363.jpg


Nissan X Trail (23-25 laks)

nissan_x-trail-kenya.jpeg


suzuki grand vitara 2002 (23-25 laks)

2002-suzuki-grand%20vitara-frontside_szgvt021.jpg


මෙ වග‍ෙ වාහන තමා බැලුවෙ. දැන ගන්න ඹන මෙවා වල විස්තර ටිකක් ම්‍වො වල market එක. අරගෙන පාඩු නැතුව දෙන්න පුලුවන් ද? අමතර කොටස් වල ගනන් කොමද? එන ලෙඩ මොනාද ? වගේ එවා. මෙවා use කරන අය ඉන්නවා නේ . දන්න කස්ටිය ඉන්නවා නම් සප් එකක් දෙන්න.
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
owa okkoma dan patta gahala thiyenne, parts tikak ganan, leda wadi.thel karan na, etc.. diesel pajero ekak ganna parana unath patta gahanna puluwan
 

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
owa okkoma dan patta gahala thiyenne, parts tikak ganan, leda wadi.thel karan na, etc.. diesel pajero ekak ganna parana unath patta gahanna puluwan

diesel vahana repair awama ganan kiyanne athtda? malli mai salli dala thama ganne man ugenuth ahala balannam machan uth vahana gana danne naha. pajero ekata amathara SUV type wahna nadda wena 20-25 athara thel ahema karan ? man hilux ekak baluwa ekath ganan machan 30 panala ..
 

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    HR-V / X-Trail nam patta..
    Vitara gana nam danne na
    ova km 250,000 ta vada hondata vada baya nathuva ganin..
    Habai service records ehema hodata thiyena ekak ganin