▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    what is this wali in this tread????

    වෛද්‍යවරු හෝ වේවා, වෛද්‍ය ශිෂ්‍යයන් හෝ වේවා සුළු දේවල් පැත්තකට කර සමාජ මෙහෙවරක් ලෙස මේ හුයේ රැදී සිටීමයි වඩා වැදගත්.....

    දන්නේ නැති දෙයක් නේ සහෝ අරූගෙන් ඇහුවේ. ඒකට් මළ පැනලා කෑගහන්න ඕනේද කියහන්. මම ආයේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ බම්ප් එකක්වත් දාන්න. :(:(
     

    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    Kane kaladuru hadunama kan hadi pawichi karala ewa ain karanna hoda na neda ? Ithin kohomada owa ain karanne mokak hari chemical ekak thiyenawada ?

    කණේ කළාඳුරු ඉවත් කිරීමට කිසි විටකත් කණ් හැඳි හෝ cotton bud දැමීමෙන් වළකින්න. මන්ද යත් කණේ බිත්ති තුවාල වීමෙන් කණේ ආසාධන තත්තවයන් ඇති විය හැක. එමෙන්ම කණ් බෙරය සිදුරු වීයාමද අවධානමකි.

    කණේ සෑදෙන කළාඳුරු ඉබේම ඉවත් වීමේ යාන්ත්‍රණයක් අපගේ ශරීරය නිර්මාණව වීමේදී සැකසී ඇත. නමුත් සමහරුන්ගේ කණේ ඇතිවණ කලාඳුරු ඝන වී Hard Wax ඇතිවී ඉවත් කිරීමට අපහසුතා ඇතිවේ. ඒ සඳහා කලඳුරු දියවීමට කණට දැමීමට ඖෂධ වර්ග පවතී. පසුව එය දමා අවසන් වූ පසු කණ වැකුම් කිරීමකට ලක් කර කලාඳුරු ඉවත් කරනු ලැබේ. අතීතයේ මේ සඳහා කණ සේදීම හෙවත් Ear syringing තිබුනද සිදුවිය හැකි සංකුලතා සලකා දැන් එය භාවිතයෙන් ඉවත් කොට ඇත.

    හොඳම දේ වෛද්‍යවරයෙකු හමුවී කණ පරීක්ෂා කොට ඝන කලාඳුරු ඇත්නම් එය ඉවත් කර ගැනීමයි.
     
    • Like
    Reactions: simpleboy

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් බං. ඒක ඇත්ත. ඒ නිසා තමයි බං දොස්තර මහත්තයෝ කියලා කිව්වෙත් තවම කැම්පස් ගිහින් ඉගෙන ගන්න දෙවනි වසරේ මල්ලි කෙනෙක් උනත්. ඒ උනාට ඒකට ඩෝන් යන්න ඕනේද බං. මම නම් දෙයක් දන්නෙ නැත්නම් දන්නේ නෑ කියනන් ලැජ්ජ වෙන්නේ නෑ. ඒකයි දැනගන්න ඇහුවේ. මම හිතනවා අපිට පැහැදිලි කරලා දේවි කියලා ආයේ ලොග් උන වෙලේක.
    :baffled::no::no::no:
    ඔයා කොහොමද ට්‍රේඅඩ් එකට නොයා ඉන්නේ ඒවා බලාගමු
    අර බතල නර්ස්ට කියලා දෙනවා හොද ඉන්ජෙක්ෂන් එකක්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දන්නේ නැති දෙයක් නේ සහෝ අරූගෙන් ඇහුවේ. ඒකට් මළ පැනලා කෑගහන්න ඕනේද කියහන්. මම ආයේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ බම්ප් එකක්වත් දාන්න. :(:(
    :angry::angry::angry::angry:
    ඒවා කොහෙද
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ මචං ඉතින් අපි මේ ත්‍රෙඩ් එකේ ඉන්න එක සහ නොදන්න දෙයක් ඇසීම මදි පුංචි කමක් ද දන්නේ නෑනේ මචං. මට හිතුනොත් මම ආයේ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්නේ නෑ මචං. මම නිසා වැදගත් වෛද්‍යය ශිෂ්‍යයෝ ත්‍රෙඩ් එක දාලා යන්න ඕනේ නෑනේ. :(:(:nerd:
    hu^* kiyanne nathiwa waren do
    :angry::angry::angry::angry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සෙම වේලනවා කියලා මමත් අහලා තියෙනවා බං. ඒ උනාට මම හැමදාම හෙම්බිරිස්සාවක් හැදීගෙන එද්දිම පෙරිටන් දෙකක් ගහනවා. එතකොට ටක්ගාලා වේලිලා හොඳ වෙනවා. දැන් අපේ දොස්තරමහත්තයා කියන විදිහට පෙරිටන් නොබී සෙම හදාගන්න එක හොඳයි ලුනේ. ඒකට හේතුව ඇහුවේ දන්නේ නැති හින්දනේ බං. ඒකට මළ පැනලා කෑගහන්න ඕනේද. සෙම කර උනාම මොනාද වෙන්නේ කියලා අපිත් දැනගන්න කැමතියි.
    :baffled::baffled::baffled::baffled:hari hari ban yanna diyanko okata dan
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නෑ සිරාවට කිව්වේ. අපිට පුලුවන් ඉතින් බම්ප් එකක් දාන්න විතරයි ලඟදි අසනීප උනේ නෑ උන ගමන් මේකේ තමා බං දාන්නේ ආයේ නම්. :yes::D:yes:
    ඔයත් දැන් ලොකු මිනිහෙක් වෙලා :dull:
    :angry::angry::angry: ඒවා කොහෙද :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයත් දැන් ලොකු මිනිහෙක් වෙලා :dull:
    :angry::angry::angry: ඒවා කොහෙද :rolleyes:
    මචං මෙන්න මුවත් මෙකට සෙට් කරගනින්.....
    මූ ලේසි පාසු පොරක් නෙවෙයි, කාඩියොවැස්කියුලර් සර්ජන් කෙනෙක්......
    කොටින් ම කියනව නම් මේකේ ලැගගෙන ඉන්නෙ නැති හැම වෙලාවක ම බයිපාස් කරන එකෙක්...

    මම හෘද රෝග විශේෂඥ. දත් නෙවෙයි.හාට් එක.කාඩියෝවස්කියුලර්.හැබයි තොට වඩා හොඳට දත් ගලවන්නත් මට පුලුවන් වෙයි

    http://www.elakiri.com/forum/showpost.php?p=18424220&postcount=75

    :rofl::rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචං මෙන්න මුවත් මෙකට සෙට් කරගනින්.....
    මූ ලේසි පාසු පොරක් නෙවෙයි, කාඩියොවැස්කියුලර් සර්ජන් කෙනෙක්......
    කොටින් ම කියනව නම් මේකේ ලැගගෙන ඉන්නෙ නැති හැම වෙලාවක ම බයිපාස් කරන එකෙක්...

    :dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=18424220&postcount=75

    :rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::dull:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මචං මෙන්න මුවත් මෙකට සෙට් කරගනින්.....
    මූ ලේසි පාසු පොරක් නෙවෙයි, කාඩියොවැස්කියුලර් සර්ජන් කෙනෙක්......
    කොටින් ම කියනව නම් මේකේ ලැගගෙන ඉන්නෙ නැති හැම වෙලාවක ම බයිපාස් කරන එකෙක්...



    http://www.elakiri.com/forum/showpost.php?p=18424220&postcount=75

    :rofl::rofl:
    :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔයත් දැන් ලොකු මිනිහෙක් වෙලා :dull:
    :angry::angry::angry: ඒවා කොහෙද :rolleyes:

    :no::no::no::no: කො‍ටුවේ කුඩයක් ඉහලන් සිම් විකුණන , රෑට නයිට් කඩේ කොත්තු ගහන, බාම් බිස්නස් කරන මගේ මොන ලොකු ලයින්ද සහෝ. :(:(