10Mbps_Rs_1500_Unlimited

Status
Not open for further replies.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,906
    20,078
    113
    Panadura
    ඔවා කරන්න නම් SLT කාරයෝ කීයටවත් ඉඩදෙන එකක් නෑ මලාට :rofl::rolleyes::lol:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    taikenawa. yakoo meka 2013 kiyapu ekakda ban..:frown::rofl:
    :yes::yes::yes:
    ඔවා කරන්න නම් SLT කාරයෝ කීයටවත් ඉඩදෙන එකක් නෑ මලාට :rofl::rolleyes::lol:
    denne nathnam e vesige puthala ara ponna TRC da mokadda kiyana magule inna pasikkadu balliuge puthalava elavala hari apita honda package ekak denna one bn.aduma gane 100GB vath.mala magula net limit vela mona reddakvath karaganna baruva bn inne.hari amaruven EK enneth:angry::angry::angry::angry:

    මේ ආයතනය 2013 ඉඳන්ම තාම මග එනවා :lol: :lol:
    un tsunamiyakatavath ahu unada appee,nathnam plane eka kadagena vatilada danna:rofl:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    ඕක තවත් බොරුවක් වෙයි.මොකද TRC තමයි රේටින් හදන්නේ.කම්පැණි වලට බෑ තවත් කම්පැණි ක් අතර විශාල පරතරයක් තියාගෙන වෙලදාම් කරන්න.ඔය TRC එක නැත්නම් අපි 100 දාහක විතර වැඩ කර ගන්නවා
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    බය වෙන්න එපා.අපේ ආණ්ඩුව අධිවේගී ඉන්ටර්නෙට් ඉතාම අඩුම මිලකට දෙන්න ඕන සැලසුම් ඔක්කොම සකස් කරගෙන යනවා.රාජපක්ෂ දූෂිත රෙජිමය දාපු සෙල්ලම් ටීඅර්සී එකට අපේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවත් එක්ක දාන්න අපි ඉඩ තියන්නේ නෑ.
     
    Status
    Not open for further replies.