DevExpress පාවිච්චි කරන කෙල්ලො,කොල්ලො එන්ඩෝ....
DevExpress පාවිච්චි කරන කෙල්ලො,කොල්ලො එන්ඩෝ................................................................................
මචන්ලා මට DevExpress බාගන්ඩ තැනක් කියනවද..ටොරන්ට් ඇත්තෙත් නෑ..
තියෙන ඒවා ශුවරුත් නෑ..
කව්ද මේක පාවිච්චි කරන්නේ..මේකද හොඳ Telerik ද....මේවා පාවිච්චි කරන කෙනෙක් මට පොඩි සප් එකක් දෙනවද.. 
තව දෙයක් ,දැන් DevExpress ඕනි වර්ශන් එකක් Visual Studio ඕනි Version එකක් එක්ක සෙට් වෙනවද,නැතනම් Visual Studio Version වලට ගැලපෙන DevExpress Version තියේද....
DevExpress ඉගෙන ගන්ඩ හොඳ Tutorials ටිකක් දෙන්ඩකෝ...

Last edited: