DevExpress පාවිච්චි කරන කෙල්ලො,කොල්ලො එන්ඩෝ....

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    DevExpress පාවිච්චි කරන කෙල්ලො,කොල්ලො එන්ඩෝ....

    DevExpress පාවිච්චි කරන කෙල්ලො,කොල්ලො එන්ඩෝ................................................................................


    මචන්ලා මට DevExpress බාගන්ඩ තැනක් කියනවද..ටොරන්ට් ඇත්තෙත් නෑ.. :( තියෙන ඒවා ශුවරුත් නෑ.. :dull: කව්ද මේක පාවිච්චි කරන්නේ..මේකද හොඳ Telerik ද....මේවා පාවිච්චි කරන කෙනෙක් මට පොඩි සප් එකක් දෙනවද.. :D


    තව දෙයක් ,දැන් DevExpress ඕනි වර්ශන් එකක් Visual Studio ඕනි Version එකක් එක්ක සෙට් වෙනවද,නැතනම් Visual Studio Version වලට ගැලපෙන DevExpress Version තියේද.... :dull:

    DevExpress ඉගෙන ගන්ඩ හොඳ Tutorials ටිකක් දෙන්ඩකෝ... :yes: :rolleyes:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    මම මේ දැනුත් DevExpress වල වැඩක් බං :D

    Dl0IwTV3.png


    DevExpress 13.2 Visual Studio 2013 with C#.net and Visual C++



    උබට තියෙන ප්‍රශ්න පොඩ්ඩක් බලමු :D

    මචන්ලා මට DevExpress බාගන්ඩ තැනක් කියනවද..

    මේ තියෙන්නෙ ඉතින් Official Site එක එතන තමයි හොදම තැන..

    https://www.devexpress.com/clientcenter/

    Universal Subscription එක තමයි ඉතින් ඔක්කොම වැඩ කැලි ටික තියෙන්නෙ,

    $ වලින් ගන්නවා නම් ඉතින් $2,199.99 යි වෙන්නෙ, රුපියල් වලින් නම් 294,534.66 දෙලක්ශ අනූහතර දාස්ගානක්, ගාන නම් සාධාරනයි. :rofl::rofl:

    ඒත් ඉතින් ඒ තරම් අපි වැඩ කරන PC/LAP එක වත් වටින්නෙ නැනෙ :D Patch එකක් තියෙනවා ඒක හොයාගත්තා නම් හරි :)
    devexpress universal patch v 6.2 by dimaster කියලා එකක් තමයි මම නම් දැම්මෙ,

    බඩු එලකිරි වගේ වැඩ :D
    (මේක ඕන වෙන්නෙ Visual Studio වලට විතරයි, Client එගේ එකට නිකම්ම DLL ටික විතරයි ඕන, Patch කරන්න ඕන නැ :P)

    ටොරන්ට් ඇත්තෙත් නෑ..
    මම නම් ඕක ඉස්සර බාන්නෙ French site එකකින්, උන් එන එන එක Crack කරනවා, දැන් නම් Site එක නැ මම ලග,

    මේ Site එක පොඩ්ඩක් බලන්න, බඩු Sure කරන්න නම් බැ, http://www.devbike.com/resources/categories/devexpress.3/

    මම නම් ගත්තෙ
    තියෙන ඒවා ශුවරුත් නෑ..

    ඒක ඉතින් අපිට අදාල නැ :D
    Virtual Machine එකක් ඇතුලෙ SandBox එකක් දාලා Open කරලා බලලා, Network Monitor එකකින් Network එක බැලුවා නම් බලගන්න පුලුවන් Virus එකක් ද Spyware ද කියලා. තමන්ම බලාගන්න එක වටිනවනෙ,,
    කව්ද මේක පාවිච්චි කරන්නේ..

    දැනට ලංකාවෙත් ගොඩක් අය පාවිච්චි කරනවා, මම දැක්කා POS System එහෙමත් ලියලා තියෙනවා මේක උඩ.
    මේකද හොඳ Telerik ද....
    Telerik ලගෙ ගොඩක් Tools මම පාවිච්චි කරනවා, ඒත් Ribbon එක නම් මම කැමති devexpress ලගෙ දෙකම දාගෙන බලන්න.

    තව දෙයක් ,දැන් DevExpress ඕනි වර්ශන් එකක් Visual Studio ඕනි Version එකක් එක්ක සෙට් වෙනවද,නැතනම් Visual Studio Version වලට ගැලපෙන DevExpress Version තියේද....

    සාමන්යෙන් 2010 2012 2013 තුනම එක්ක අව්ලක් නැතුව වැඩ කරනවා, ඒත් සමහර Options වැඩ කරන්නෙ 2013 වල විතරයි + අලුත්ම /net Framework එක්ක විතරයි.
    DevExpress ඉගෙන ගන්ඩ හොඳ Tutorials ටිකක් දෙන්ඩකෝ...

    ඒ site එකේ තියෙනවා, forum එකකුත් තියෙනවා ඔන දෙයක් අහන්න, ලංකාවෙ උන් ටිකකුත් ඉන්නවා,
    ඊටවඩා හොදම දෙ, පට්ට samples ටිකක් දෙනවා, ඒවා use කරන්න.
    $2,199.99
    [/COLOR]
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම මේ දැනුත් DevExpress වල වැඩක් බං :D

    Dl0IwTV3.png


    DevExpress 13.2 Visual Studio 2013 with C#.net and Visual C++

    අනේ මචන් කොහෙන්ද බෑවේ...ඔයා ඔරිජිනල්ම ගත්තද.. :D


    මට ඩව්න්ලෝඩ් කරගන්ඩ තැනක් දෙන්ඩකෝ... :(
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    මම බෙනා;18425951 said:
    UI Design කරනඩප් පුලුවන්..තව ගොඩක් වැඩ පුලුවන් :dull:

    thnx mchn :)
    mchn mehh UI design kiwwe :dull::dull: