හෙල්ප් එකක් දියන්කෝ
ලංකාවේ Local banks වලින් දෙන කාඩ්ස් මොනාද බං ඔන්ලයින් payment කරන්න පුළුවන්?ඩිබේට් කාඩ්ස්?
ලංකාවේ Local banks වලින් දෙන කාඩ්ස් මොනාද බං ඔන්ලයින් payment කරන්න පුළුවන්?ඩිබේට් කාඩ්ස්?
Sampath Bank ekn denawa Web Card kiyala ekk. ekn Puluvn Internet ek Ganu denu karanna Vithai. Rs 2500/= venna.
Card ekada 2500?
Card ekata newe machan. 2500k Dala Account eka open karanna ona. Hnb nam 500k dala unath account ekak open karala , Online payment hadaganna puluwan...300k card ekata chage karanawa.
Sampath Web card or Comercial Bank regular debit card. ඔය දෙකම මම පාවිච්චිකරලා තියනවා. කමර්ශියල් බෑන්ක් එකේ කාර්ඩ් එක හොඳයි මටනම් වෙබ් කාර්ඩ් එකට වඩා. 1000lkr ගෙවල ඔන්ලයින් බෑන්කින් ඇක්ටිව් කරගත්තම තවත් ලේසියි. වෙබ් කාර්ඩ් එකටනම් කාර්ඩ් සෙන්ටර් කෝල් කරන්න ඕනේ බැලන්ස් බලාගන්න.

මචං මං අහන්නේ visa කාඩ් වගේ ඔන්ලයින් pay කරන්න පුළුවන් කාඩ් එකක්?Payoneer එක වගේ ලංකාවෙන් ගන්න පුළුවන් එකක්![]()
normal lankawe debit card walin online pay karanna ba.ewa ATM use karanna witharai thiyenne.oya sampath web card wage ewayin thama online pay karanna puluwn.commercial ekth tiyenawa.ehema nathnan credit cards walin puluwan

commercial එකේ විස්තර ටිකක් කියපන්කො?![]()
poddak bank ekata call karala ahapanko harima details ganna puluwan nehariyatama wisthara kiyanna danne naha banpoddak bank ekata call karala ahapanko harima details ganna puluwan ne

HNB & Commercial debit cards walin puluwan
