Aruna47 දීපු ආතල්

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    http://www.elakiri.com/forum/showpost.php?p=15133244&postcount=69

    20rshfq.jpg


    :rofl::rofl::rofl:

    මුගෙන් උපදෙස් අරන් Evoque ගන්න හිතන් හිටපු එවුන්ට දෙවි පිහිටයි.

    කවදාවත් Online ඉන්න එවුන් කියන දේවල් විශ්වාස කරන්න එපා බන්. මට කියන්න ඕනේ වුනේ එච්චරයි. සමහරු හෙනම දක්ෂයි අනිත් අයව අන්දන්න. ඒ වැඩේ කරන්න පුළුවන් නියම තැනක් තමයි internet එක. :yes::yes::yes:
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    එක කමෙන්ට් එකෙන් තේරෙනවා බොරු සෝබන කාරයෙක් කියලා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපො මූට කරපු දෙයක්.. පිස්සු යකෙක් බන්. සේල් අතුගාපු එකා හරියට වැඩ කලේ උගේ සේල් එක වගේ. මිනිහගේ මරු කමෙන්ට් එකක් තියනවා බන් ඉන්ග්‍රීසි කාපු. මට ඒක හොයාගන්න බැ.. කාර් එකක් ගැන විස්තර කරනවා ඉන්ග්‍රීසියෙන්. රැජිනිට චූ යන්න.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    Ha machan Crazybody :rofl:

    Monawa unath den oya methana comment karagena ridenna ke gahanne arunayagen ahagaththa musilim aya ho awussana un :P
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ තියෙන්නේ එන්ගලන්තේ ගිය අරුනගේ ඉන්ගිරිසි කාබාසීනියාව

    Actually . Good Car. Very Economical, Better Than Indian Car. Indian Cars No Confirteble, Style, It's Like Square Box. I think SL That Micro car,Jeep,Double Cab All Good. Have a Quality,Stlye. See da Micro Jeep. That Cn Stand 4 Japan & American Quality . I think Micro Good. Only have problem Secoend hand selling problem. but i think that nt a problem. Exsample - Pajero Diesel jeep Price Nearly 10million above . But Micro Sasanyon Kiron Cn buy 8.0 Million . Brand New Leasing no problem cn get 6yrs.

    I think Micro is best
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇත්තටම කවුද මචෝ ඒ.... මොනා වෙලාද ඌ කිරියෙන් අයින් උනේ...

    මට මතකයි අන්තිමට ස්කවියගෙ ගෙඩර යන්න ඌ හෙන ප්ලෑනක් ගහල ගමන ඔර්ගනයිස් කරා.... මං ඒ කාලෙ රෙජිස්ටර් වෙලා හිටියෙ නෑ..ගෙස්ට් කෙනෙක් විදියට ආවෙ
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,410
    3,784
    113
    Maligawatta
    ඇත්තටම කවුද මචෝ ඒ.... මොනා වෙලාද ඌ කිරියෙන් අයින් උනේ...

    මට මතකයි අන්තිමට ස්කවියගෙ ගෙඩර යන්න ඌ හෙන ප්ලෑනක් ගහල ගමන ඔර්ගනයිස් කරා.... මං ඒ කාලෙ රෙජිස්ටර් වෙලා හිටියෙ නෑ..ගෙස්ට් කෙනෙක් විදියට ආවෙ

    miniha Motor bike Accident ekakin meruna bang, :yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මරු පොර බං :D :D :D :D
    ඉන්න කාලෙ මොන තරං ආතල් දුන්නද :baffled: :baffled: :baffled:
    සිරාවට අරං ඉන්ග්‍රීසි ටික නම් හම්මේ.... :baffled: :baffled: :baffled:
    ගුනේබායි කැලේ ඒ ඉන්ග්‍රීසි වලට :P :P :P
    සිරාවට උට මොකෑ බං වුනේ ? :dull: :dull:
    ස්කර්විය හොයාගෙන ගිහිං උට මන්නෙන්වත් කෙටුවද දන්නෙ නෑ :rofl: :rofl: :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්තටම කවුද මචෝ ඒ.... මොනා වෙලාද ඌ කිරියෙන් අයින් උනේ...

    මට මතකයි අන්තිමට ස්කවියගෙ ගෙඩර යන්න ඌ හෙන ප්ලෑනක් ගහල ගමන ඔර්ගනයිස් කරා.... මං ඒ කාලෙ රෙජිස්ටර් වෙලා හිටියෙ නෑ..ගෙස්ට් කෙනෙක් විදියට ආවෙ

    උගේ ඔය Evoque බොරුව මාට්ටු වෙලා තමයි ඌ මේකෙන් ගියේ. මූ ඇත්තටම car sale එකක සික්කෙක් කියල තමයි තතු දත් ආරංචි මාර්ගවලින් දැන ගන්න ලැබුනේ. මේ photos අරන් තිබ්බේ Internet එකෙන්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇත්තටම කවුද මචෝ ඒ.... මොනා වෙලාද ඌ කිරියෙන් අයින් උනේ...

    මට මතකයි අන්තිමට ස්කවියගෙ ගෙඩර යන්න ඌ හෙන ප්ලෑනක් ගහල ගමන ඔර්ගනයිස් කරා.... මං ඒ කාලෙ රෙජිස්ටර් වෙලා හිටියෙ නෑ..ගෙස්ට් කෙනෙක් විදියට ආවෙ
    ඌ තමයි එලකිරියේ හිටිය චාටර්ම බුවා.. වචන 10ක් කිව්වොත් 9.5ක්ම අම්මා හො අම්මට වෙච්ච ඇබැද්දි.. ඌම කියාගන්නවා ඌ තම එලකිරියේ තම්බි කිලර් කියලා.. ඌ මාත් එක්ක මලම එකෙක්. මයි රෙඩ් බිච් කියලා අනුන්ගේ ලැන්ඩ් රොවර් ඉවොක් එකක ෆොටො දාලා කුජීතම උනා.. ඊට පස්සේ කවුද මෙම්බරයෙක්ගේ නන්ගි කෙනෙකුට පජාත කතාවක් කියලා එතනිනුත් ගූ උනා.. අන්තිමට මූන දීගන්න බැරුව යන්න ගියා. උගේ කැරිම වැඩේමේ එකක්වත් නෙමෙයි උබලා දන්නවනේ ස්කර්වියා පිස්සු කෙලියට ඌ සීරවට ඔන්ලයින් බිස්නස් එකක් කරන ටැලන්ට් පොරක් කියලා. මූ මචන්, ස්කර්වියගේ ඔඩෙක්ස් ප්‍රොෆයිල් එක කාලා තිබුනා. තව බොරුවට හරි ඇත්තට හරි උගේ පේපැල් අකවුන්ට් එකට හැක් උනා කියලා ත්‍රේඩ් දැම්මා. ඌට ෆොටොශොප් ෆොටො හදන එකමයි උගේ හොබිය. ෆොටොශොප් අනාතයා කියලා නමකුත් වැටුනේ ඒ නිසා.. ඉරොසන් එහෙම උගේ නොම්බර එකේ තරහා කාරයෙක්.
     
    Status
    Not open for further replies.