මේ ටිකේ වෙන්නේ ඔක්කොම නරක දේවල් වගේ පෙනෙයි උබට
ගණන් ගන්න එපා
ගනන් ගත්තත් කරන්න දෙයක් නැ![]()
ඔව් මචන් සිරාවටම.. ටික කාලයක් යනකන් කාගෙන ඉන්නවා. ඊට පස්සේ කිසි අවුලක් යන එකක් නැහැ. එකම ෆීලින්ග් එක හැමදාම දැනෙනකොට එකට හුරු වෙනවනේ බන්. මේකත් ඒ වගේම වෙයි.
මේ ටිකේ වෙන්නේ ඔක්කොම නරක දේවල් වගේ පෙනෙයි උබට
ගණන් ගන්න එපා
ගනන් ගත්තත් කරන්න දෙයක් නැ![]()
ඔව් මචන් සිරාවටම.. ටික කාලයක් යනකන් කාගෙන ඉන්නවා. ඊට පස්සේ කිසි අවුලක් යන එකක් නැහැ. එකම ෆීලින්ග් එක හැමදාම දැනෙනකොට එකට හුරු වෙනවනේ බන්. මේකත් ඒ වගේම වෙයි.


මන් හුනා කිව්වා වගේ කියන්නම් උබ මේ වෙලාවේ මේක බලන්න අවේ එකී මතක් වෙලා
දරාගන්න අමාරුම වෙලාවේ

මන් හුනා කිව්වා වගේ කියන්නම් උබ මේ වෙලාවේ මේක බලන්න අවේ එකී මතක් වෙලා
දරාගන්න අමාරුම වෙලාවේ
ඇයි තව හිතෙන්නේ නැද්දමතක් වෙනවා බන්. තාම මහලොකු කාලයක් ගියේ නැනේ. මට ඔක්කොටම වඩා මෙකි ගැන තරහක් බන් එන්නේ. හැම මගුලටම මගෙන් help අරගෙන අන්තිමට මටම කෙල කර නිසා. මේ වගේ කුහක කෙල්ලෙක් කියල කලින් දන්නාවා නම් ලොවෙත් ලංවෙන්න කියල හිතන්නෙවත් නැහැ



තවම උබ ආදරෙයි බන්මතක් වෙනවා බන්. තාම මහලොකු කාලයක් ගියේ නැනේ. මට ඔක්කොටම වඩා මෙකි ගැන තරහක් බන් එන්නේ. හැම මගුලටම මගෙන් help අරගෙන අන්තිමට මටම කෙල කර නිසා. මේ වගේ කුහක කෙල්ලෙක් කියල කලින් දන්නාවා නම් ලොවෙත් ලංවෙන්න කියල හිතන්නෙවත් නැහැ
ඔව් ඉදලා හිටලා එන්න කියලා කතා කලොත්
කොටු පනින්න![]()



ayy ban kotu paninawata kotu paninawa kiyaneee
mage kella boot eka thiwa welawe genawa hoda comedy series tikak ilagata bank eke thibuna salli huralaa kawa kawaaa hayyooo masa 5kin withara hari giyaa ithin. crazybuddy la dannawa





ඇයි තව හිතෙන්නේ නැද්ද
එකී යන්න ලං වෙලා හැසිරුණ විදිහ රවට්ටපු විදිහ
හොයාගෙන ගිහින් අරුන් දෙන්නටත් වෙඩි තියලා
ගෙදර උන්ටත් තියලා එන් හිතෙන්නේ නැද්ද කියපන්![]()
හොද කෙල්ලෙක් ලැබුනත්ඒ කොල්ලගේ වැරද්දක් නැහැ බන්. ඒ යකා මේ මුකුත් දාන්නේ නැහැ නෙහැ. මෙකි ඇන්ඩ් නෙකිගේ ගෙවල් වල එවුන් තමා වැරදි. වැරද්දක් කියලත් කියන්න බැහැ. එත් මෙහෙම දෙයක් වෙනවා කියල දන්නවා නම් මේකිට තිබ්බා මාව ගානකට තියාගෙන ඉන්න. මේකිගේ හැම ප්‍රශ්නෙකදිම හෙල්ප් කරේ මම. දැන් කියනවා ඒකිට කාගේවත් හෙල්ප් ඕනේ නෑලු. තනියම වැඩ කරගන්න පුල්වුන් ලු. හිතපන මුන් කොච්චර කුහකද කියලා. අපිට තමා බුදු බොක්කෙන් පව් කියලා කරන්න පුල්වුන් විදිහට හැම හෙල්ප් එකක්ම කරලා අන්තිමටම පුක පොලේ ගහගන්න වෙලා තියෙන්නේ.. මුන් ඔක්කොම එකයි බන්. හොද කෙල්ලෙක් ලබන්න මාර පිනක් කරලා තියෙන්න ඕනේ

උබ අරුව අවුස්සනවා ගෙඩියෝ
ඇයි යකෝ අවුල් මුකුත් දෙයක් කිව්වද![]()
තරහ ගන්න එපා බන්. උබට තරහ ගන්න තරම් ඒකි වටින් නෑ. උබ තරහ ගන්නවා කියන්නෙ තවත් ඒකිව මතක් කරන එක.මතක් වෙනවා බන්. තාම මහලොකු කාලයක් ගියේ නැනේ. මට ඔක්කොටම වඩා මෙකි ගැන තරහක් බන් එන්නේ. හැම මගුලටම මගෙන් help අරගෙන අන්තිමට මටම කෙල කර නිසා. මේ වගේ කුහක කෙල්ලෙක් කියල කලින් දන්නාවා නම් ලොවෙත් ලංවෙන්න කියල හිතන්නෙවත් නැහැ
හොද කෙල්ලෙක් ලැබුනත්
අපිට ලැබීමක් නැත්තම් මිස් වෙනවා බන්
ඔය සින් එක අමුතුම එකක්
ඉරණම් කාරී හම්බුවෙනකම් ඉන්න තියෙන්නේ![]()


ඒ කොල්ලගේ වැරද්දක් නැහැ බන්. ඒ යකා මේ මුකුත් දාන්නේ නැහැ නෙහැ. මෙකි ඇන්ඩ් නෙකිගේ ගෙවල් වල එවුන් තමා වැරදි. වැරද්දක් කියලත් කියන්න බැහැ. එත් මෙහෙම දෙයක් වෙනවා කියල දන්නවා නම් මේකිට තිබ්බා මාව ගානකට තියාගෙන ඉන්න. මේකිගේ හැම ප්‍රශ්නෙකදිම හෙල්ප් කරේ මම. දැන් කියනවා ඒකිට කාගේවත් හෙල්ප් ඕනේ නෑලු. තනියම වැඩ කරගන්න පුල්වුන් ලු. හිතපන මුන් කොච්චර කුහකද කියලා. අපිට තමා බුදු බොක්කෙන් පව් කියලා කරන්න පුල්වුන් විදිහට හැම හෙල්ප් එකක්ම කරලා අන්තිමටම පුක පොලේ ගහගන්න වෙලා තියෙන්නේ.. මුන් ඔක්කොම එකයි බන්. හොද කෙල්ලෙක් ලබන්න මාර පිනක් කරලා තියෙන්න ඕනේ



oka mekane bn,ohoma venne na ubala denna ubala dennagema first luv ekanamමේකනේ බන්.. අපි කෙල්ලෙක් සෙට් උන ගමන් හිතන්නේ මේ අපේ ඉරණම්කාරී කියලනේ. එත් කෙල්ලෝ එහෙම හිතන්නේ නැහැ. උන්ට අපි තවත් එක experiment එකක් විතරයි. එකයි අපි කොච්චර බුදු බොක්කෙන් උදව් කරත් උන්ට වෙන එකෙක් ලැබුණු ගමන් ඒ ඔක්කොම අමතක කරලා උ ගාවට යන්න පුළුවන්. පුළුවන් තරම් තමන්ගේ පාඩුවේ සද්ද වහලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න ඕනේ බන්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට වැඩියෙන්ම කෙල උනේ අනිත් එවුන්ගේ ප්‍රශ්න අපේ කරන දගලපු නිසා. අන්තිමට උන් ඒ ප්‍රශ්න අපි නිසා විසදගෙන ප්‍රශ්න පත්තරක් අපේ අතට දීලා මාරු උනා.![]()





thava yanna yanna amaru venava bn