love එකෙන් ගොඩ එන්න sup එකක්

081828

Member
Feb 9, 2014
84
1
0
:cool::cool::cool::cool::cool:
මේ ටිකේ වෙන්නේ ඔක්කොම නරක දේවල් වගේ පෙනෙයි උබට ;)
ගණන් ගන්න එපා
ගනන් ගත්තත් කරන්න දෙයක් නැ :baffled::yes:

ඔව් මචන් සිරාවටම.. ටික කාලයක් යනකන් කාගෙන ඉන්නවා. ඊට පස්සේ කිසි අවුලක් යන එකක් නැහැ. එකම ෆීලින්ග් එක හැමදාම දැනෙනකොට එකට හුරු වෙනවනේ බන්. මේකත් ඒ වගේම වෙයි.
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    මන් හුනා කිව්වා වගේ කියන්නම් උබ මේ වෙලාවේ මේක බලන්න අවේ එකී මතක් වෙලා
    දරාගන්න අමාරුම වෙලාවේ :baffled::dull:
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    මන් හුනා කිව්වා වගේ කියන්නම් උබ මේ වෙලාවේ මේක බලන්න අවේ එකී මතක් වෙලා
    දරාගන්න අමාරුම වෙලාවේ :baffled::dull:

    මතක් වෙනවා බන්. තාම මහලොකු කාලයක් ගියේ නැනේ. මට ඔක්කොටම වඩා මෙකි ගැන තරහක් බන් එන්නේ. හැම මගුලටම මගෙන් help අරගෙන අන්තිමට මටම කෙල කර නිසා. මේ වගේ කුහක කෙල්ලෙක් කියල කලින් දන්නාවා නම් ලොවෙත් ලංවෙන්න කියල හිතන්නෙවත් නැහැ
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මතක් වෙනවා බන්. තාම මහලොකු කාලයක් ගියේ නැනේ. මට ඔක්කොටම වඩා මෙකි ගැන තරහක් බන් එන්නේ. හැම මගුලටම මගෙන් help අරගෙන අන්තිමට මටම කෙල කර නිසා. මේ වගේ කුහක කෙල්ලෙක් කියල කලින් දන්නාවා නම් ලොවෙත් ලංවෙන්න කියල හිතන්නෙවත් නැහැ
    ඇයි තව හිතෙන්නේ නැද්ද
    එකී යන්න ලං වෙලා හැසිරුණ විදිහ රවට්ටපු විදිහ :baffled::baffled:
    හොයාගෙන ගිහින් අරුන් දෙන්නටත් වෙඩි තියලා
    ගෙදර උන්ටත් තියලා එන් හිතෙන්නේ නැද්ද කියපන් :dull:
     
    තවම උබ ආදරෙයි බන්
    දැන් උබට තියෙන්නේ ලැජ්ජාවක් ඔය වෙච්ච දේ නිසා
    දැන් එකී හොදද නරකද කුහකද නැද්ද නෙවෙයි ගිහිල්ලා ඉවරයි ඉතින් යන්න දීලා හිටපන්
    අපි ඉස්සරහ අඩපන් ඕනි නම් සෙට් වෙලා බොමු
    හැබයි ඒකිට පෙන්වන්න එපා නිකන් වත්
    එකී සතුටින් ඉන්නවනේ කියලා සතුටු වෙයන්
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    :rolleyes::rolleyes:
    ඔව් ඉදලා හිටලා එන්න කියලා කතා කලොත් :baffled::baffled:
    කොටු පනින්න :rofl::rofl:

    ayy ban kotu paninawata kotu paninawa kiyaneee :baffled::baffled::baffled:

    mage kella boot eka thiwa welawe genawa hoda comedy series tikak ilagata bank eke thibuna salli huralaa kawa kawaaa hayyooo masa 5kin withara hari giyaa ithin. crazybuddy la dannawa

    • Like
    Reactions: rock pora

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මට උබට කියන්න තියෙන්නේ මේක තමයි
    xnbxgn.jpg
    [/IMG]
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ayy ban kotu paninawata kotu paninawa kiyaneee :baffled::baffled::baffled:

    mage kella boot eka thiwa welawe genawa hoda comedy series tikak ilagata bank eke thibuna salli huralaa kawa kawaaa hayyooo masa 5kin withara hari giyaa ithin. crazybuddy la dannawa

    :dull::dull::dull:
    මාත් බැලුව හිරගෙවල් බිදින සිරිස් එක එකේ ලව් සින් යනකොට
    අම්මපා එත් ඉතින් ඇඩුව කියලා එනැවදා නැනේ
    මාත් ඔහේ ඉන්නවා බන් ;)
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    ඇයි තව හිතෙන්නේ නැද්ද
    එකී යන්න ලං වෙලා හැසිරුණ විදිහ රවට්ටපු විදිහ :baffled::baffled:
    හොයාගෙන ගිහින් අරුන් දෙන්නටත් වෙඩි තියලා
    ගෙදර උන්ටත් තියලා එන් හිතෙන්නේ නැද්ද කියපන් :dull:

    ඒ කොල්ලගේ වැරද්දක් නැහැ බන්. ඒ යකා මේ මුකුත් දාන්නේ නැහැ නෙහැ. මෙකි ඇන්ඩ් නෙකිගේ ගෙවල් වල එවුන් තමා වැරදි. වැරද්දක් කියලත් කියන්න බැහැ. එත් මෙහෙම දෙයක් වෙනවා කියල දන්නවා නම් මේකිට තිබ්බා මාව ගානකට තියාගෙන ඉන්න. මේකිගේ හැම ප්‍රශ්නෙකදිම හෙල්ප් කරේ මම. දැන් කියනවා ඒකිට කාගේවත් හෙල්ප් ඕනේ නෑලු. තනියම වැඩ කරගන්න පුල්වුන් ලු. හිතපන මුන් කොච්චර කුහකද කියලා. අපිට තමා බුදු බොක්කෙන් පව් කියලා කරන්න පුල්වුන් විදිහට හැම හෙල්ප් එකක්ම කරලා අන්තිමටම පුක පොලේ ගහගන්න වෙලා තියෙන්නේ.. මුන් ඔක්කොම එකයි බන්. හොද කෙල්ලෙක් ලබන්න මාර පිනක් කරලා තියෙන්න ඕනේ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒ කොල්ලගේ වැරද්දක් නැහැ බන්. ඒ යකා මේ මුකුත් දාන්නේ නැහැ නෙහැ. මෙකි ඇන්ඩ් නෙකිගේ ගෙවල් වල එවුන් තමා වැරදි. වැරද්දක් කියලත් කියන්න බැහැ. එත් මෙහෙම දෙයක් වෙනවා කියල දන්නවා නම් මේකිට තිබ්බා මාව ගානකට තියාගෙන ඉන්න. මේකිගේ හැම ප්‍රශ්නෙකදිම හෙල්ප් කරේ මම. දැන් කියනවා ඒකිට කාගේවත් හෙල්ප් ඕනේ නෑලු. තනියම වැඩ කරගන්න පුල්වුන් ලු. හිතපන මුන් කොච්චර කුහකද කියලා. අපිට තමා බුදු බොක්කෙන් පව් කියලා කරන්න පුල්වුන් විදිහට හැම හෙල්ප් එකක්ම කරලා අන්තිමටම පුක පොලේ ගහගන්න වෙලා තියෙන්නේ.. මුන් ඔක්කොම එකයි බන්. හොද කෙල්ලෙක් ලබන්න මාර පිනක් කරලා තියෙන්න ඕනේ
    හොද කෙල්ලෙක් ලැබුනත්
    අපිට ලැබීමක් නැත්තම් මිස් වෙනවා බන්
    ඔය සින් එක අමුතුම එකක්
    ඉරණම් කාරී හම්බුවෙනකම් ඉන්න තියෙන්නේ :rolleyes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,523
    113
    ගග අද්දර
    :rolleyes::rolleyes::rolleyes:
    ඇයි යකෝ අවුල් මුකුත් දෙයක් කිව්වද :dull:
    උබ අරුව අවුස්සනවා ගෙඩියෝ
    මතක් වෙනවා බන්. තාම මහලොකු කාලයක් ගියේ නැනේ. මට ඔක්කොටම වඩා මෙකි ගැන තරහක් බන් එන්නේ. හැම මගුලටම මගෙන් help අරගෙන අන්තිමට මටම කෙල කර නිසා. මේ වගේ කුහක කෙල්ලෙක් කියල කලින් දන්නාවා නම් ලොවෙත් ලංවෙන්න කියල හිතන්නෙවත් නැහැ
    තරහ ගන්න එපා බන්. උබට තරහ ගන්න තරම් ඒකි වටින් නෑ. උබ තරහ ගන්නවා කියන්නෙ තවත් ඒකිව මතක් කරන එක.
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    හොද කෙල්ලෙක් ලැබුනත්
    අපිට ලැබීමක් නැත්තම් මිස් වෙනවා බන්
    ඔය සින් එක අමුතුම එකක්
    ඉරණම් කාරී හම්බුවෙනකම් ඉන්න තියෙන්නේ :rolleyes:

    මේකනේ බන්.. අපි කෙල්ලෙක් සෙට් උන ගමන් හිතන්නේ මේ අපේ ඉරණම්කාරී කියලනේ. එත් කෙල්ලෝ එහෙම හිතන්නේ නැහැ. උන්ට අපි තවත් එක experiment එකක් විතරයි. එකයි අපි කොච්චර බුදු බොක්කෙන් උදව් කරත් උන්ට වෙන එකෙක් ලැබුණු ගමන් ඒ ඔක්කොම අමතක කරලා උ ගාවට යන්න පුළුවන්. පුළුවන් තරම් තමන්ගේ පාඩුවේ සද්ද වහලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න ඕනේ බන්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට වැඩියෙන්ම කෙල උනේ අනිත් එවුන්ගේ ප්‍රශ්න අපේ කරන දගලපු නිසා. අන්තිමට උන් ඒ ප්‍රශ්න අපි නිසා විසදගෙන ප්‍රශ්න පත්තරක් අපේ අතට දීලා මාරු උනා. :confused::frown:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒ කොල්ලගේ වැරද්දක් නැහැ බන්. ඒ යකා මේ මුකුත් දාන්නේ නැහැ නෙහැ. මෙකි ඇන්ඩ් නෙකිගේ ගෙවල් වල එවුන් තමා වැරදි. වැරද්දක් කියලත් කියන්න බැහැ. එත් මෙහෙම දෙයක් වෙනවා කියල දන්නවා නම් මේකිට තිබ්බා මාව ගානකට තියාගෙන ඉන්න. මේකිගේ හැම ප්‍රශ්නෙකදිම හෙල්ප් කරේ මම. දැන් කියනවා ඒකිට කාගේවත් හෙල්ප් ඕනේ නෑලු. තනියම වැඩ කරගන්න පුල්වුන් ලු. හිතපන මුන් කොච්චර කුහකද කියලා. අපිට තමා බුදු බොක්කෙන් පව් කියලා කරන්න පුල්වුන් විදිහට හැම හෙල්ප් එකක්ම කරලා අන්තිමටම පුක පොලේ ගහගන්න වෙලා තියෙන්නේ.. මුන් ඔක්කොම එකයි බන්. හොද කෙල්ලෙක් ලබන්න මාර පිනක් කරලා තියෙන්න ඕනේ

    othana varadda thiyenne ven akagevath nemei kellage bn
    e kollage varaddak na.ubama hithala balahan e kolla uba unanam ubata mokada venne kiyala.kisima velavaka oya vage badu charitha hinda kollo ekka maraganna yanna epa bn
    :no::no:

    ubata me davs deke iye kiyapuvagen ekek hari kivva vidiyak set une nadda bn??

    ubata yaluvo set nadda geval paththe??
    town ekata giyama kattiya st venne nadda??

    uba me davs deke oya gana amathaka karanna point hevvata uba ekama kiyava kiyava unnama oka amathaka venne na bn
    aye heta giyama ekiva dakiddi ayema mulatama yanava
    :confused:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේකනේ බන්.. අපි කෙල්ලෙක් සෙට් උන ගමන් හිතන්නේ මේ අපේ ඉරණම්කාරී කියලනේ. එත් කෙල්ලෝ එහෙම හිතන්නේ නැහැ. උන්ට අපි තවත් එක experiment එකක් විතරයි. එකයි අපි කොච්චර බුදු බොක්කෙන් උදව් කරත් උන්ට වෙන එකෙක් ලැබුණු ගමන් ඒ ඔක්කොම අමතක කරලා උ ගාවට යන්න පුළුවන්. පුළුවන් තරම් තමන්ගේ පාඩුවේ සද්ද වහලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න ඕනේ බන්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට වැඩියෙන්ම කෙල උනේ අනිත් එවුන්ගේ ප්‍රශ්න අපේ කරන දගලපු නිසා. අන්තිමට උන් ඒ ප්‍රශ්න අපි නිසා විසදගෙන ප්‍රශ්න පත්තරක් අපේ අතට දීලා මාරු උනා. :confused::frown:
    oka mekane bn,ohoma venne na ubala denna ubala dennagema first luv ekanam :)
    ube kellata kalin affairs thibila nadda??thiyenna one bn:cool:

    uba meka ubata thavath athdakimak kiyala hithagena heta indan karana vada plan karapan bn
    nathnam hetath uba sika gahala thiyei bn
    ohoma giyoth godayanna amarui bn
    uba dan mekata dangaluva vadi bn
    :yes::yes::yes::yes: thava yanna yanna amaru venava bn