කියන්ඩ දුකයි මෙහෙම එකී උබට love කරාට බොක්කෙන් love කරලා නැ බන්බොක්කෙන් love කරානම් ඔහොම අත අරින්ඩ බැ බන්.. උබ බේරුනා කියලා හිතා ගනින්..
ඔය වගේ පිරිමි තෝර තෝර යන ගැනු බදින්ඩ එච්චර සුදුසු නැ බන්. පිට යන්නත් බැරි නැ උබේ අඩුපාඩු වලට..
උබේ life target එහෙම අලුත් කරගෙන love එක නිසා නැති වෙලා තිබුන, කරන්ඩ බැරි උන දේවල් එහෙම ආයෙත් කරන්ඩ පටන් ගනින්...
Change වෙයන්... නැගිටපන්..!
මේ විඩියෝ එක නම් මටත් මාර විදිහට වටිනවා බන්. මාත් කොහෙවත් යන එකියක් නිසා ෆුල් අනාත වෙලා ඉන්නේ මේ ටිකේ. මේ වගේ scene උනාම ගොඩ එන්න අමාරුයි තමයි. එත් අමාරුවෙන් උනත් කට්ටක් කාල ගොඩ එන්න වෙනවා. මොකද නැත්තම් ජිවිතේ එක දෙයක් නිසා හැමදේම නැති වෙලා අන්ත අසරණ වෙන්න පුළුවන්. යන එවුන්ට යන්න කියලා ජිවිතේ හදාගන්න එක තමා මේ ත්රෙඅඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ..
බොක්කෙන් love කරානම් ඔහොම අත අරින්ඩ බැ බන්.. උබ බේරුනා කියලා හිතා ගනින්.. 








