ත්‍රිපලා koheda ban depression ekata bonne?
ඇයි බං , දැන් තියෙන කුණු කෑම (ශෝට් ඊට්, තෙල් බැදුම් ,කොත්තු අනං මනං ) බඩවැලේ පල් වුනාම , බඩවැලේ තියෙන සෙරටෝනින් ස්ටොක් එක බහිනවා, එතකොට කොඳු නාරටිය දිගේ උඩට ඇවිත් ඔළුවෙ තියෙන සෙරටෝනින් අඩුවෙනකොට බැලන්ස් කරන්න බැරුව යනවා. ඒනිසානෙ පොඩි මානසික පීඩනයක් උනත් දරා ගන්න බැරි වුනාම මූඩ් අවුල් වෙන්නේ. ත්‍රිපලා කුඩු (පෙති නෙවෙයි) බිව්වම බඩවැල ෆුල් ෆෝම් වෙලා සෙරටෝනින් ස්ටොක් එක වැඩි වෙලා ෆුල් ආතල් එකක් දැනෙනවා. එහෙම තමයි දේශීය ඇන්ටි ඩිප්‍රෙසන්ට් වැඩ කරන්නේ.
ඔන්න විද්‍යාත්මකවම කිව්වා. 




