hoda anti-depress peththak kiyanna singalu

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    clomipramine meeka Hodai da? mata farmacy eken onama deyak gathahaki kolakaali ona naa ape akka kenek inne farmacy eke. depress walata hoda ekak kiyahanko . dn kiyanna epa dokek gen upades ganna katha. ehema ona nm methana daanne nane bn. paththe milath ekka daahan kp
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබට පිස්සුද? ඔය ඩ්‍රග්ස් ප්‍රිස්ක්‍රිප්ශන් ඔන්ලි... ඔවා පෙනඩොල් බොනවා වගේ බොන්න බැ.. උබට නැති ඩිප්‍රෙශන් හැදෙයි. ඇඩ්‍රිනලයින් වැඩි වෙනව සමහර ඒවට. තොට නිකන් පාරේ යනකොට හිතෙයි වාහනයකට පැනලා බලන්න කියලා. අමුතු කික් එකක්..
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507

    antidepressant gaththa kiyala ohomanam wenne na, :no: habai owage wena wena side effects nam godak thiyenwa :yes:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    උබට පිස්සුද? ඔය ඩ්‍රග්ස් ප්‍රිස්ක්‍රිප්ශන් ඔන්ලි... ඔවා පෙනඩොල් බොනවා වගේ බොන්න බැ.. උබට නැති ඩිප්‍රෙශන් හැදෙයි. ඇඩ්‍රිනලයින් වැඩි වෙනව සමහර ඒවට. තොට නිකන් පාරේ යනකොට හිතෙයි වාහනයකට පැනලා බලන්න කියලා. අමුතු කික් එකක්..

    monawa hari karala meh ponnakama nathi karaganna mata ona
     
    clomipramine meeka Hodai da? mata farmacy eken onama deyak gathahaki kolakaali ona naa ape akka kenek inne farmacy eke. depress walata hoda ekak kiyahanko . dn kiyanna epa dokek gen upades ganna katha. ehema ona nm methana daanne nane bn. paththe milath ekka daahan kp

    බේත් කඩේ තියෙනවා ත්‍රිපලා චූර්ණය, හෝ ධාත්‍රී චූර්ණය (සතියකටම රුපියල් 75) , රෑට තේ හැන්දක් , දෙකක් උණු වතුරට දාල නිවෙන්න තියලා බොන්න. ඔය බටහිර ප්‍රතිඅවපීඩක (anti-depressant) වලට හැංගෙන්න තැන් නෑ.

    බටහිර ප්‍රතිඅවපීඩක (anti-depressant) ඩෝස් එක බැරි වෙලා හරි මිස් වුනොත් පහුවදාට සොරි ඩොට් කොම් තමා. තිබුණ අමාරුව ඩබල් වෙලා එළියට එන්නෙ. අපේ දේශීය ඇන්ටිඩිප්‍රෙසන්ට් වල එහෙම නෑ. කැමති විදියට ගන්න පුළුවන්.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    eeka nawaththuwama ayeth depress unada?
    mehemai anti depressant gaththa paliyata depression eka nathi karaganna ba,eka ganna gaman thawa wena wena depression eka adu karaganna puluwan social activities wage dewal ekka engage weyan,nathnam hamadatama anti depressant use kara kara thama inna wenne.

    ganna kalin doctor kenek consult karapan,mokada oya anti depressant wala side effect godak thiyeanwa, ubata wena mukuth leda ehema thiyenawanam aniwa doctor kenek consult karala iwara wela karana deyak karapan :yes:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඉදිරියේ රාළ;18427511 said:
    බේත් කඩේ තියෙනවා ත්‍රිපලා චූර්ණය, හෝ ධාත්‍රී චූර්ණය (සතියකටම රුපියල් 75) , රෑට තේ හැන්දක් , දෙකක් උණු වතුරට දාල නිවෙන්න තියලා බොන්න. ඔය බටහිර ප්‍රතිඅවපීඩක (anti-depressant) වලට හැංගෙන්න තැන් නෑ.

    බටහිර ප්‍රතිඅවපීඩක (anti-depressant) ඩෝස් එක බැරි වෙලා හරි මිස් වුනොත් පහුවදාට සොරි ඩොට් කොම් තමා. තිබුණ අමාරුව ඩබල් වෙලා එළියට එන්නෙ. අපේ දේශීය ඇන්ටිඩිප්‍රෙසන්ට් වල එහෙම නෑ. කැමති විදියට ගන්න පුළුවන්.

    sinhala beheth badu kadawal wala thiyada
     
    ත්‍රිපලා koheda ban depression ekata bonne? :oo:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Yep. Remeron RD is also the same medication. Some countries have different names even though they made in same company.

    Venlafaxine would be my fav :P

    Ai machan devil kiwwe.hodaida nathnam hoda nadda.ape ammata tension headache walata dr dunne oka.kiyapanko wisthar

    it was given for headaches? Mirtazapine is a really strong anti depressants..when I took it it was with a strong effect that's why I called it the devil..I used to sleep for days on weekends while being on that drug and had a hard time keeping myself up at work ..every anti depressants have withdrawal syndromes brother..if you take them for long enough, it's like any other drug..hard to be without them.

    but then again, it all depends on the dosage..if the doctor who's looking over your mother gave it to her, it was for a good reason, I don't know more than a doctor :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,925

    :yes: