Machan wagon r FZ and Wagon R Stingray 2k wenasa mokkeda ? Stingray aka gana wadie neda?

පට්ට ගති. ගොඩක් OPTIONS තියෙනවාmachan dan hybrid walata tax eka keeyada? poddak explain karapan ko
macho fit gp5 g or s grade ekak kiyak wenawada
එල කිරි තමයි.එත් ඒ ගානට ලබද ..?කියලා හිතෙනවා.මොකද හයිබ්‍රිඩ් නිසා .තව පොඩ්ඩක් ඉවසලා ඉන්නවා බලන්න
machan 31/l kiyanne.. long distance da short distance da? block eke idalath 31/l karanawada?
machan wahanayak gennaddi oyage laabe kohomada ?![]()
31 ekak ma karana eka lokdu deayk mata nammachan 31/l kiyanne.. long distance da short distance da? block eke idalath 31/l karanawada?
පොඩ්ඩක් BC වුනා මචන්. අද හෙට දාන්නම්
දැන්නම් පුතේ මාසයක් විතර උනා ... තාම වාහනේ ගැන නැනේ
මේ වාහනේ ගැන පුළුල් විස්තරයක් දාපන්කෝ
දැන්නම් පුතේ මාසයක් විතර උනා ... තාම වාහනේ ගැන නැනේ
මේ වාහනේ ගැන පුළුල් විස්තරයක් දාපන්කෝ