ඩයිහට්සු හයිජෙට් එක හරි සුසුකි එව්රි එක හරි දැන් ගෙනවානම් අඩුම කීයකට ගන්න පුලුවන්ද බ්‍රෝ..
පොඩ්ඩක් ගණන් වැඩිවෙයි මචන් බදු වැඩි කර නේ.
ඩයිහට්සු හයිජෙට් එක හරි සුසුකි එව්රි එක හරි දැන් ගෙනවානම් අඩුම කීයකට ගන්න පුලුවන්ද බ්‍රෝ..
bump
30kata ekak ganna puluwanda ?
මම ඇහුවනේ අයියේ එකක් ගෙන්නන්න.. පස්සේ රෙජිස්ටර් එකක් ගත්තා 13,000ක් දුවපු.. රිවස් කැමර් එහෙමත් තිබුණා.. 28.75.
අවුලක් නෑ වගේද?
එල දැන් යන ගණන් එක්ක අවුලක් නැහැ.


දැන් FB රික්වෙස්ට් එක එව්වෙ මං..
බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එක තියෙන 
machan okak aragena cab service ekakata dammoth kiyak ganna puluwanda?
Prius eka keeyakata wage genna puluwanda machan
How much z d wagon r hybrid now? FZ Or fx limited also ok...