අද මට දුක හිතුනා බං

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    අද මට දුක හිතුනා බං

    මම අවුරුදු 5 ක් ආදරේ කරල ඒ කෙල්ල වෙන එකෙක් බැන්ද 2012 දී. ඒත් අද ඒකි FB request එකක් එවල අලුත උපන් බබාගේ ෆොටෝස්. ඇයි බං මෙහෙම මට මේකි කරන්නේ. ටිකක් හිත හදාගන්න කොට අයෙත් හිත රිදවන්නේ. :( මට ඒ කලේ මම එකිත් එක්ක අපේ ළමයි කොහොම වෙන්න ඕනද කියල ආදරේට කියපුවා මතක් උනා බං. :(
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    උඹත් එකට දෙකක් හදලා යවපන් ඒකිට ෆොටෝස්:yes::yes::yes::yes::yes::yes::yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    request eka accept karanne nethuwa idapan.denna yanne nethuwa idapan dan.amataka karapan ban
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    request eka accept karanne nethuwa idapan.denna yanne nethuwa idapan dan.amataka karapan ban

    එහෙම තමයි ඉන්නේ බං. ඒත් මාර ගේමක් දීල අතීතය අමතක කරන්න හදනකොට. ඇයි බං ගෑණු මෙහෙම දුක් දෙන්නේ. :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ජින්තුවා;18429576 said:
    adso hodata beeapn bella sapok ganin ganu kiyanne gu go dak

    මම බීව බං වැඩක් නැහැ බීවම තවත් ඒකි ගැන හිතනවා.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    WwlrblR_700wa_0.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ganan ganna yanna epa machan. ungee hati ehema thamaaa

    ඒක හරි බං ඒත් මාව එපා කියල වෙන එකෙක් ගාවට ගියානම් ඇයි අයෙත් ළමයව පෙන්නලා මගෙ හිතට දුක් දෙන්න හදන්නේ?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එහෙම තමයි ඉන්නේ බං. ඒත් මාර ගේමක් දීල අතීතය අමතක කරන්න හදනකොට. ඇයි බං ගෑණු මෙහෙම දුක් දෙන්නේ. :(

    ehema tamai ban genu unge hithe awula adu karaganna tamai ehema karanne.uba duk wenawa kiyala dengattama ekita full satis.uba nahen ada ada passen ewanna tamai oya target karanne.etakota ubath innawa bedapu ekath innawa.oya welawata karanna one ballata dala inna eka.
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,900
    927
    113
    Matale \ Colombo
    උඹට තියන දුක කෙල්ලට නැති නිසාත්, කෙල්ලට මිනිහාගෙන් නොලැබෙන දෙයක් උඹගෙන් ලබා ගන්නත් ඕනෙ වෙලා වගේ පේන්නේ.කෝකටත් බැඳපු එවුන් එක්ක පරිස්සමෙන් මචන්.උඹගේ ජීවිතේ ආපහු අවුල් කරන්න යන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    උඹත් එකට දෙකක් හදලා යවපන් ඒකිට ෆොටෝස්:yes::yes::yes::yes::yes::yes::yes:

    මම FB log වෙන්නේ කලාතුරකින් බං. මේකත් දැක්කේ mobile එකට alert එකක් අවට පස්සේ. ඊටපස්සේ අද නිකමට log උනා හිත කියපු නිසා.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒක හරි බං ඒත් මාව එපා කියල වෙන එකෙක් ගාවට ගියානම් ඇයි අයෙත් ළමයව පෙන්නලා මගෙ හිතට දුක් දෙන්න හදන්නේ?

    dukak denna newe ekige aduwa purawaganna hadanne.genuta eka deyak gena full satis wenna be..eka hinda uba tamath eki hinda duk wenawa kiyala denganna one ekita etakota tamai ekita satis ekige marriage eka gena.self fulfillment wage scene ekak.uba ballata dala joliye innawa wage penappan.etakota ekita full upset.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    උඹට තියන දුක කෙල්ලට නැති නිසාත්, කෙල්ලට මිනිහාගෙන් නොලැබෙන දෙයක් උඹගෙන් ලබා ගන්නත් ඕනෙ වෙලා වගේ පේන්නේ.කෝකටත් බැඳපු එවුන් එක්ක පරිස්සමෙන් මචන්.උඹගේ ජීවිතේ ආපහු අවුල් කරන්න යන්නේ

    මම එහෙම කරන්නේ නැහැ බං. මට මේකි නිදහසේ අමතක කරන්න දෙන්නෙ නැහැනේ. මමයි දන්නෙ බං ඒකි බඳින්න කලින් දවසේ රෑ phone එකෙන් අඬපු තරම. ඒත් ඒකි බැන්ද. මම අවූ 5 ක් කරපු ආදරයට වඩා මාස 6 ක් කරපු ආදරය කොහොම ඒකි තේරුම් ගත්තද කියල මට හිතාගන්න බෑ බං.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පුදුම වෙන්න දෙයක් නෑ බන්, SLT එකේ bug එකට උන්ට බැන්න එකා නේ බන් උබ.