මටත් ඔය සෙතේම තමයි බන් . හැබැයි එකී FB request එවුවේ නම් නැහැ. එත් මම ගොඩක් වෙලාවට බලනවා එයාගේ ප්‍රොෆයිල් එක. මම ලගකදී දැක්ක අලුත් උපන් එයාගේ බබා ගැන. මට ඒ වෙලාවේ වාවන්නේ නැතුව ගියා. මමත් උබ කියන විදිහට ළමයි හදන්නේ කොහොමද කියල ගොඩක් සිහින මැවුවා. එකලේම එයා මව දාල ගියා. එයාගේ දෙමවුපියෝ මට අකමැති උන නිසා. අවුරුදු ගානක් ලවු කරලා අන්තිමට එයා දෙමවුපියන්ගේ පැත්ත ගත්තා. මම දන්නේ නැහැ එයා ගත්ත තීරණය හරිද වැරදි ද කියලා. දෙමවුපියෝ දෙන්න කියන්න කාටත් වඩා උඩින් ඉන්න දෙන්නේක්. එයාගේ දෙමවුපියෝ මට අකමැති උනේ මම එ කාලේ දුප්පත් කොල්ලෙක් උන නිසා. අදනම් මම ඒගොල්ලන්ට වඩා උසස් තැනක ඉන්නවා.අද මට ඉන්න අලුත් නිවසක් වහනයක් සහ සැලකියයුතු මට්ටමක උසස් රක්ෂාවක් සහ උපාධියක් තියනවා.
එත් මම ඒවා කියලා එයාව පහත් කොට සලකන්න කැමති නැහැ. මට සමහරක් දවස් වලට එයාව හීනෙන් පෙන්වා. පහුවෙනිදට දවසම ෆුල් අවුල්.
මොනවා කරන්නද මචන් උබ ගැන මට දුකයි. නමුත් කරන්න දෙයක් නැහැ. හොඳම දේ උබ එයාව ෆේස් බුක් එකෙන් බ්ලොක් කරපන්. වෙන විකල්පයක් නැහැ.
uba wallawaye bathkafe krlada bn ochchara diyunu une




