මහින්දට අගමැති අපේක්‍ෂකත්වය

Getapolos

Banned
May 14, 2015
105
22
0
මහින්දට අගමැති අපේක්‍ෂකත්වය

මහින්දට අගමැති අපේක්‍ෂකත්වය නොදෙන්නැයි
සුළු පක්‍ෂ ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා

ඇමැති එස්‌. බී. දිසානායක කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්‍ෂක තනතුරට කිසිම හේතුවක්‌ නිසාවත් සම්බන්ධ කර නොගන්නා ලෙස ද්‍රවිඩ, මුස්‌ලිම් ඇතුළු සුළු පක්‍ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේෂ ඉල්ලීමක්‌ කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවැසීය.

මෙම තත්ත්වය අනුව මහින්ද රාජපක්‍ෂ මහතා කළ යුතුව ඇත්තේ පන්සලට ගොස්‌ පිනක්‌ දහමක්‌ කර ගැනීම පමණක්‌ යෑයි පැවසූ දිසානායක මහතා මහින්ද රාජපක්‍ෂ මහතා කිසිම හේතුවක්‌ නිසාවත් සම්බන්ධ කර ගැනීමට රජයේ මැති ඇමැතීන් අකමැති බවද පැවැසීය.

වැඩිපුර
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    මහින්ද පෙරේදා රට අයිත් ජාතිවාදී ප්‍රශ්ණවලට මුහුන දෙන තත්වයක් ඇති වෙලා, රටේ ආරක්ශාව ගැන බරපතල ප්‍රශ්ණයක් වෙලා කියලා කියද්දිම තේරුනා... පොල්පැලේ කන්නයි මේ ප්ලැන් කරන්නේ කියලා... ආයිත් ජාතිවාදී හෝලහල ඇතිකරලා ඒක ට විසඳුම ම්හින්ද කියලා ආයිත් ඉස්සරහට එන්නයි යන්නේ කියලා... ඒක කියල අනිත් දවසේ බොරැල්ල පල්ලියට නාඳුනන ප්‍රිසක් ගල් ගහල තිබුනා... ඒකනේ එලකිරියේ බයියෝ එකපාරටම මහින්දගේ ගුන කියන එක නවත්තලා එකපාරටම ඉස්ලාම් විරෝධී ත්‍රෙඩ්ස් දාන්න පටන් ගත්තේ... යහ පාලනය පැය 24න් ගේන්න ලේසි දෙයක් නෙවෙයි.... මහින්ද අවුරුදු දහයක් රටේ ලොකු සෙට් එකකට හොරා කන්න ට්‍රේන් කරලා තියෙන්නේ හැම අංෂයකින්ම හැම තරාතිරම්කම එවුන්වම...
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21

    :yes:
     
    ''හෝලහල'' කියන්නෙ මක්කටෙයි බන්, දන්නෙ නැතිනිසා අහන්නෙ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    ''හෝලහල'' කියන්නෙ මක්කටෙයි බන්, දන්නෙ නැතිනිසා අහන්නෙ

    හෝලහල කියල කියන්නේ "කෝලාහල" කියන වචනය වැරදීමෙන් ටයිප් කලාම එන වචනය...
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0

    Untitled8d76a.jpg

    පොනිල්ගෙ ලොල්ලෙක් මම ඉන්න තැන හොයගෙනලු උගේ අම්ම එතෙන්ට ගෙනත් දෙන්නලු හදන්නෙ මට කියල ළමයි දෙතුන් දෙනෙක් හදවගන්න.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ඒ් කථාව අැත්තක්නම් උන් අකමැති ෙවන්න තිෙයන ෙහ්තු බලමු...මුලික ෙහ්තුව භය.....