මහින්දට අගමැති අපේක්ෂකත්වය
මහින්දට අගමැති අපේක්ෂකත්වය නොදෙන්නැයි
සුළු පක්ෂ ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා
ඇමැති එස්. බී. දිසානායක කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්ෂක තනතුරට කිසිම හේතුවක් නිසාවත් සම්බන්ධ කර නොගන්නා ලෙස ද්‍රවිඩ, මුස්ලිම් ඇතුළු සුළු පක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන ඇමැති එස්. බී. දිසානායක මහතා පැවැසීය.
මෙම තත්ත්වය අනුව මහින්ද රාජපක්ෂ මහතා කළ යුතුව ඇත්තේ පන්සලට ගොස් පිනක් දහමක් කර ගැනීම පමණක් යෑයි පැවසූ දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතා කිසිම හේතුවක් නිසාවත් සම්බන්ධ කර ගැනීමට රජයේ මැති ඇමැතීන් අකමැති බවද පැවැසීය.
වැඩිපුර