ඉදිරිපත් කිරීමේ හැකියාවක් සහිත (presentation skill) එකෙක් බ්‍රහස්පතින්දා දින පැයකට අවශ්‍යයි..
ඉන්නවනන් පොඩ්ඩක් කියපන්.. පොඩි මීටින් එකකට..
කියක් දෙනවද

ඉදිරිපත් කිරීමේ හැකියාවක් සහිත (presentation skill) එකෙක් බ්‍රහස්පතින්දා දින පැයකට අවශ්‍යයි..
ඉන්නවනන් පොඩ්ඩක් කියපන්.. පොඩි මීටින් එකකට..

samayan kumara kohomada.

මනුස්සකමට කතාබහ කරාම තොපිලට සමයමක් වගේද පේන්නේ?
එහෙම බලද්දි මටනන් තොපිලව පේන්නෙ අමුම අමු පිටසක්වල ජීවි කොටසක් වගේ..![]()
ඔව් බන් කොටුවේදී නෑවා හොදටම...
අද බොන්න ඕනේ
itin shookne. ubata apiwa thamai ehema penne. ara oriyawa penne nedda ehema
අපි කියන්නේ? මම කිව්වේ උඹ ගැන......anga thala gaththe nathei?![]()

ඉදිරිපත් කිරීමේ හැකියාවක් සහිත (presentation skill) එකෙක් බ්‍රහස්පතින්දා දින පැයකට අවශ්‍යයි..
ඉන්නවනන් පොඩ්ඩක් කියපන්.. පොඩි මීටින් එකකට..
තොපි කෙට්ටු වෙන්න හෙන ගේමක් දෙනවා...![]()
Repost!!!
කොච්චර gym ගියත් මසල් හැදෙනවා විතරයි..බද අඩු කරගන්න පුදුම ගේමක් දෙන්නේ
අතේ ගහපන් උදේ දවල් හවස කෑමට පෙර සහ පසු අනිවා ගොඩ
![]()
ඒ අදහස අතහැර දැම්මා.. ඊට වඩා බොන එක ආතල් කියාලා හිතුනා. නැත්තම් උඹට කෝල් කරන්න හිටියේ..![]()

ආහ් ගලෝ..කුකුලනි හරිම බෝරින්ග් නෙහ්