ඔව්... හැම මාසෙම මම යනවා මාලිගාවට..![]()
සිරාවට....
කීයද ඉවර වෙනකොට. සෙනසුරාදා මමත් විනාස උනා සෑහෙන කාලෙකට පස්සේ..![]()
adath beemak oiapo meke un daana genu daala giya threads goda balapanko banape office eke wadath paadui ewa hindama

ළමායි... 2500 මොකෝ කියන්නේ?
අද පහ වෙන්න කලින් 2500 ගහල අපි පහ වෙමුද?

අසවල් එකකටද උඹ එවුවාට හොස්ස දාන්නේ??

එල කොල්ලොක්නෙහ්
අඩෝ උබ කිව්වා නිසා මම බ්ලුබෙරි සන්ඩේ එක ගත්තා මැක්සා පාර බන්
I'm trying guide them in the right direction towards happiness![]()

gedara giya 12ta witharadath beemak oi
සුපුරුදු පරිදි අදත් බොසාගෙ දුව ආවා..ලැප් එකේ අවුලක් හදා ගන්න.. මාත් කොර වුනා.. තාම මට ඒක හරිගස්සල දෙන්න බැරි වුනා.. වයිෆයි අවුලක්.. වයිෆයි ඉන්ස්ටෝල් කරල තියෙනවා. හැබැයි කනෙක්ෂන් එකක්වත් පෙන්නන්නෙ නැහැ. මම පළවෙනි පාර ට්‍රයි කරල බැහැ කියල කිව්ව. අනේ අයියේ කොහොම හරි කරල දෙන්න කිව්වා.. මම පොඩ්ඩක් නෙට් එකේ බලල කරන්නන් කිව්ව. දැන් මම මර වෙලා ඉන්නෙ.. ගොඩ දාගන්න බැරි වුනොත් වස නෝණ්ඩිය.. ඒකි හිතන්නෙ මම පකීර් කියල කම්පියුටර්... මමත් හිතන් හිටියෙ එහෙම තමයි.. දැන් මම වයිෆයි අන්ස්ටෝල් කරල මුල ඉදල දාන්න යන්නෙ.. මල මගුල කියන්නෙ තියෙන්නේ වින්ඩෝස් 8 .. මට වහ කදුරු වගේ..
අද නන් නා ගන්න වෙන්නෙ

චුටි මැණික, දෘඩාංග අවුලක් ද දන්නේ නෑ.. විහිලුවට වගේ උබුන්ටු/ සෙන්ට් ඕ.එස් ලයිව් සීඩි එකකින් බුට් කරලා බලහං වයර්ල්ස් ගන්නවද කියල.. 
හායි බෝයිස්!.. අඩේ උබල අද වැඩ ද. හෙන කම්මැලි කමේ මාත් නුවර ඉදං ගෑටුවා :/

චුටි මැණික, දෘඩාංග අවුලක් ද දන්නේ නෑ.. විහිලුවට වගේ උබුන්ටු/ සෙන්ට් ඕ.එස් ලයිව් සීඩි එකකින් බුට් කරලා බලහං වයර්ල්ස් ගන්නවද කියල..
![]()
මාත් ඊයේ නුවර ඉඳං ගෑටුවා. මාවනැල්ල කොළඹ බස් කාරයෙක් එක්ක ගේම ඉල්ල ඉල්ල ආවා..![]()
මං නම් උදේ 5.20 ac එකේ බොහෝම දුක සේ අවාගලෝ.. මට අමතක උනා අහන්න. මොකද උනේ??? පට්ට නේ? මම කීව ගනන් හරි නේද? උඹේ හාමිනේ මොනාද ගත්තේ??