EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ආහ් ගලෝ..
    අඩෝ අරක අමතක වෙලා එහෙම නෙමෙයි හරි..
    මේ දවස් වල පස්ටම බිසී...
    හෙට අන්කල්ගෙ 3 මාසෙ බණ සහ දානෙ..
    ඉතින් ඒ වැඩයි, ඔෆිස් එකේ වැඩයි, පොටෝ වැඩයි වැඩ ගොඩයි..
    කරල දෙන්නන් ඉක්මනට:(

    හරි මචන් එලස් :cool:
    එත් මටත් හිතුන උබට වැඩ ඇති කියල :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2dbtftw.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වහිනව යකෝ හොදටම:(

    ඉතින් මට ගානක්වත් නැහැනෙ...
    හැබැයි මම ඕෆ් වෙන වෙලාවටත් ඔය චුරු චුරු වැස්ස තිබුනොත්.... :growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ළමායි... 2500 මොකෝ කියන්නේ?
    අද පහ වෙන්න කලින් 2500 ගහල අපි පහ වෙමුද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(:(:(:(
    දුක තමා එහෙනම්:sorry:

    දැනට එකෙක් සෙට් වුනා බන්.. කස්ඩ විතරක් නෙමෙයි.. ක්‍රිෙය්ටිව් විදිහට ප්‍රසන්ට් කරන්නත් ඕනි.. ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ නෝලේඩ්ජ් එකකුත් පොඩියට ඕනි..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉතින් මට ගානක්වත් නැහැනෙ...
    හැබැයි මම ඕෆ් වෙන වෙලාවටත් ඔය චුරු චුරු වැස්ස තිබුනොත්.... :growl::growl::growl:
    උබට ගානක් වෙන්න අද උබ ඔෆ් වෙන වෙලාවට හෙන ගගහ වහිනව බලපන් බොරුද කියල

    දැනට එකෙක් සෙට් වුනා බන්.. කස්ඩ විතරක් නෙමෙයි.. ක්‍රිෙය්ටිව් විදිහට ප්‍රසන්ට් කරන්නත් ඕනි.. ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ නෝලේඩ්ජ් එකකුත් පොඩියට ඕනි..
    හ්ම්ම්..උබ කොහෙද බන් වැඩ :eek:
    මට මතක විදියට උබ graphic Design නේද කරන්නේ

    :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට ගානක් වෙන්න අද උබ ඔෆ් වෙන වෙලාවට හෙන ගගහ වහිනව බලපන් බොරුද කියල

    හ්ම්ම්..උබ කොහෙද බන් වැඩ :eek:
    මට මතක විදියට උබ graphic Design නේද කරන්නේ

    :baffled:

    අද වැස්සොත් මම තෝව කනව යකෝ
    උඹ ඔෆිස් එකෙන් ඉස්සරහට ඇවිත් ඩුප්ලිකේෂන් එකට වරෙන්.. ඒකෙන් වැල්ලවත්ත පැත්තට එද්දි බම්බලපිටියෙ හරියෙ තියෙන්නෙ......