windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    kohomada machn daanne ??? updates fon ekata enawada ??

    nathnam api anually daanna onada ?? :baffled:


    උබේ ෆෝන් එකේ සෙටින්ග්ස් වල තියනවා අප්ඩේට් කියලා එකක්.අන්න එකෙන් ෆෝන් එක අප්ඩේට් කරපන්.අප්ඩේට්ස් එකක් ඉවර උනාම ආපහු අප්ඩේට් සර්ච් කරලා බලපන් සෙටින්ග්ස්,අප්ඩේට්ස් ගිහින්.එතකොට වින්ඩෝස් 8.1 වලට අප්ඩේට් වෙයි.
     
    • Like
    Reactions: lahirukasun

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63


    උබේ ෆෝන් එකේ සෙටින්ග්ස් වල තියනවා අප්ඩේට් කියලා එකක්.අන්න එකෙන් ෆෝන් එක අප්ඩේට් කරපන්.අප්ඩේට්ස් එකක් ඉවර උනාම ආපහු අප්ඩේට් සර්ච් කරලා බලපන් සෙටින්ග්ස්,අප්ඩේට්ස් ගිහින්.එතකොට වින්ඩෝස් 8.1 වලට අප්ඩේට් වෙයි.

    ela mchn :yes:
     
    • Like
    Reactions: akilar25

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Limited Time - Lockscreener! goes free

    https://www.windowsphone.com/en-us/store/app/lockscreener/b847fecf-a766-425b-933b-1c22325dc635


    lockscreener.png
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    lumia 1320 ekak thiyenawa 25K kata denawa mata 1520 ekakata yanna one ekai

    1520 ගද්දි පොඩ්ඩක් බලල ගන්න. ෆැන්ටම් ටච් කෙස් එකක් තියනව. එක හාර්ඩ්වෙයාර් අවුලක්, අප්ඩේට් වලින් හදන්න බැහැ. අනික දැන් ස්ටොක් තියද දන්නෙත් නැහැ, ෆෝන් එක කැන්සල් කරල තියෙන්නේ. මම යෙලෝ 1520 එකක් හොයන්න රට පුරාම තියන සොෆ්ට්ලොජික් අවුට්ලට් වලට කෝල් කරල අහල අන්තිමට වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ නොකිය පොයින්ට් එකෙන් ගත්තේ. එතන නම් ඕනේ මොඩල් එකක් ඕනේ කලර් (අලුත්) එකකින් ගන්න පුළුවන්. සේල්ස් පර්සන් හොඳ ෆ්‍රෙන්ඩ්ලි නොලේජබල් කෙනෙක්.
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Lumia 940 XL Updated Spec

    Lumia-940-concept-4-2-620x349.jpg




    • Slim design with Metallic unibody frame
    • 5.7-inch display (2560×1440)
    • Octa-Core Snapdragon 810 with Adreno 430 GPU
    • 3GB RAM
    • 32GB of internal storage, MicroSD card slot
    • 20MP PureView rear camera, 5 MP FFC
    • Short Pulse variable-tone LED Flash
    • USB Type-C & Dual-Role support
    • Iris Scanner
    • Native Pen support
     
    Status
    Not open for further replies.