EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ ආයුර්වේද උපාදියක් අරන් වරෙන්
    A/L මදිද යකෝ:growl:..කොහෙද ඒ දවස් වල ගැනු පස්සේ දුව දුව හිටිය මිසක් වෙන මොකුත් කරේ නැහැනේ මම:sorry:
    පල්ස්තීනේටවත් යන්න බැරි වෙයිද බන්:(

     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    :eek:
    කොහෙද?

    අද උදේ ගෙවල් පැත්තේ කඩවල් ගානේ ගිය ගියා බන්.
    එකම කඩේකයි තිබ්බේ..එකෙත් 1kg 100/= කිව්වා.
    මට එත් අහන්නත් හිතුන සල්ලි හදිස්සියවත්ද කියල.. :shocked:
    එක්කෝ ඕනේ නැ කියල ආව බන් :rofl:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔය " අද 2500 ගහමුද " කියල අහන එවුන් ටික වෙලාවකින් පේන්නත් නැතුව යනවා
    ඊට පස්සේ ඇවිත් සමයන් දොඩවනවා,pic දානවා සමහරුන්ට නම් රිදෙයි :rofl:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අද උදේ බයික් එකට පෙට්රෝල් ගහන්න ෂෙඩ් එකට ගිය..ගිහින් පෙට්රෝල් pump එක ලග නවත්තුවම උ අහනවා පෙට්රෝල් ද කියල... මම මුකුත් කිව්වේ නැ සිංහලු වයසක මිනිස්සුනේ :frown:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මොකක්ද බන් කවුරුහරි ඔපිසියක වෙච්ච රස කතාවක් කියපල්ලකෝ... :කම්මලියි™:​
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද උදේ බයික් එකට පෙට්රෝල් ගහන්න ෂෙඩ් එකට ගිය..ගිහින් පෙට්රෝල් pump එක ලග නවත්තුවම උ අහනවා පෙට්රෝල් ද කියල... මම මුකුත් කිව්වේ නැ සිංහලු වයසක මිනිස්සුනේ :frown:

    :lol: :lol:
    බකස් ගාල හිනා ගියා..