EK Office Talk

manjula009

Well-known member
  • එළකිරි බන්..මම ගත්තේ බ්ලුබෙරි එක.අරයා ගත්ථ eke නම මතක නැ බන්
    උස cup එකක ස්මර්ටිස් එහෙම තියෙන එක බන්..එන ගමන් අම්මටයි තාත්තටයිත් දෙකක් අරගෙන ගිහින් දුන්නා :cool:
    අපේ තාත්තාගේ එකෙන් බාගයක් බල්ලටත් දුන්නා :lol:
    බල්ලොත් නොකන ජරාවක් නෑ නේ බං.. අපේ ගෙදර පුසෙක් ඉන්නවා අමු බෝංචි කන.. :lol: ඌට බෝංචි කඩනවා දැනුනොත් පිස්සු නටනවා.. :dull:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    බල්ලොත් නොකන ජරාවක් නෑ නේ බං.. අපේ ගෙදර පුසෙක් ඉන්නවා අමු බෝංචි කන.. :lol: ඌට බෝංචි කඩනවා දැනුනොත් පිස්සු නටනවා.. :dull:

    අප්පා කතා කරල වැඩක් නැ එව්වා ගැන..
    අපේ එකාට පැණිරස දෙන්නේ නැ දොකා කිව්වා මුගේ බුල් යයි කියල
    එ උනාට ඌ අසම එවටනේ බන් :sorry:
    ටොපි චොකලට් කේක් අරව මෙව්වා ඔක්කොම කනව හැබැයි ගෙදර බිත්තර වගේ හදපු දවසට සොරිම තමා උ කන්නේ නැ
    ඌ මස් විතරයි කන්නේ.. :lol:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    කාල එන්නම් සිංහලු බඩගිනි..
    අපි වෙලාවට කන බොන මිනිස්සු අද ටිකක් පරක්කු උනාට :ජාති™:​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :nerd:චුටි මැණික, දෘඩාංග අවුලක් ද දන්නේ නෑ.. විහිලුවට වගේ උබුන්ටු/ සෙන්ට් ඕ.එස් ලයිව් සීඩි එකකින් බුට් කරලා බලහං වයර්ල්ස් ගන්නවද කියල.. :dull:

    ඔය එක එක මගුල් කියන්න එපා යකුනි... මම දන්නෙ වින්ඩොස් 7 විතරමයි..:growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අද වැස්සොත් මම තෝව කනව යකෝ
    උඹ ඔෆිස් එකෙන් ඉස්සරහට ඇවිත් ඩුප්ලිකේෂන් එකට වරෙන්.. ඒකෙන් වැල්ලවත්ත පැත්තට එද්දි බම්බලපිටියෙ හරියෙ තියෙන්නෙ......
    හේ හේ අද අනිවා වහිනවම තමා:lol:
    බම්බලපිටියේ කොතනද බන්....අපේ අලුතෙන් හදන සයිට් එකක් තියෙනවා ANC එක ගාව:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හේ හේ අද අනිවා වහිනවම තමා:lol:
    බම්බලපිටියේ කොතනද බන්....අපේ අලුතෙන් හදන සයිට් එකක් තියෙනවා ANC එක ගාව:)

    උඹ දන්නවද ලාෆ් ගෑස් එක... සෙනොක් එක? ඩික්මන් පාරට සෙට් වෙන හරියෙ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ දන්නවද ලාෆ් ගෑස් එක... සෙනොක් එක? ඩික්මන් පාරට සෙට් වෙන හරියෙ
    එච්චර මතකයක් නැ බන්:(..මම ඩික්මන් පාරේ ඇන්ඩසන් රෝඩ් එකට නම් එනව:)..අදත් බොහෝවිට හවස් වෙන්න එන්න වෙයි බන්(දුබ්ලිකේෂන් එකෙන් ගාලු පාරට දානකොටම තියෙනව නෙහ් මැනික් කපන ප්ලේස් එකක්;))
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එච්චර මතකයක් නැ බන්:(..මම ඩික්මන් පාරේ ඇන්ඩසන් රෝඩ් එකට නම් එනව:)..අදත් බොහෝවිට හවස් වෙන්න එන්න වෙයි බන්(දුබ්ලිකේෂන් එකෙන් ගාලු පාරට දානකොටම තියෙනව නෙහ් මැනික් කපන ප්ලේස් එකක්;))

    anna eka hariye thamai ban
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළකිරි බන්..මම ගත්තේ බ්ලුබෙරි එක.අරයා ගත්ථ eke නම මතක නැ බන්
    උස cup එකක ස්මර්ටිස් එහෙම තියෙන එක බන්..එන ගමන් අම්මටයි තාත්තටයිත් දෙකක් අරගෙන ගිහින් දුන්නා :cool:
    අපේ තාත්තාගේ එකෙන් බාගයක් බල්ලටත් දුන්නා :lol:

    :lol: :lol:
    බල්ලා කෑවද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එච්චර මතකයක් නැ බන්:(..මම ඩික්මන් පාරේ ඇන්ඩසන් රෝඩ් එකට නම් එනව:)..අදත් බොහෝවිට හවස් වෙන්න එන්න වෙයි බන්(දුබ්ලිකේෂන් එකෙන් ගාලු පාරට දානකොටම තියෙනව නෙහ් මැනික් කපන ප්ලේස් එකක්;))

    ඊට ගොඩාරියක් කලින් අපේ ඔෆිස් එක තියෙන්නේ. තේකක් බීලා යන්න වර...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාලි ගාවට ද ? :nerd:

    :no:
    කුප්පයි සහෝ ඔයා....

    මාලිගාවට. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට...
    කරඬුව ගාවටම ගිහින් පිච්ච මල් පූජා කරලා එනවා... :) :) :)