හැඳි ගෑ විලාම.පල පො@නයා

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    :no:
    මේටික පොඩ්ඩක් කියවපං..
    කඩමන්ඩියේ දොළ අයිනේ මේ විදියට වෙනස් කරලා තිබ්බා ඌ..:growl:

    වැව් කන්ඩියේ මද පවනේ සුවද දිදී
    සුපිපී දිලෙනවා නා මල ඔබට ලැදී
    නෙළාගන්න හැදුවත් අපි ඈත වැඩියි
    සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී

    හිරු නෙත් විහිදලා ඔරවයි දවුල් ඇගේ
    සඳ රැස් විහිදලා අයදියි සෙනෙහෙ මගේ
    කාටත් නොදුන් සෙනෙහස ඔබ නමට බැදී
    නා මල ඔබෙයි ඔබ මාගෙයි රත්තරනේ

    පොළවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
    අහසක් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ලගට විස කටුවක් වන්න එපා
    කඳුලක් තරම් ඔබ වියොවක් දෙන්න එපා

    ප්‍රේමය නම් රාගයෙන් තොර සිංදුව මේ විදියට වෙනස් කරලා තිබ්බා..

    රාගය වන් ගිනිගොඩක් ලොව
    සඳ කැල්ම වී නිවෙයි නම්
    භාග්‍යවන්තයි සෞම්‍යයි

    පරම විපිතුරු හදවතක පිරි්‍
    අචල සෙනෙහස නිර්මලක් වී
    චපල කෙරුනේ බිඳී යන්නේ
    උමතු වූ දා රාගෙන්මයි

    නිමල හදකින් පිදෙන සෙනෙහස
    සුමුදු මොලකැටි මලකි සුන්දර
    නිමල හදවත් කුරිරු කෙරුවේ
    අකම්පිත වූ රාගයයි

    :growl:



    පදරචනාව කරලා අවුරුදු පහළොවක් ද කොහෙද ගියාට පස්සෙ නඩු දාන්න බැරි සීන් එකක් තියෙද..?

    ඉතිං බං කිඹුලා අයියෙ ඔය හැම ලයිව් ශෝ එකකම වීඩියෝ රිලීස් කරනවනේ.. ඔය කඩවල තියෙන්නෙ රුපියල් සීයට..

    ඔව් මචන් අවුරුදු 15 සීන් එකක් තියෙනවලු මොකක්ද.අර BnS ලා සිරි සඟබොදි මලිගවෙදි සින්දුව වෙනස් කලේ එහෙමලු :frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් මචන් අවුරුදු 15 සීන් එකක් තියෙනවලු මොකක්ද.අර BnS ලා සිරි සඟබොදි මලිගවෙදි සින්දුව වෙනස් කලේ එහෙමලු :frown:
    ඒකනේ.. මාත් සීන් එක අහල තියෙනවා..
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    දාන්න පුළුවන්.. කවුද කියන්නෙ.. ඇයි ප්‍රොමිසස් බෑන්ඩ් එක තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් කියන සිංදුව කියලා නඩු දැම්මෙ.. ලක්ෂ පනහක් දඩ ගැහුවා.. දැන් අවුරුදු දහයකට විතර කලින්.. හැබැයි උන් තවම නන්දා මාලනීගෙ සිංදු කියනවා..:cool:

    හැබැයි සිංදුව ලියලා අවුරුදු පහළොවකට වඩා වැඩි නම් නඩු දාන්න බැරිද කොහෙද..:dull:

    ඕවට කවුරුවත් නඩු දාන්නෙ නෑ.. අද කාලෙ එක බෑන්ඩ් එකක්වත් තියෙන අනුන්ගෙ සිංදු නොකියන.. තමන්ගෙම සිංදු විතරක් කියන එකම බෑන්ඩ් එකයි තිබ්බෙ.. New Melody බෑන්ඩ් එක.. ඒත් උන් ලයිව් කියනකොට අනුන්ගෙ සිංදු දෙක තුනක් හරි කියනවා..:(

    පරණ සිංදු කිව්වෙ නැත්තං අදකාලෙ බෑන්ඩ් එකකට දුර ගමනක් යන්න බෑ බං.. ජෝතිගෙ සිංදුවක් අනිවා ඕන ලයිව් ශෝ එකකට.. කොච්චර අලුතින් බෑන්ඩ් එකේ සිංදු ගැහුවත් ෆේමස් වෙන්නෙ නෑ..:no:

    නන්දා මාලනීගෙ සිංදු මුලින්ම කිව්වෙ ප්‍රොමිසස්ලා.. ඊට පස්සෙ පර්පල් රේන්ජ් ලා.. දැන් හැම එකාම කියනවා.. ගුණදාස කපුගේ, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, මාලනී බුලත්සිංහල, ටී.ඇම් ජයරත්න, ජෝතිපාල, එම් එස් ප්‍රනාන්දු මේ අයගෙ සිංදු අනිවා ලයිව් ශෝ වල කියනවනේ බං ඕනම බෑන්ඩ් එකක එකෙක්..:dull:





    :lol::lol:

    මේ ප්‍රොමිසස්.. :cool:



    මේ ගෝල්ඩන් ශැඩෝව්ස්.. :)







    MEKA TAMA MATA PENNA BERI EKA.:growl::growl::growl:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සිරාම පොන්නයෙක්.
    මට නම් ඒ සින්ඳු අහද්දි සසර කලකිරෙනවා.
    නන්දා මාලනිය ඕවා ඇහුවොත් එහෙම පපුව පැලිලා මැරෙන්නෙ.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ජොසී;18433607 said:
    සිරාම පොන්නයෙක්.
    මට නම් ඒ සින්ඳු අහද්දි සසර කලකිරෙනවා.
    නන්දා මාලනිය ඕවා ඇහුවොත් එහෙම පපුව පැලිලා මැරෙන්නෙ.

    ONA TRAM AHENAWA ATI BAN MATA TIYENA PRASNE MEWA DEKA DEKATH NIHADAWA INNA EKA BAN. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    MEKA TAMA MATA PENNA BERI EKA.:growl::growl::growl:

    ජොසී;18433607 said:
    සිරාම පොන්නයෙක්.
    මට නම් ඒ සින්ඳු අහද්දි සසර කලකිරෙනවා.
    නන්දා මාලනිය ඕවා ඇහුවොත් එහෙම පපුව පැලිලා මැරෙන්නෙ.


    ඔව් බං මමත් ආසම නැති චරිතයක්.. කොණ්ඩෙත් වවාගෙන පොන්සි පාට් එකක් දාන්නෙ..:lol:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔව් බං මමත් ආසම නැති චරිතයක්.. කොණ්ඩෙත් වවාගෙන පොන්සි පාට් එකක් දාන්නෙ..:lol:

    godak bus wala tama oya sindu danneth.mu karanne nam loku vinasayak ban.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld




    :lol::lol:

    මේ ප්‍රොමිසස්.. :cool:



    මේ ගෝල්ඩන් ශැඩෝව්ස්.. :)






    ඊයා හුත්තෝ මේ මොන පොන්නයෙක්ද??:eek: අම්මප මුට තියෙන්නේ ගෑනු වොයිස් එකක්නේ..:lol: අනිවා බං මුට නඩු දාල ඕකව හිරේ දැම්මනං හැදිලා එයි ඇතුලේ උන්ගෙන් පුක්ෂණය වෙලා...
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඊයා හුත්තෝ මේ මොන පොන්නයෙක්ද??:eek: අම්මප මුට තියෙන්නේ ගෑනු වොයිස් එකක්නේ..:lol: අනිවා බං මුට නඩු දාල ඕකව හිරේ දැම්මනං හැදිලා එයි ඇතුලේ උන්ගෙන් පුක්ෂණය වෙලා...

    okage sadde ahenakota mala paninawa ban.nedakin me wage gal musalayek
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    okage sadde ahenakota mala paninawa ban.nedakin me wage gal musalayek

    ඔව් යකෝ මොකෙක්ද මන්ද... අම්මප මිනිස්සුත් අහනවනේ හුරේ කියල නොදකින්.. ක්රාස් තුහ්!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    View attachment 59504

    මෙන්න දැනට ලංකාවේ ඉන්න ඉහළපෙලේ පොන්නයා.තව ඉන්නවා උන් රට කනවා මේක නන්දා මාලනී මහත්මියගේ සින්දු කනවා.මේ වගේ උන්නම් හැඳි ගෑ විලාම යන්න ඕන

    ඔවා ගැන හිතන්න එපා. වැඩක් නැහැ කත කරල. පුලුවන්න්ම් ඔරිජිනල් අල්බම් ගනින් ගන්නකොට එත්කොට උන නන්දා මාලනි කියන ගායිකවට උදෞඋවක් කල වෙන්වා