කෙල්ලෙක් එක්ක...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    කෙල්ලෙක් එක්ක...

    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *


    මචංලා Galle හරියෙ කෙල්ලෙක් එක්ක යන්න හොඳ Place මොනාද? නිදහස් ආරක්‍ෂිත තැනක් වෙන්න ඕනේ, වැඩිය කස්ටිය නැති, Calm Place එකක්නම් හොඳයි... Rooms නෙමෙයි හොදේ...

    සලකනවා...​
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,707
    10,812
    113
    Sherwood වගේ තැනක
    පේමන්ට් එක ... තාර පාර ... කෙල්ලගේ ගෙදර ... කොල්ලගේ ගෙදර .. ගමේ පන්සල .. වැවේ තාවුල්ල ... හේනේ නියර .. ටවුමේ බන්ට් එක ... :D
     
    • Like
    Reactions: Beeper

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :(:(:(
    ගාල්ලෙ හිටියට ගාල්ලෙ පොට් ගැන දන්නෑ ඕයි.. ගාල්ල වෙනස් වෙලා..
    උණවටුන පැත්ත මොකෝ.. හැබැයි පරිස්සමින්..
    ගාල්ලෙ ඇවිදින්න තැනක් නෑනේ කොහොමත්..
    කොටුව පැත්තෙ යන්න බෑ අව්වට කරවෙනවා..
    මල් වත්තෙ ඉන්න බෑ පොලීසියෙන් එලවනවා..
    සීබාත් එක පැත්තෙ යන්න බෑ බීච් එකේ අසහනකාරයො ඉන්නවා..
    :(
    ​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    :(:(:(
    ගාල්ලෙ හිටියට ගාල්ලෙ පොට් ගැන දන්නෑ ඕයි.. ගාල්ල වෙනස් වෙලා..
    උණවටුන පැත්ත මොකෝ.. හැබැයි පරිස්සමින්..
    ගාල්ලෙ ඇවිදින්න තැනක් නෑනේ කොහොමත්..
    කොටුව පැත්තෙ යන්න බෑ අව්වට කරවෙනවා..
    මල් වත්තෙ ඉන්න බෑ පොලීසියෙන් එලවනවා..
    සීබාත් එක පැත්තෙ යන්න බෑ බීච් එකේ අසහනකාරයො ඉන්නවා..
    :(
    ​
    ගාල්ල හරි නරකයි අම්මේ :sorry:
    ​
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    unawatune pillagoda beach.koggala beach.thawa thinawa athulata enna ona hiyare tank kottawa jungle

    කොට්ටව යන්න බැ බන් දුර වැඩියි, කොග්ගල බීච් කොහොමද? බොන සෙට් එහෙම එනවද? කෙල්ලත් ඉන්න නිසා Safety 100% ඕනේ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked: ඌවත් උගේ ගෙදර ගියෙ නෑ කිව්වා නෙ අවුරුද්දකිං විතර..
    තෝ ගියාද :eek:
    :yes:
    ඕකගේ බොරු බන් ,,,
    ඕකා ගෙදර එනවා ..උබම පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කෝ
    ඔච්චර ලග ඉදලා ඕකා අවුරුද්දක් ගෙදර යන්නේ නැතුව ඉදීද කියලා
    ඕකා වැඩ පලේ නතරවෙන්නේ බොසාගේ දුවට ඩේට් හැදෙන දවස්ටික විතරයි ..
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,285
    656
    113
    Classified
    :(:(:(
    ගාල්ලෙ හිටියට ගාල්ලෙ පොට් ගැන දන්නෑ ඕයි.. ගාල්ල වෙනස් වෙලා..
    උණවටුන පැත්ත මොකෝ.. හැබැයි පරිස්සමින්..
    ගාල්ලෙ ඇවිදින්න තැනක් නෑනේ කොහොමත්..
    කොටුව පැත්තෙ යන්න බෑ අව්වට කරවෙනවා..
    මල් වත්තෙ ඉන්න බෑ පොලීසියෙන් එලවනවා..
    සීබාත් එක පැත්තෙ යන්න බෑ බීච් එකේ අසහනකාරයො ඉන්නවා..
    :(
    ​

    ඔන්න බලපන්කො ගාල්ලේ උන් කියන කතා... උන් දන්නෙත් නැත්තන් අපිද දන්නේ?

    00020461.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෙල්ලත් එක්කද ගියේ? කොහෙද බන් place එක? :lol: :P

    නුවන් බුවා ගියා කියනවා නේ..:eek:
    එහෙනං අරූට හරි යන්නෑ.. කොල්ලන්ට පමණයි එක්ක වෙන්න ඕනේ පොට් එක :cool:
    :growl::growl::growl:
    මොන කෙල්ලෝද බන්
    සචියයි මමයි ගියේ මුහුදේ නාන්න
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔන්න බලපන්කො ගාල්ලේ උන් කියන කතා... උන් දන්නෙත් නැත්තන් අපිද දන්නේ?

    00020461.gif
    :oo::frown:
    නොදකින් තමයි විලිලෑජ්ජාවේ බැහැ
    කතා කරොත් නම්
    ''අපි ගාල්ලේ පුක ලෑල්ලේ''
    හැබැයි මෙලෝ දෙයක් දන්නේ නැහැ ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔන්න බලපන්කො ගාල්ලේ උන් කියන කතා... උන් දන්නෙත් නැත්තන් අපිද දන්නේ?

    00020461.gif
    කෙල්ලො එක්ක කවදාවත් ගාල්ලෙ එන්න එපා.. උඹලට කොටුවෙ ඇවිදින්න විතරයි තියෙන්නෙ.. ඒකත් බෑ පොලීසියෙන් දැක්කොත් ID බලලා චාටර් කරලම දානවා.. අනික අව්වෙ කරවෙවී ඉන්න වෙන්නෙ.. මල් වත්තෙ ඉන්න බෑ අතින් ඇල්ලුවොත් ඇති එලවල දානවා..:lol:
    ​

    :yes:
    ඕකගේ බොරු බන් ,,,
    ඕකා ගෙදර එනවා ..උබම පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කෝ
    ඔච්චර ලග ඉදලා ඕකා අවුරුද්දක් ගෙදර යන්නේ නැතුව ඉදීද කියලා
    ඕකා වැඩ පලේ නතරවෙන්නේ බොසාගේ දුවට ඩේට් හැදෙන දවස්ටික විතරයි ..
    මම ගෙදර යනවා.. :sorry:
    ගිය පෝයට ගෙදර ගියා.. අවුරුද්දට සතියකට කලින් ගෙදර හිටියා සතියක් විතර..:(
    එහෙම නැත්තං මං හදිසියෙන් ගෙදර යන වෙලාවල් තියේ.. ගියපු ගමන් එනෝ..:dull:
    ​

    ගාල්ල හරි නරකයි අම්මේ :sorry:
    ​
    :(:(:(​