කෙල්ලෙක් එක්ක...

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :)
    ඒ අතින් බයවෙන්න දෙයක් නැහැ බන්
    මොකද ඕකා ගෙදරට එන්නේ නැහැ
    බීලා බීලා ගෙවල් ලග පාත කාණුවක තමයි නිදියන්නේ ..

    :lol:
    එහෙනම් අවුලක් නැ..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මම යනව යකෝ.. වැඩිය ගෙදර යැවෙන්නෑ ඉතිං.. ඒක බොරු නෙමේ.. බොලා වගේ උදේ වැඩට ගිහින් හවස ගෙදර යන්නෙ නෑ..:no: උඹලට සල්ලි තියෙනවා.. බස් තියෙනවා, වෑන් තියෙනවා, අයිපෝන් තියෙනවා.. මට ඔය කිසිම දෙයක් නෑ..:no: බයික් එකක් විතරයි තියෙන්නෙ..:sorry: මං හම්බකලේ නැත්තං අම්මයි තාත්තයි බඩගින්නෙ.. තාත්තා ලොකු ජොබ් කලේ නෑ.. ඉතිං හම්බකරන සොච්චරම කෑමට බීමට වියදම් කලා.. මට ඉන්න තැනක් තිබ්බෙ නෑ හරියට.. තේරුනයි..:sorry:

    යකෝ අවුරුද්ද කාලෙ ඇඳුම් ගත්තෙ, අම්මට තාත්තට ඇඳුම් අරන් දුන්නෙ, ගෙදර වැඩ වගයක් කලේ කෙල්ල දීපු සල්ලි වගයකින්.. නැත්තං මං නන්නත්තාරයි.. ඕක තමා මගේ ජීවිතේ.. උඹල වගේ නෙමෙයි මං..:no:

    පව් යකුනේ, එක්කෝ මං ගාල්ලේ එන්නේ නැ, උඹ නාඩා ඉඳින්... :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආච්චිට හාල් ගරන්න, යකෝ ඇස්දෙක වගේ රැක ගන්නේ, මෙයා මගුලක් කියනවා, කතා කරන්න බන් යන්නේ... අහවල් එවුවා කොරන්න උබලගෙන් අහන්නේ නැනේ...
    ඇස් දෙක වගේ රැක ගත්තට අහවල් වැඩේ නොකලට පොඩි පොඩි එව්වා මෙව්වා කරන්න ඕන.. මටත් ඕක මේකෙ හෙන පරණ මේමබර්ස්ලා කිව්වෙ..:( මාත් ඉස්සර හෙන පරිස්සමින් ඔව්වා තියාගත්තෙ.. කුමර බඹසර රැක්කා..:lol: එහෙම බෑ බං අදකාලේ..:no:

    යන්න තැනක් නෑ වේසියෙ ගාල්ලෙ.. ඇවිත් නිකං රස්තියාදු වෙන්නෙපා..:frown: ෆිල්ම් එකක් බලන්න පලයං.. නැත්තං KFC පලයං.. මං දන්නෙ ඔච්චරයි..:growl:

    සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකථා කොපි කරලා මෙතන දාලා බොරු අනුකම්පාව නං ඉල්ලන්න එපා සහෝ.. ඔයා ඔහොම නෙවෙයි ඔළුවෙං හිටං කිව්වත් දැං අපි පිලිගන්නෑ...:no:
    ඒකත් හරි කියමුකෝ.. එතකොට අර කෝටිපති වයාපාරිකයෙක්ගේ දියනියක් සරණ පාවා ගන්න යන්නෙ හිගා කන්න වෙන්න ඇති එහෙනං නේ..:shocked:
    අනේ පල වේශි :lol:
    බැන්ඳට පස්සෙ එහෙමයි කියමුකො.. තවම බැඳල නෑනේ උට්ටො.. :(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    යන්න තැනක් මාත් දන්නෙ නැහැ බං.. මං වැඩිය ඇවිදින්නෙ නෑ.. කෙල්ලට මොනා හරි ගන්න ඕන උනොත් කඩේකට එහෙම යනවා එයා එක්ක.. රෑ වෙලාවට ෆ්‍රී එකක් තිබ්බොත් ඒකි එක්ක රවුමක් දාලා එනවා.. නැවතිලා කතා කරකර ඉන්නෙ නෑ මං..

    තු... තෝ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇස් දෙක වගේ රැක ගත්තට අහවල් වැඩේ නොකලට පොඩි පොඩි එව්වා මෙව්වා කරන්න ඕන.. මටත් ඕක මේකෙ හෙන පරණ මේමබර්ස්ලා කිව්වෙ..:( මාත් ඉස්සර හෙන පරිස්සමින් ඔව්වා තියාගත්තෙ.. කුමර බඹසර රැක්කා..:lol: එහෙම බෑ බං අදකාලේ..:no:

    යන්න තැනක් නෑ වේසියෙ ගාල්ලෙ.. ඇවිත් නිකං රස්තියාදු වෙන්නෙපා..:frown: ෆිල්ම් එකක් බලන්න පලයං.. නැත්තං KFC පලයං.. මං දන්නෙ ඔච්චරයි..:growl:

    බැන්ඳට පස්සෙ එහෙමයි කියමුකො.. තවම බැඳල නෑනේ උට්ටො.. :(
    ඔව් ඉතිං..දැං ඉතුරු වෙලා තියෙන්නේ බදින්න විතරනෙ සහෝ.. අඩු ගානෙ දෙවෙනි එකා හම්බෙන්න කලිංවත් ඕක රෙජිස්ටර් කරලා දාපං :cool::cool:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    :cool::cool::cool:
    අනිවා සංඛේ ,,,
    මුට කෑල්ලත් එක්ක යටියන්තොට ටවුම මැද්දේ ඉන්න ඕනි කිව්වානම්
    ටවුමේ සෙනග ගෙදර යවලා මුවයි කෑල්ලවයි විතරක් තියනවා ..

    අම්මටසිරි... Next Destination Yatiyanthota... :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පව් යකුනේ, එක්කෝ මං ගාල්ලේ එන්නේ නැ, උඹ නාඩා ඉඳින්... :(
    උඹගෙ කෙල්ල ගාල්ලෙ කිව්ව නේද..? :lol:

    :cool::cool::cool:
    අනිවා සංඛේ ,,,
    මුට කෑල්ලත් එක්ක යටියන්තොට ටවුම මැද්දේ ඉන්න ඕනි කිව්වානම්
    ටවුමේ සෙනග ගෙදර යවලා මුවයි කෑල්ලවයි විතරක් තියනවා ..
    ඒ බූ අයියෙ උඹලා ඉන්නෙ හෙන ගම්බද පැත්තක නේද..? :baffled:

    :)
    ඒ අතින් බයවෙන්න දෙයක් නැහැ බන්
    මොකද ඕකා ගෙදරට එන්නේ නැහැ
    බීලා බීලා ගෙවල් ලග පාත කාණුවක තමයි නිදියන්නේ ..
    උඹ නම් සල්ලිකාරයා නේහ්.. උඹගෙ මාමද කවුද ඇමති කෙනෙක් නේද..?
    උඹ කෝටිපතියෙක් කියලා සචියා කිව්වා..:)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම දැන් බොන්නෙ නෑ බං.. බොන්න සල්ලිත් නෑ.. බීලා කෙලවගත්තා උපරිමේටම..:(

    මම යනව යකෝ.. වැඩිය ගෙදර යැවෙන්නෑ ඉතිං.. ඒක බොරු නෙමේ.. බොලා වගේ උදේ වැඩට ගිහින් හවස ගෙදර යන්නෙ නෑ..:no: උඹලට සල්ලි තියෙනවා.. බස් තියෙනවා, වෑන් තියෙනවා, අයිපෝන් තියෙනවා.. මට ඔය කිසිම දෙයක් නෑ..:no: බයික් එකක් විතරයි තියෙන්නෙ..:sorry: මං හම්බකලේ නැත්තං අම්මයි තාත්තයි බඩගින්නෙ.. තාත්තා ලොකු ජොබ් කලේ නෑ.. ඉතිං හම්බකරන සොච්චරම කෑමට බීමට වියදම් කලා.. මට ඉන්න තැනක් තිබ්බෙ නෑ හරියට.. තේරුනයි..:sorry:

    යකෝ අවුරුද්ද කාලෙ ඇඳුම් ගත්තෙ, අම්මට තාත්තට ඇඳුම් අරන් දුන්නෙ, ගෙදර වැඩ වගයක් කලේ කෙල්ල දීපු සල්ලි වගයකින්.. නැත්තං මං නන්නත්තාරයි.. ඕක තමා මගේ ජීවිතේ.. උඹල වගේ නෙමෙයි මං..:no:
    :oo:
    අජිත් මුතුකුමාරනගේ සිංදුවක් ඇහුවා වගේ ,,,
    දැන් උබට කවුද කිව්වේ අපිට ඔය මගුල් තියනවා කියලා
    අනික කවුද උබට කිව්වේ කොල්ලෙක් උනහම ඔය දේවල් තියෙන්නම ඕනි කියලා
    නිකන් ෆැන්ටසි ටෝක් දෙන්න එපා මල්ලී
    අපිත් දන්නවා රියල් ලයිෆ් එක කොහොමද කියලා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මම දැන් බොන්නෙ නෑ බං.. බොන්න සල්ලිත් නෑ.. බීලා කෙලවගත්තා උපරිමේටම..:(

    අරුව ගෙන්න ගන්නවා නම් උබ එදාට බොන්න එපා..දන්නවානේ උබ බිව්වාම උබට හැගිමි control කරගන්න බැ කියලා:no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අරුව ගෙන්න ගන්නවා නම් උබ එදාට බොන්න එපා..දන්නවානේ උබ බිව්වාම උබට හැගිමි control කරගන්න බැ කියලා:no:
    අත්දැකීමෙං වගේ ඒක නං කිව්වෙ :eek::eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඉතිං..දැං ඉතුරු වෙලා තියෙන්නේ බදින්න විතරනෙ සහෝ.. අඩු ගානෙ දෙවෙනි එකා හම්බෙන්න කලිංවත් ඕක රෙජිස්ටර් කරලා දාපං :cool::cool:
    :(:(:(
    තවම විසි හතරයි බං මට..

    තු... තෝ
    :lol::lol::lol:
    යකෝ කෙල්ල ගාල්ලෙ කිව්ව නේද.. ඒකි දන්නවා ඇති..
    මං වැඩිය ටවුමෙ ඇවිදින්නෙ නෑ බං.. ඉස්සර නම් කරනම් ගැහුවා හතර වටේ කොල්ලො එක්ක.. දැන් අවුරුදු හත අටකින් හරිහැටි ගාල්ලෙ ඇවිද්දෙ නෑ.. සමහර තැන් වෙනස් වෙලා බං..:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹගෙ කෙල්ල ගාල්ලෙ කිව්ව නේද..? :lol:

    ඒ බූ අයියෙ උඹලා ඉන්නෙ හෙන ගම්බද පැත්තක නේද..? :baffled:

    උඹ නම් සල්ලිකාරයා නේහ්.. උඹගෙ මාමද කවුද ඇමති කෙනෙක් නේද..?
    උඹ කෝටිපතියෙක් කියලා සචියා කිව්වා..:)
    :(
    උබේ හිත රිදිලා වගේ මල්ලී
    බොහෝම කණගාටුයි ..උබටත් එහෙනම් විහිළු දිරවන්නේ නැතුව ගියා
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ඇස් දෙක වගේ රැක ගත්තට අහවල් වැඩේ නොකලට පොඩි පොඩි එව්වා මෙව්වා කරන්න ඕන.. මටත් ඕක මේකෙ හෙන පරණ මේමබර්ස්ලා කිව්වෙ..:( මාත් ඉස්සර හෙන පරිස්සමින් ඔව්වා තියාගත්තෙ.. කුමර බඹසර රැක්කා..:lol: එහෙම බෑ බං අදකාලේ..:no:

    යන්න තැනක් නෑ වේසියෙ ගාල්ලෙ.. ඇවිත් නිකං රස්තියාදු වෙන්නෙපා..:frown: ෆිල්ම් එකක් බලන්න පලයං.. නැත්තං KFC පලයං.. මං දන්නෙ ඔච්චරයි..:growl:

    පල පල, මගේ පෙම පිවිතුරුයි, උත්කෘෂ්ටයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo:
    අජිත් මුතුකුමාරනගේ සිංදුවක් ඇහුවා වගේ ,,,
    දැන් උබට කවුද කිව්වේ අපිට ඔය මගුල් තියනවා කියලා
    අනික කවුද උබට කිව්වේ කොල්ලෙක් උනහම ඔය දේවල් තියෙන්නම ඕනි කියලා
    නිකන් ෆැන්ටසි ටෝක් දෙන්න එපා මල්ලී
    අපිත් දන්නවා රියල් ලයිෆ් එක කොහොමද කියලා
    :lol::(:(:(

    අරුව ගෙන්න ගන්නවා නම් උබ එදාට බොන්න එපා..දන්නවානේ උබ බිව්වාම උබට හැගිමි control කරගන්න බැ කියලා:no:
    බීලා උඹ කෙල්ලෙක්ට අනිවා මොනා හරි කරල තියෙනවා සහෝ..:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(
    උබේ හිත රිදිලා වගේ මල්ලී
    බොහෝම කණගාටුයි ..උබටත් එහෙනම් විහිළු දිරවන්නේ නැතුව ගියා
    :yes:
    මටත් දැං බං තේරුනේ.. ඉස්සර ආතල් නෑ දැං .. මූ හෙන සිරා..:sorry:
    පාඩුවේ ඉමු බං :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:
    අජිත් මුතුකුමාරනගේ සිංදුවක් ඇහුවා වගේ ,,,
    දැන් උබට කවුද කිව්වේ අපිට ඔය මගුල් තියනවා කියලා
    අනික කවුද උබට කිව්වේ කොල්ලෙක් උනහම ඔය දේවල් තියෙන්නම ඕනි කියලා
    නිකන් ෆැන්ටසි ටෝක් දෙන්න එපා මල්ලී
    අපිත් දන්නවා රියල් ලයිෆ් එක කොහොමද කියලා
    කෙල්ලෙක් හින්දා කොල්ලෙක්ට වූ හදියක්.. ! :eek: